අනුරාධ මැරුණ දවසට
Poorly lived and poorly died
Poorly buried and no one cried
Poorly lived and poorly died
Poorly buried and no one cried
Last edited:
උඹ මැරුණ දවසට කිරියෙ උන් ටික නම් ත්රෙඩ් දහයක් විතර දාලා අඬයිඅනුරාධ මැරුණ දවසට ඡoorly lived and poorly died Poorly buried and no one cried
බල්ලෙක් නිසා දඅන්තිම කැමැත්ත ලියනවා මම
අද මැරුනොත් අද වලදාන්න
මල ගෙවල් තහනම්, දවස් ගනන් තියාගන තහ්නම්
රෙද්දක එතුව, වල දැම්ම
බලු කපුටු දාන Ok
නෑ බං මූ දවසකට දාන ත්රෙඩ් තිහ හතළිහ නැති වුණාම කිරියම පාළු වෙන නිසාබල්ලෙක් නිසා ද
htto hamuduro bana kiyala giyama call eka enakan balan inneසිරාවටම.. කැරිම වැඩක් ඕක නම්. සමහර උන් බන ගෙදර එන්නෙම කන්න බලන් බන්. ඔතගෙනත් යනව.
මළගෙදරකට ආපු මිනිස්සුන්ට බිස්කට් එකක්වත් නොදී යැව්වොත් ගමේ උන්ගෙන් කුණු බැනුම් අහන්න තමයි වෙන්නෙසල්ලි නැත්තං කන්ඩ නොදී ඉන්න පුලුවං
මළගෙදරකට ආපු මිනිස්සුන්ට බිස්කට් එකක්වත් නොදී යැව්වොත් ගමේ උන්ගෙන් කුණු බැනුම් අහන්න තමයි වෙන්නෙ
ගමේ සමහර උන් මළගෙවල් වලට එන්නෙම රෑ කෑම වේල ගිලලා යන්න බලාගෙන තමයි බංඑහෙම හරි මිනිස්සු වේලක් දෙකක් පිරිමහගන්න බලන්නෙ ඉතින්.
මමනම් වල දානවට බයයි බං. හිතපන්කෝ පෙට්ටියේ දාල වලේ දාල ඉන්නකොට පන ආව කියල. ඒ නිසා පුච්චල දාන එක තමයි හොඳම.අන්තිම කැමැත්ත ලියනවා මම
අද මැරුනොත් අද වලදාන්න
මල ගෙවල් තහනම්, දවස් ගනන් තියාගන තහ්නම්
රෙද්දක එතුව, වල දැම්ම
බලු කපුටු දාන Ok

එම්බාම් කරද්දි නහර ඔක්කොම කපලා බෙහෙත් ගහන නිසා ආයෙ කොහොමත් පණ එන්නෙ නෑ බංමමනම් වල දානවට බයයි බං. හිතපන්කෝ පෙට්ටියේ දාල වලේ දාල ඉන්නකොට පන ආව කියල. ඒ නිසා පුච්චල දාන එක තමයි හොඳම.
ඉස්සර අපේ නෑයෝ සෙට් එකක් හිටියා අම්මගෙ පැත්තෙ උන් පින්කම් එහෙම තියෙනකොට එනව හෑන්ඩ් බෑග් වල එහෙම ඉටි බෑග් එහෙම දාගෙන එන්නෙ. යනකොට ඒ බෑග් පුරවගෙන යන්නෙ. ඉතින් පින්කමට උදවු කරන්න එහෙම ආපු අයට කෑම එහෙම අම්ම හංගල තමයි බේරගන්නෙ. උන්ටම හරියන පොඩි උන් ටිකකුත් එනව. කන බොන් දේවලට මෙහෙම කියන්න හොඳ නෑ හැබැයි උදවුවට ආපු මනුස්සයෙක්ට තේ ටිකක් දෙන්නවත් කැවිල්ලක්වත් ඉතුරු කරන්නෙ නෑ උන් මලු වල දාල අරන් යනව. පුලුවන් තරම් කනව ඉස්සර වෙලා කාගන්න බැරි ටික තමයි එහෙම මලු වල දාල ගෙනියන්නෙ. ඔයවගේ උන් හැම පවුලකම ඇති අනිවා.සිරාවටම.. කැරිම වැඩක් ඕක නම්. සමහර උන් බන ගෙදර එන්නෙම කන්න බලන් බන්. ඔතගෙනත් යනව.

හැම පවුලකම ඔය වගේ බෑග් පුරවගෙන යන නෑයො සෙට් එකක් අනිවාර්යයෙන්ම ඉන්නවා බංඉස්සර අපේ නෑයෝ සෙට් එකක් හිටියා අම්මගෙ පැත්තෙ උන් පින්කම් එහෙම තියෙනකොට එනව හෑන්ඩ් බෑග් වල එහෙම ඉටි බෑග් එහෙම දාගෙන එන්නෙ. යනකොට ඒ බෑග් පුරවගෙන යන්නෙ.
මම දැකල තියෙනව සමහර මල ගෙවල් වල පොතක් තියල තියෙනව නම ලියල සල්ලි දාන්න. ඒක හෙන අවුල් වැඩක් කියල හිතෙනව. සල්ලි දෙන්න ඕන කෙනෙක් ඉන්නවනම් කතා කරල ගෙදර අයට දෙන එක වෙනම වැඩක්. පොත් දාල අර මිනිස්සුන්ව පහත් කරල වගේ සලකන එක හෙනම අවුල් කියලයි මට හිතුනෙ.හැම පවුලකම ඔය වගේ බෑග් පුරවගෙන යන නෑයො සෙට් එකක් අනිවාර්යයෙන්ම ඉන්නවා බං
ගොඩක් වෙලාවට මරණාධාර සමිතියෙන් තමයි බං ඔය පොත තියලා ගාණ ලියාගන්නෙමම දැකල තියෙනව සමහර මල ගෙවල් වල පොතක් තියල තියෙනව නම ලියල සල්ලි දාන්න. ඒක හෙන අවුල් වැඩක් කියල හිතෙනව.
ඔය මරණාධාර සමිතියේ වෙන්නැති බං.මම දැකල තියෙනව සමහර මල ගෙවල් වල පොතක් තියල තියෙනව නම ලියල සල්ලි දාන්න. ඒක හෙන අවුල් වැඩක් කියල හිතෙනව. සල්ලි දෙන්න ඕන කෙනෙක් ඉන්නවනම් කතා කරල ගෙදර අයට දෙන එක වෙනම වැඩක්. පොත් දාල අර මිනිස්සුන්ව පහත් කරල වගේ සලකන එක හෙනම අවුල් කියලයි මට හිතුනෙ.
සිරාවටම බං ගම්වල සමිතියේ නීතියට අනිවාර්යයෙන් දාන ගාණ ලියාගන්න තමයි ඔය පොත තියන්නෙඔය මරණාධාර සමිතියේ වෙන්නැති බං. අපේ ගමත් මරණයක් උනාම මිනිස්සු නිතර එන කඩයක් ළඟ පෙට්ටියක් තියලා තියනවා. ඒකට සාමාජික අය 500 ක් දාන්න ඕනි. මල ගෙදර අවසාන දවසේ ඔය එකතු වෙච්ච සල්ලියි සමිතියේ සල්ලියි දාලා 100,000 දෙනව මල ගෙදරට
එහෙම සීන් එකක් මෙහෙත් තියෙනව. හැබැයි මරනාදාර සමිතියෙ කෙනෙක් ගෙවල් වල ගිහින් සල්ලි එකතු කරල පොතෙ අලියනව ලියල මරන ගෙදර අයට දෙනව ඒ සල්ලි. අපේ අම්මත් ඔය මරනාදාර සමිතියක හිටිය හැබැයි මාසයක්ද 2ක්ද ඒකට ගිහින් සල්ලි දැම්මෙ නෑ කියල (ඒ දවස්වල රුපියල් 50ක් හරි 100ක් හරි මාසෙටම ) සල්ලි දුන්නෙ නෑ මරනෙ වෙලාවේ. ඒදවස්වල රුපියල් 10 000ක් හරි 15 000ක් හරි දුන්නෙ (2010 අවුරුද්දෙ.) ඕක ගන්න මරනධාර සමිති වල යන්න ඕනය කියල මම ගියෙ නෑ. හරිනම් සල්ලි නෙවෙයිනේ උදවුවනෙ වැදත් ඔය වෙලාවලට එහෙම සප් එකක් හම්බුනේ නෑ අපි ටෙන්ට් පවා ගත්තෙ සල්ලි ගෙවල.ඔය මරණාධාර සමිතියේ වෙන්නැති බං.
අපේ ගමත් මරණයක් උනාම මිනිස්සු නිතර එන කඩයක් ළඟ පෙට්ටියක් තියලා තියනවා. ඒකට සාමාජික අය 500 ක් දාන්න ඕනි. මල ගෙදර අවසාන දවසේ ඔය එකතු වෙච්ච සල්ලියි සමිතියේ සල්ලියි දාලා 100,000 දෙනව මල ගෙදරට