(VEPT) - Pearson

sonicraze

Well-known member
  • Nov 20, 2006
    1,270
    437
    83
    in the middle of nowhere
    පොඩි ඔන්ලයින් කෝස් එකක placement එකක් විදිහට මේ ටෙස්ට් එක ගන්න තියෙනෙව. මේක fail උනොත් ආයේ IELTS මගුල කරන්න වෙනවා. මේ exam එක proctering හින්ද, මම වගේ වෙන එකෙක්ට මම වෙනුවට කරන්න බැරිද?

    නැත්තම් මොන හරි දන්න විදිහක් කියල දීපන්කො මේක ගොඩ දාගන්න. පින් සිද්ද වෙනවා.
     
    • Like
    Reactions: SomiBoyz

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,361
    624
    113
    පොඩි ඔන්ලයින් කෝස් එකක placement එකක් විදිහට මේ ටෙස්ට් එක ගන්න තියෙනෙව. මේක fail උනොත් ආයේ IELTS මගුල කරන්න වෙනවා. මේ exam එක proctering හින්ද, මම වගේ වෙන එකෙක්ට මම වෙනුවට කරන්න බැරිද?නැත්තම් මොන හරි දන්න විදිහක් කියල දීපන්කො මේක ගොඩ දාගන්න. පින් සිද්ද වෙනවා.
    නාමල් බේබි නීති විභාගෙ ලියපු විදිහ පොඩ්ඩක් අහලා බලපන්කො 😂
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,088
    2,407
    113
    United States
    VEPT එක placement එකක් විතරයි බං, IELTS වගේ ලොකු pressure එකක් නෑ. Pearson එකේ sample questions ටිකක් කරලා, කතා කරන කොට හෙමින් පැහැදිලිව කියපන්, ඒක ඇති ගොඩ යන්න.
     
    • Love
    Reactions: sonicraze

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,068
    1,025
    113
    මේ exam එක proctering හින්ද, මම වගේ වෙන එකෙක්ට මම වෙනුවට කරන්න බැරිද?
    හොරට ලියන්න ගිහින් මාට්ටු වෙලා කෝස් එකෙනුත් එළියට විසි වෙයි 😂
     
    • Like
    Reactions: SomiBoyz