බඩු පත්තු වෙන්න ලගයි 🔥☠️

tarson

Well-known member
  • Feb 25, 2009
    9,223
    6,688
    113
    ඇ.ඩොලර් එකක් රුපියල් 530 කට වගේ සෙට් වෙයි තව සති දෙක තුනකින්.

     

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    728
    113
    36
    ඇ.ඩොලර් එකක් රුපියල් 530 කට වගේ සෙට් වෙයි තව සති දෙක තුනකින්.

    ගිය සතියෙත් ඔහොම කියලා හාල් ගෝනි දෙකක් උස්සන් ගියා නේද 😂
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,228
    113
    රුපියල 530 කට වගේ සෙට් වෙයි තව සති දෙක තුනකින්.
    බයියො ගිය අවුරුද්දෙ ඉඳන්ම ඩොලර් එක පන්සීයට යනකන් බලන් හූල්ලනවා 😂
     
    • Haha
    Reactions: Besamaayam

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,745
    2,765
    113
    United States
    සති දෙක තුනකින් ඩොලර් එක 530ට යනව කියන එක ඇත්ත උනොත් නම් බඩු මිලත් එක්කම ගේමක් තමයි, බලමුකො මොකද වෙන්නෙ කියල.