හදවතින්ම වන්දනා කරන හැටි

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    4,745
    2,765
    113
    United States
    බිමටම ඇලිලා වඳින සීන් එක දැක්කම හදවතින්ම කියන්නෙ මේකට තමයි කියලා හිතුනා
     
    • Haha
    Reactions: ewijesekara

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,893
    171,113
    113
    එකමත් එක රටක
    බිමටම ඇලිලා වඳින සීන් එක දැක්කම හදවතින්ම කියන්නෙ මේකට තමයි කියලා හිතුනා
    බොටෝ උබ දැක්කද යටම හිටපු උපාසිකාව බෑග් එකයි , කුඩෙයි නිසා හදවතින්ම වදින්න ගිහින් රිවස් එකක් ගැහුවා ? 🤖

    අපේ බුදුන් අපි වැන්දා – පෙරලි පෙරලි අපි වැන්දා​

     
    • Like
    Reactions: SomiBoyz