ලගදී තත්තලා උන උන් වරෙන්

Gwynbleidd

Well-known member
  • Aug 7, 2020
    12,022
    22,400
    113
    Kaer Morhen
    thewitcher.com
    ලංකාවේ මාෆියාව තමයි හැම එකටම C section කරලා දත ගලවන එක, private ගියහම C කරලම තමයි එවන්න හදන්නේ, ලක්ෂ 5ක් අඩුම ගලවනවා, විනාඩි 10යි. එහෙම නැති හොද අය ඉන්නවා එහෙම කෙනෙක් බලල යන්න. C කරන්නේ complication එකක් අවොත් විතරයි, ඔය තුවාල හොද වෙන්නත් පස්සේ අවුරුද්දක් විතර යනවා. Good Luck
     
    • Like
    Reactions: slickdeath

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    19,096
    1
    9,977
    113
    Gampaha
    මමනම් මචන් extra ඒවා ගහන්න ගියෙ නෑ, ඕන ටික විතරයි ගහන්නෙ. chickenpox ගැහුවා. හේතුව තමා බන් පොඩි එකාට රටේ ඔක්කොම විදලා නිකන් පව් දෙන්න ඔන නෑනෙ.
    goverment nathuwa prvt vaccine kala nam kohomath oka widinawa. extra name prvt course eke include. government na.
     
    • Like
    Reactions: tharakaf

    hena7

    Well-known member
  • Dec 17, 2023
    497
    459
    63
    මාර කෙස් එක සින්හලු වයිෆ්ට බබෙක් හදන්න ඔනී කියලා කියනවා. කලින් හිතන් හිටියේ තව අවුරුදක් දෙකක් විතර ඉන්න කියලා. එත් වයිෆ්ගේ ආසාව අහක දන්නත් බැරි හින්ද මාත් පොඩ්ඩක් රෙඩි වෙන්න කියලා හිතුවා.

    මේකෙ ලගදි තාත්තලා උන සින්හලු ඉන්නවනම් කියපල්ලකො වියදම් එහෙම කොහොමද කියල.

    Delivery එකට එනකන් කියක් විතර වියඩම් වෙනවද? Doctor charges, Hostpital charges etc..

    බබා හම්බුනාට පස්සෙ මාසෙ වියදම කීයක් විතර වැඩි උනාද?
    babek hadanda issella wiyadam balana ekek dakkamayi. gewal, wahana ganda issara wiyadan balana ewun dakala thibunata mehema ekek nam dakkamayi . ata pattamata kiyandath hithenawa :-D
     

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,880
    1,564
    113
    කල් දාපං. ඔය ඕන කියන කටින්ම තමයි කියන්නෙ, ළමය හදාගත්තෙ මගෙ උවමනාවටද, මේක කරපං අරක කරපං. මම විතරක් මැරෙන්න ඕන. මගේ ජීවිතේම විනාස කලා.. තමුසෙ නම් හොඳට ඉන්නව මමනෙ හැමදේම කරන්න ඕන... තව වදන් සෙට් එකක් තියෙනවා. ලයිෆ් එකම අමාරු වෙන තීරණ හුරතල් බලන්න ඕන කියල ඇඟේ දාගන්න එපා.

    අවුරුදු 3යි මාස 4කින් හරියට නිදාගෙන නැති පියෙක්


    Depend on the wife's attitudes and behavior ......
     

    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,453
    1,734
    113
    පුලුවන් ලෙවල් ඒකට කරපන් මචන්. දුප්පත් පෝසත් හැම එකාම ලම්යි හදන්නෙ. ඉතින් සල්ලි තියෙන්නම ඕන නෑ. හැබැයි සල්ලි තිබ්බොත් සැප වැඩි. පුලුවන්නම් ගෑනිගෙ ඔලුඅවට යාලුවො අනන් මනන් දාන එක අඩු කරන්න බලපන්. දැම්මත් වලි වලට යන්න එපා. ඔය කාලෙය් කොහොමත් ඔලුව පහත් කරන් ඉන්න තියෙන්නෙ හම්බෙනකන්
    ඔව් මචං ඕනි දේට විතරයි වියදම් කරන්නේ. ඒක plan කරගන්න තමයි විස්තර ඇහුවේ. මොනා උනත් ගෑනිට ලමයිට දුක් විඳින්න දෙන්නත් බැහැනේ.

    babek hadanda issella wiyadam balana ekek dakkamayi. gewal, wahana ganda issara wiyadan balana ewun dakala thibunata mehema ekek nam dakkamayi . ata pattamata kiyandath hithenawa :-D
    ඒ මගේ හැටි මචං. මම හැමදේම financial පැත්තෙන් plan කරන එකක්. එහෙම කරලා plan එකටත් backup plan එකක් හදන ඒකෙක්.
    ------ Post added on Nov 3, 2026 at 1:04 PM
     
    • Like
    Reactions: windows_ubuntu

    saho

    Active member
  • Oct 9, 2007
    234
    195
    43
    39
    Kelaniya
    අපේ දෙවෙනි එකා දෙසැම්බර් එනවා
    කියලා තියෙන ගනන් ගොඩක් හරි.
    හොස්පිටල් ලිස්ට් එකට 40ක් වගේ ගියා. කොට්, කාර් සීට්, අනන් මනන් ගන්නෙ ඕනෙ නෑ. ඒවා තියෙනවා.

    තව බලාපොරොත්තු වෙන්නැති සීන්ස් තියෙනවා බන්. උදා: ඉන්ෆ්ලුවෙන්සා හැදිලා ගිය සතියේ, ප්‍රෙග්නන්ට් නිසා බේත් බොන්න කිව්වා. බේත් වලට විතරක් වෙනම 20ක් ගියා.
     
    • Love
    Reactions: slickdeath

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,408
    10,807
    113
    මචං delivery එකට කලින්ම ඔයාගෙ VOG ගෙන් හරි hospital එකෙන් හරි total package එක ලිඛිතව අහගනින්, එතකොට doctor charges, hospital charges වෙන වෙනම surprise වෙන්නෙ නෑ. ඒකෙන්ම budget එක පැහැදිලි වෙයි.
    එහෙම අහගන්න බෑ කලුවෝ බේසික් පැකේජ් කොහොමත් 4-5 අතර..හිතන් නැති අවදනම් තත්වයක් ආවොත් ඕවට තව දේවල් කරන්න වෙනවා..ඒවට ගනන් හොය හොය ඉන්න බෑ..අනිතිමට එන බිල ලිමිට්ලස් ඉතින්
     

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,513
    5,931
    113
    delivery eka 300k-450k (2days)
    until delivery 15k per months for foods (mid level)
    doc channeling, scans (ultra, anomaly) 50k
    delivery eken paase vaccines walata first year 100k tiya ganna private denawa nam. Hexa vaccine ekata withrak 25-30k yanawa, oken 3 times da kohedha denna ona. anit vaccines nam godakma under 12k.

    *aniwa gvt hospital ekaka register wenna
     
    • Like
    Reactions: slickdeath

    saho

    Active member
  • Oct 9, 2007
    234
    195
    43
    39
    Kelaniya
    යාස්
    අනික ඔය "පැකේජ්" කිව්වට ඕකට අයිති නැති කෑලිත් තියෙනවා. පොඩි පොඩි බේත්, පුලුන්, අනන් මනන්. රූම් එකට ටැක්ස් වදිනවා
    මාත් කියන්නෙ 4-4.5 වගේ ලොකු කේස් එකක් ආවෙ නැත්නම්. මේ කට ලන්කා එකෙන් එවපු එක
     

    Attachments

    • Delivery Charges.pdf
      893.7 KB · Views: 14
    • Like
    Reactions: slickdeath

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,804
    1
    15,240
    113
    Pregnant වෙච්ච දා ඉඳලා ගන්න ඕන බෙහෙත්, VOG appoinment, අර scanning මේ scanning වලට යයි ලක්ෂයක් හමාරක් වගේ. පෞද්ගලික රෝහලකට සාමාන්‍යය දරු ප්‍රසුතියකට 3.5 ක් වගේ යයි. අපේ කොලුවාට අදට සති 2යි.

    සිසේරියන් කළොත් නම් තව ලක්ෂයක් දෙකක් යනවා. ඔය අඩුම room category එකට.
     

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,423
    678
    113
    Dan hodayi ban. 2022 wage aduma ekath 100/= una. Kohomada athal eka
    ඒ කාලෙ නම් පැම්පස් විතරක් නෙවෙයි කිරිපිටි පැකට් එකක් ගන්නත් පෝලිමේ ලගින්න වුණානෙ බං
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,269
    11,354
    113
    Forest
    ඩිලිවරිනං 3.5L to 6L වගේ වෙනස් වෙනවා.
    complication අවොත්නං එන ගණන් කලින් ගණන් හදන්න බෑ. කොහොමත් 10ක් වගේ තියාගන්න.


    හම්බුනයින් පස්සේ මොනවා මොනවා හරි කියල මාසෙට 60K - 1L වගේ කොහොමත් යනවා බන්.
    පැම්පස් එහෙම හිටු හිටු ගාල යන්නේ. පම්පස් dispose කරන්න ක්‍රමයක් හොයාගන්න කලින්ම. ඔව්ව පුච්චන්නත් බෑ, ගොඩක් නගරසබා/ප්‍රාදේශීයසබා වලින් ගන්නෙත් නෑ. මගේ එකාට අවුරුදු 2.5ක් වෙලා තාම කට්ට කනවා (හැබැයි දැන්නං අඩුවේගෙන යන්නේ)

    budget tightනං ළමයි හදන්න යන්න එපා කාගේ ආසාව උනත්. ආසාව හොම්බෙන්යයි හම්බුනයින් පස්සේ.