වාහනයක් අරන් අමු වලක වැටිලා ඉන්නෙ මට උදව් කරන්න

Himazharin

Well-known member
  • Jul 22, 2020
    3,350
    4,803
    113
    Mind Palace
    හොදම යාලුවා නිසා මම මේ වලේ වැටුනෙ, ඌ කියපු හින්දමයි මම මේ වාහනේ ගත්තෙ(ඌ ගාව මේකෙන් 4ක් තියේ), උන්ගෙ වාහනයක් උනත් කැඩුනම දුවලා පැනලා උදව් කරේ මම, මම මේ වාහන ගැන සෑහෙන්න දේවල් ඉගෙන ගත්තා මේ ටික කාලෙට, මගෙ වාහනේ කැඩුනට පස්සෙ මිනිහා මට ලක්ශ තුනක ණයක් දාලා දෙන්නම් කියලා සෑහෙන කල් ගත්තා, මමත් ඉතින් බලන් හිටියා මූ දෙයිනෙ කියලා හැබැයි දුන් නෑ පස්සෙ හරියන්නෙ නැතිම හින්දා මම ණයට බඩු ගෙනල්ලා වාහනේ හදාගත්තා, මූ මම ගැන කිසි දෙයක් බලන් නෑ, උගෙ හැමදේටම හිටියෙ මම, ඌ හින්දා මම සැහෙන සල්ලියක් නැතිකරගත්තා ඒ වගේම කාලේ නාස්ති කරගත්තා හුගක් පාඩම් ඉගෙනගත්තා, ඇසුර වැරදුනොත් සසරම වැරදෙනවා කියන්නෙ නිකන් නෙවේ කියලා මට දැන් තේරෙනවා
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,506
    2
    55,618

    Meka balahanko

    https://elakiri.com/threads/කැ-වැඩේ-උනේ.2225145/
     
    Jameson.k

    Well-known member
  • May 16, 2025
    1,279
    2,141
    113
    London, United Kingdom
    හොදම යාලුවා නිසා මම මේ වලේ වැටුනෙ, ඌ කියපු හින්දමයි මම මේ වාහනේ ගත්තෙ(ඌ ගාව මේකෙන් 4ක් තියේ), උන්ගෙ වාහනයක් උනත් කැඩුනම දුවලා පැනලා උදව් කරේ මම, මම මේ වාහන ගැන සෑහෙන්න දේවල් ඉගෙන ගත්තා මේ ටික කාලෙට, මගෙ වාහනේ කැඩුනට පස්සෙ මිනිහා මට ලක්ශ තුනක ණයක් දාලා දෙන්නම් කියලා සෑහෙන කල් ගත්තා, මමත් ඉතින් බලන් හිටියා මූ දෙයිනෙ කියලා හැබැයි දුන් නෑ පස්සෙ හරියන්නෙ නැතිම හින්දා මම ණයට බඩු ගෙනල්ලා වාහනේ හදාගත්තා, මූ මම ගැන කිසි දෙයක් බලන් නෑ, උගෙ හැමදේටම හිටියෙ මම, ඌ හින්දා මම සැහෙන සල්ලියක් නැතිකරගත්තා ඒ වගේම කාලේ නාස්ති කරගත්තා හුගක් පාඩම් ඉගෙනගත්තා, ඇසුර වැරදුනොත් සසරම වැරදෙනවා කියන්නෙ නිකන් නෙවේ කියලා මට දැන් තේරෙනවා

    යාළුවෝ විශ්වාස කරන්න එපා මචං, කෙල උනාම තමුන්ට තමන් විතරයි

    ඒක නෙමේ යාළුවා ඕකෙන් 4ක් තියන් මොනාද බන් කරන්නේ
     
    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,318
    5,077
    113
    Sri Lanka
    අඩු ගානකට සෙල් කරලා ගාන ගෙවලා ඉවර කරන්න. මානසික නිදහසක්.

    UK වල නම් වාහනේ රිටන් කරන්න පුලුවන් ලීස් එකෙන් බාගයක් ගෙවෙද්දි. හැබැයි වාහනේ ඩැමෙජ් තිබුනොත් ගෙවන්න ඕනි.

    උබේ ඇග්‍රිමන්ට් එකේ මොකුත් නැද්ද එහෙම දෙයක්?
     
    • Like
    Reactions: Inigo Montoya

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    5,313
    10,148
    113
    Galaha
    අතිනුත් දීලා ලක්ෂ හතළිහක් ලීස් දැම්මා කියන්නෙ ඉතින් ගොඩ ඒමක් නෑ
    පේනව නේද පොන්නයෝ ඩිස්කවරියක් තෙල් ඇද ඇද පදින්නෙ ඇයි කියල දැන් තොට. 🥱
     
    • Sad
    Reactions: Inigo Montoya

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,202
    113
    පේනව නේද පොන්නයෝ ඩිස්කවරියක් තෙල් ඇද ඇද පදින්නෙ ඇයි කියල දැන් තොට.
    මාමගෙ බයික් එකෙන් තෙල් හොරකම් කරන එකට දැන් නිදහසට කාරණාත් කියනවා 🤣
     
    nidarsha91

    Well-known member
  • මචන් උපදෙසක් දෙන්නන්. කොහෙන් හරි වෙලාව බලාගනින්. උඹ ඔය වැඩේ වවාගෙන කන්න වගේ යන්නෙ. හදිසියට තීරන ගන්න එපා. දන්නෙ නැති දෙයක් ගැන අඩුම තරමෙ චැටාගෙන් හරි අහපන්. අඩුම තරමෙ. නැත්තන් අපලෙ හදාගෙන උඹම ඒක තව වවා ගනී. ඔය වාහන වලට අහුවෙන්නෙම හොඳ ඒරාෂ්ටක එද්දි. එක දිගට ඇදගෙන යනව. තෙරුවන් සරනයි.
     
    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,202
    113
    ඔය වාහන වලට අහුවෙන්නෙම හොඳ ඒරාෂ්ටක එද්දි.
    කයිරොන් එකක් ගත්තා කියන්නෙ ඉතින් ශනි ඒරාෂ්ටකේ ලැබුවා වගේ තමයි
     
    • Like
    Reactions: Mugen

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,202
    113
    අම්මෝ සුපිරි කොරියන් මරණයකට අත ගහලා අම්මෝ තොපි වගේ හරක්.
    ඕවා ගන්නකොට සතුටු වුණාට විකුණනකොට තමයි ඇඬෙන්නෙ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,506
    2
    55,618
    113
    ඕවා ගන්නකොට සතුටු වුණාට විකුණනකොට තමයි ඇඬෙන්නෙ

    4.8mil ne gaththe ithin dan oka 5mil + advertise karala thiyenne okkoma wage

    Buyer kenek hoyaganna eka thama wade
     
    hu KANNA

    Well-known member
  • Dec 8, 2025
    987
    1,295
    93
    Dog What GIF

    ආයේ විකුනනනවා කියන්නෙ තව කොල්ලෙක් රවට්ටනව කියන එක නේද
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    30,840
    1
    53,729
    113
    ප*යාගල
    sorry.com
    තෝත් කෙලවුනාම තමයි මෙතන ත්‍රේඩ් දාන්නෙ. ඕක ගන්න කලින්ම ඇහුවනම් හොදට අහගන්න තිබුනා. දැන් ඉතින් මොනව කරන්නද.
     
    • Like
    Reactions: Mugen