!}~~ බත්පතට ආගම පාවා දෙන ලාංකිකයෝ ~~{!

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අපෝ මචෝ උඹගෙ කතාව කියෙව්වාම නම් මට පට්ට දුකක් හිතුනා..හිගා කෑවත් රට නම් යන්නෙ නැතෝ..
     

    bandara77

    Well-known member
  • Feb 1, 2009
    2,448
    209
    83
    48
    Oman
    ම්නිසාට මොළයක්, බුධ්ධියක් , හිතන්න පුලුවන් සක්තියක් ලබුනෙ පරිණාමයෙන්..ඇයි මේක මිනිස්සු තේරුම් ගන්නෙ නැත්තෙ, ඇයි මෙහෙම බලෙන් ආගම් වළට ගන්නෙ..... කෙනෙක් කැමති නම් ඕනම ආගමක්, දහමක් ,අදහන්න පුලුවන් කම තියෙනවා.... මෙහෙම බලෙන් මේ දේවල් කරන්නෙ ඇයිද , කියලා තේරුම් ගන්න බැහැ.... ඒක එයාලට උත්පත්තියෙන් ආපු දෙයක්ද , නැත්තම් තමන්ගෙ ආගමෙ උගන්වන දේවල්ද?
    කෙසේ වෙතත් කියන්න තියෙන්නෙ,,,, වැරද්දක් කරොත් ඒකට
    දඬුවම නියතයි කියන එක තමයි, මටනම්....
     
    • Like
    Reactions: Sefirosu

    Sefirosu

    Member
    Dec 12, 2011
    1,255
    106
    0
    අපෝ මචෝ උඹගෙ කතාව කියෙව්වාම නම් මට පට්ට දුකක් හිතුනා..හිගා කෑවත් රට නම් යන්නෙ නැතෝ..
    එහෙම නෙමේ මචන්! හොඳ ජොබ් තියෙනවා, ලක් එක තමා:)
     

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    සක්කිලි ජාතියගේ හැටි තමයි මචන්.... උඹ බේරුනේ පූරුවේ පිනකට......
     

    DJCK

    Well-known member
  • Sep 22, 2006
    2,119
    150
    63
    bump! +5 Rep

    machan mama muslim unta akemethi me wage seen hinda!! 100% true machn !!
     

    Baboon

    Member
    Jan 5, 2012
    633
    104
    0
    ගස් උඩ
    මෙන්න කවුද හම්බයෙකුට මල පැනල මගේ රෙප් කපල. :lol: අනේ පොන්නයෝ මම ආවෙත් මේ ලඟදි. රෙප් හින්දා ඇත්ත නොකිය ඉන්න බෑ. මගේ පෝස්ට් දෙකේම කිව්වේ ඇත්ත.