බෝයිං සමාගමටත් ටාටා 1210 තාක්ශණය

mayadmax

Well-known member
  • Apr 24, 2007
    6,518
    4,862
    113
    katha karala wadak na. katha karapu un okkoma maruwa ne mun. eka nisa allala daamu
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,745
    2,768
    113
    United States
    අර ස්විච් ගොඩක් තියෙන කොක්පිට් එක දැක්කම 1210 එකක්ද කියලා ආයෙත් බැලුවා
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,757
    1
    21,182
    113
    35
    Spain
    හිනා වෙන්න එපා ඉතින්, ටාටා එකත් ඉතිහාසේ ලොකුම ගුවන්යානා ඕඩර් එක බෝයින් සහ එයා බස් සමාගම් දෙකටම දීල තියෙන්නේ. උන් ඉතින් කෑල්ලක් දෙකක් උන්ගේ රටෙත් හදන්න බලනවා ඇති.
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,230
    113
    හිනා වෙන්න එපා ඉතින්, ටාටා එකත් ඉතිහාසේ ලොකුම ගුවන්යානා ඕඩර් එක බෝයින් සහ එයා බස් සමාගම් දෙකටම දීල තියෙන්නේ. උන් ඉතින් කෑල්ලක් දෙකක් උන්ගේ රටෙත් හදන්න බලනවා ඇති.
    ටාටා කෑලි දාලා හදන ප්ලේන් එකේ උඩදි දොරවල් ගැලවෙයිද දන්නෙ නෑ 🤣
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,467
    1
    29,689
    113
    Boeing නම් පාඩමක් ඉගෙන ගන්න එවුන් නෙවෙයි
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,230
    113
    Boeing නම් පාඩමක් ඉගෙන ගන්න එවුන් නෙවෙයි
    ලාබෙ බලන්න ගිහින් දැන් උන්ගෙ ප්ලේන් වල දොරවලුත් ගැලවෙනවා 😂