මේක ඇත්ත උනොත් නම් ආයෙ තෙල් නෙමෙයි කෑමත් නැති වෙයි

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    8,200
    10,610
    113
    Breathe Chill Out GIF by CSDRMS
     
    • Like
    Reactions: SomiBoyz

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,369
    1,183
    113
    මේක ඇත්ත උනොත් නම් ආයෙ තෙල් නෙමෙයි කෑමත් නැති වෙයි.
    ෆේස්බුක් එකේ යන බොරු නිව්ස් දැකලා බයවෙන්න එපා බන් 😂
     
    • Like
    Reactions: SomiBoyz

    SK29

    Well-known member
  • Apr 14, 2017
    8,357
    9,795
    113
    ෆේස්බුක් එකේ යන බයියන්ගෙ පච අහලා බඩගින්නෙ මැරෙන්න ලෑස්ති වෙන්න එපා බං 😂
    ෆේස්බුක් එකේ යන බොරු නිව්ස් දැකලා බයවෙන්න එපා බන් 😂
    middle east wlata kela unoth fertilizer indan hemadema nathi wenawa. uba hithanwa wage nemei.
    menna original x post eka:
     

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,423
    672
    113
    middle east wlata kela unoth fertilizer indan hemadema nathi wenawa. uba hithanwa wage nemei.
    menna original x post eka:

    ගෝඨා පොහොර නැව් හරවලා යවපු කාලෙත් කාලා ඇඳලා හිටපු අපිට ඕවා මොනවද බං 😂
     
    • Like
    Reactions: SomiBoyz

    SK29

    Well-known member
  • Apr 14, 2017
    8,357
    9,795
    113
    ගෝඨා පොහොර නැව් හරවලා යවපු කාලෙත් කාලා ඇඳලා හිටපු අපිට ඕවා මොනවද බං 😂
    uba oka sirawatamada kiyanne? eken ape rata thama recover wenawa. api muladima IMF giya nam, dollar eka stable thiyaganna reserves spend kale nathnam mechchara damage ekak wenne ne.

    ගෝඨා කාබනික පොහොර ගෙනාපු කාලෙට වඩා නම් අමාරු වෙන එකක් නෑ
    eeta wada amaru wenawa.
    ------ Post added on Nov 2, 2026 at 11:14 PM
     

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,423
    672
    113
    uba oka sirawatamada kiyanne? eken ape rata thama recover wenawa. api muladima IMF giya nam, dollar eka stable thiyaganna reserves spend kale nathnam mechchara damage ekak wenne ne.

    eeta wada amaru wenawa.
    ------ Post added on Nov 2, 2026 at 11:14 PM
    කබ්රාල්ගෙයි ගෝඨගෙයි මොළේ තරම තමා ඉතින් ඒකෙන් පෙන්නුවෙ 😂
     
    • Like
    Reactions: SomiBoyz

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,231
    2,498
    113
    United States
    ඉරාන් එකට ඔහොම දෙයක් උනොත් තෙල් විතරක් නෙමෙයි බං, කෑම බඩු ටිකත් අනිවා ගණන් යනවා, ඒක තමයි හිතන්නම බය.
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,369
    1,183
    113
    api muladima IMF giya nam, dollar eka stable thiyaganna reserves spend kale nathnam mechchara damage ekak wenne ne.
    කබ්රාල් දාලා සල්ලි අච්චු ගහපු මයිනගෙන් තමයි ඕක අහන්න ඕනෙ
     
    • Like
    Reactions: SomiBoyz

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,369
    1,183
    113
    aparamana dukak set wennai yanne.podi solar backup ekak hari gahaganin kivve ne kiyanna epa
    සෝලා ගහගෙන කන්න නැති වුණාම අව්ව තපින්නද කියන්නෙ බන්
     
    • Haha
    Reactions: SK29