Clayface or Resident Evil

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,979
    6,871
    113
    39
    Galle
    හෙට ෆිල්ම් එකක් බලන්න යන්න ඉන්නේ. එකයි බලන්න පුළුවන්
    Clayface ද Resident evil ද බලන්න හොඳ?
    මම දෙකටම අසයි, බට් එකයි බලන්න පුළුවන්
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,560
    2,665
    113
    United States
    හෙට එකයි බලන්න පුළුවන් නම් මම නම් Resident Evil එක තෝරනවා, දෙකටම ආසයි කියලත් ඔයාම කිව්වනෙ, ඒත් theatre එකේ බලද්දි ඒකෙ tempo එකයි action එකයි තමයි වැඩියෙන් ගැලපෙන්නෙ වගේ.
     
    • Like
    Reactions: aruna1

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,979
    6,871
    113
    39
    Galle
    Uba baluwada ithin. Moko hithune
    baluwa ban .podi balu wedakuth una
    film eka nam patta

    රෙසිඩන්ට් ඊවිල් පරණ ෆිල්ම් ටික තරම් අලුත් ඒවා සෙට් නෑ
    apo parana ewayin 1 eka witharayi honda mata nam. anith ewa melo rahak na
    ------ Post added on Nov 2, 2026 at 9:35 PM
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,211
    113
    apo parana ewayin 1 eka witharayi honda mata nam. anith ewa melo rahak na
    පළවෙනි දෙකම හොඳයි බන් ඊට පස්සෙ ආපු ටික නම් බලන්න බෑ