මාමගෙ ඩිස්කවරියෙන් තෙල් අදින වීඩියෝ එකක් දැම්ම නම් වයිරල් යයිනම වෙනස් කරන්න එපා.. දිගටම ගෙන පලයන් වීඩියෝ.
den aye letter eka enwaMarch 8 ඉදන් ලංකාවට AdSense Letters එන එක නැවතිලා තියෙනවා මන් මෙක ගැන ටිකක් හොයලා බැලුවා මොකද මගෙත් $35000 විතර Hold වෙලා තියෙන නිසා. Finally ප්‍රශ්නය හොයා ගත්තා හැබැයි ටිකක් බරපතලයි. මට මේ තොරතුරු දැන ගන්න උදව් කරනු ලැබුවේ Google Plc වල සිටින ශ්‍රී ලාංකිකයෙකු සහ Kuala Lumpur වල සිටින මැලෙසියන් ජාතිකයෙකු යි මෙතන තියෙන්නේ ලංකාවෙ තැපැල් දෙපාර්තමේන්තුවේ ප්‍රශ්නයට වඩා Google AdSense වල Region Dispatch Block විමක් Google ලා ලංකාවට එවන Standard Mail Batch එක මැලෙසියාවේ Print & mail vendor හරහා Dispatch වෙන System එකේ Country Code හරි Address Routing Error එකක් වෙලා තියෙනවලු. ඒ නිසා ලංකාවට එවන AdSense Letters මැලේසියාවෙන් එලියට දාන එක නවත්තලාලු තියෙන්නේ. තවත් විස්තර ඇතුව කියනවනම් අපිට Letter එක ආවා කියලා පෙන්නුවට මැලෙසියාවේ Print vendor system එකේ Sri lanka country code / postal routing standard block වෙලා හරි invalid address category එකට වැටෙන නිසා letters print වලින්ම හැලිලා යනවලු. ඒ කියන්නේ letters print vendor company එකෙන් print වෙලා මැලෙසියා වල තැපැලට බාර දෙන්නේ නැති නිසා අමුතු ඇටයටමේ letters එන්නේ නෑ. Google AdSense ලා එයාලගේ print vendor dispatch system එක Srilanka Region වලට Fix කරන තෙක් මෙක විසදෙන්නේ නෑ කියලා කියන්නේ. දැන් ඔයා Letters 4 පාරම send කරලා නම් තියෙන්නේ ඒ Letters Print කරන Company එකෙන්ම ඔයාගේ letters 4 ම කුනුකුඩයට දානවා වගේ සින් එකක් වෙන්නේ මේ ප්‍රශ්නය හරි ගියත් ඒ Letters ඔයාට ආයේ හම්බවෙන්නේ නෑ Update එකෙන් පස්සේ හරි යයි Update එක එනකල් ඉන්න කියන Youtuber ඔස්තාර්ලා කියන දෙවල් අහන්න එපා මොකද Update එකෙන් Fix වෙන දෙයක් නෙමේ මෙක. Update එක බලපාන්නේ Youtube වල Policy & ui ux පොඩි වෙනස් විමකට විතරයි. AdSense වලට Update එක බලපාන්නේ නෑ එක කිව්වේ Youtube Live Chat එකෙන්මයි. මෙක ගැන ලොකුවටම AdSense ලාට කියන්න වෙනවා අපි එකෙක් දෙන්නෙක් මෙක ගැන කිව්වා කියලා එ ගොල්ලො ගනන් ගන්නේ නෑ මෙක ගැන රාජතාන්ත්‍රිකව කියන්න වත් හරි හමන් එකෙක් ලංකාවෙ වත් නෑනේ ඒ උනාට Tax එක නම් ගානට කපා ගන්න වා මම Poland ඉදලත් තාම Tax ගෙවනවා අමුතු ඇටේට
. මෙකට මොනවද කරන්න ඔන කියලා මන් තව ටිකක් හොයලා බලලා තව post එකක් දාන්නම් ලංකාවේ Youtube community එකම මෙකට අවධානය යොමු කරන්න ඔන කොකටත් Diamond Play Button තියෙන Youtubers ලා දෙතුන් දෙනෙක් හොයාගෙන තියා ගන්න ඒ ගොල්ලොන් මෙක ගැන Youtube එකට කිව්වොත් සලකලා බලන්න වැඩි ඉඩක් තියෙනවා.
copied
no pointviews buy karanna SL wala kawda inne hoda?
U paw bn uta poddak oluwa case wage hoda ekek hoda wadi wela awl gihinඔව් Admob එක එනවලු ප්‍රශ්නයක් නැතුව.
ඇයි බන් උඹ ඕක ඔච්චර පිළිගන්න අකැමති. උඹට එහෙම ලඟදි ආවනන් හරි යාලුවෙක්ට හරි ආවනන් අවුලක් නෑ.
එහෙම නැතුව සිය ගානක් උන් ලියුම එන් නෑ කියද්දි, මොකෙක්වත් ඒවයෙ මටනන් ආවා කියලවත් කමෙන්ට් කරන්නෙවත් නැතිකොට, එන් නෑ කියන උන් ආවෙ නෑ කියල පිලීගන්න සාක්ෂිත් පෙන්නද්දි, ඇයි උඹ හිතන්නෙ ඔය ලියුම එනවම තමා ෂුවර් කියල? මට තේරෙන් නෑ.
------ Post added on Nov 1, 2026 at 8:07 PM
video dana vidiyak thiyenaw amachan. video ekak dala. a video eka alhorythem eken push karana eka nawaththana welawak enawa ethakota next video eka dapan.View attachment 272182
Nikamata FB Page dekakata daana reels tika ehemama demme meakata. Podi podi video clips thiyenne. Samahara eva nam fully AI mai edit ekak nehe. Samahara eva canva eke dala podi edit ekka. Therumak nethi veida fully AI evamath thiyena nisa. Eva ain karala den idan edited eva daana eka shapda? Masayak vithara thama patan aran
Shorts?View attachment 272182
Nikamata FB Page dekakata daana reels tika ehemama demme meakata. Podi podi video clips thiyenne. Samahara eva nam fully AI mai edit ekak nehe. Samahara eva canva eke dala podi edit ekka. Therumak nethi veida fully AI evamath thiyena nisa. Eva ain karala den idan edited eva daana eka shapda? Masayak vithara thama patan aran
video dana vidiyak thiyenaw amachan. video ekak dala. a video eka alhorythem eken push karana eka nawaththana welawak enawa ethakota next video eka dapan.
Eka long ekai, anithva shortsShorts?
මේ චැනල් එකට පොඩි ටිප් එකක් දෙන්නද ?. උඹ දවසකට අනිවා වීඩියෝ 4 අප්ලෝඩ් කරපන්. මේක අනිවාර්යෙන්ම ටික දවසක් කරලා බලපන් මම කියනවට..View attachment 272182
Nikamata FB Page dekakata daana reels tika ehemama demme meakata. Podi podi video clips thiyenne. Samahara eva nam fully AI mai edit ekak nehe. Samahara eva canva eke dala podi edit ekka. Therumak nethi veida fully AI evamath thiyena nisa. Eva ain karala den idan edited eva daana eka shapda? Masayak vithara thama patan aran
Hari mama dala balannam, thanksමේ චැනල් එකට පොඩි ටිප් එකක් දෙන්නද ?. උඹ දවසකට අනිවා වීඩියෝ 4 අප්ලෝඩ් කරපන්. මේක අනිවාර්යෙන්ම ටික දවසක් කරලා බලපන් මම කියනවට..