ගහන දිනෙත් කලින්ම කියලද දැන් යුද්ධ කරන්නෙනොවැම්බර් 19 තමයි ප්ලෑන් එක තියෙන්නෙ
ලෝක යුද්දෙ එනකන් බලාගෙන ගෙදරට බඩු පුරවගත්තට ඕවා කල් ඉකුත් වෙනකන්ම යුද්ධයක් එන්නෙ නෑ බංසැමන් ෆිලට් කෙලොග්ස් ලිංගුස් හැපි කව් චීස් ඉර්ල් ග්‍රේ ටී පැස්ටා කිස්ට් සෝස් සොසේජස් ස්පිනැච් නූඩ්ලස් දැනට ගබඩා කර ගත්තා