මේ ලඟකදී ඇමතියා ඇවිත් කිව්වා නේද ලක්ෂ 12 යි ලංකාවේ tax ගෙවන්න "register" වෙලා ඉන්නේ කියලා.
work force එකෙන් 10% වගේ තමයි අඩුම ගානේ රේගිස්ටර් වෙලා ඉන්නේ. හැබැයි කයිය ගහන්නේ public transport හදන්නයි ඉස්කෝල හදන්නයි. free ඉගෙනගන්නයි, free බෙහෙත් ගන්නයි.
සින්ගපුරුවේ 60% ක් tax ගෙවනවා. හැබැයි free healthcare නැ, free education නැ.
උබලට ඕනේ සින්හපුරුව වගේ පහසුකම්. හැබැයි tax ගෙවන්න කිව්වම. යැයි යැයි.