ලංකාව මෙහෙම තියෙන එක හොදයි බන්

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    44,845
    51,078
    113
    සේදවත්ත
    හොරාකන බිස්නස් කාරයො ටැක්ස් ගෙවන්නෙ නැති නිසා තමයි පඩි ගන්න මිනිහගෙන්ම හැමදාම බදු කපන්නෙ
    H20 kiyanne තණ්කොල ගුලියක් තරම් kubi දුවන තුඹසක තොරන් පෙන්නන් අලි මන්තරයක මේ අහපාන් හුත්තෝ
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,217
    113
    ත ක ද ෂ න ය ර ල ව ස හ ල ං ඩෝබී ලෙච්චමී
    උත්තර නැති වුණාම හෝඩියෙ අකුරු ටික කොට කොට ඉඳපන් පොන්නයා
    hire ida madi wei neda,dan masa 6k athulata danawane
    හොරාකන සෙට් එක ඇතුළට දාන්න ගත්තොත් නම් වැලිකඩ තව තට්ටුවක් ගහන්න වෙනවා
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    51,067
    103,965
    113
    කලින් හිටපු හොර හැත්ත ගෙවන බදු සල්ලි ටිකත් සාක්කුවෙ දාගත්ත හින්දා තමයි මිනිස්සු බදු ගෙවන්නත් අදිමදි කරේ. හරියට රටට වැඩක් වෙනකොට ඕවා නිකන්ම හැදෙනවා
    SMS එකත් එනවා දැන් සුපිරියි

    උත්තර නැති වුණාම හෝඩියෙ අකුරු ටික කොට කොට ඉඳපන් පොන්නයා

    හොරාකන සෙට් එක ඇතුළට දාන්න ගත්තොත් නම් වැලිකඩ තව තට්ටුවක් ගහන්න වෙනවා
    ඔව් නෙ අපිට පුලුවන් තට්ටු 10කට විතර ගන්න. ඒ කරලා වැලිකඩ inn වගේ එකක් ගහන්න තියෙන්නේ
    ------ Post added on Nov 3, 2026 at 7:11 PM
     

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    726
    113
    SMS එකත් එනවා දැන් සුපිරියි

    ඔව් නෙ අපිට පුලුවන් තට්ටු 10කට විතර ගන්න. ඒ කරලා වැලිකඩ inn වගේ එකක් ගහන්න තියෙන්නේ
    ------ Post added on Nov 3, 2026 at 7:11 PM
    කලින් හොරාකාපුවටත් එක්ක දැන් මැසේජ් එන්නෙ
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,217
    113
    SMS එකත් එනවා දැන් සුපිරියි ඔව් නෙ අපිට පුලුවන් තට්ටු 10කට විතර ගන්න. ඒ කරලා වැලිකඩ inn වගේ එකක් ගහන්න තියෙන්නේ
    පාර්ලිමේන්තුවෙ හිටපු සෙට් එකම එකපාර ඇතුළට දැම්මොත් නම් තට්ටු දහයකුත් මදි වෙයි
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,395
    15,781
    113
    අප්පට හිකේ. මේකේ යන discussion මෙලෝ දෙයක් තේරෙන්නේ නැ මට
     
    • Haha
    Reactions: Peace for All

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,217
    113
    අප්පට හිකේ. මේකේ යන discussion මෙලෝ දෙයක් තේරෙන්නේ නැ මට
    උඹේ ත්‍රෙඩ් එක අස්සෙ මැදමූලනේ වහල්ලු ටික ඇවිත් බෙදාගන්න බැරුව මරාගන්නවා බං
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    8,462
    9,902
    113
    මේ ලඟකදී ඇමතියා ඇවිත් කිව්වා නේද ලක්ෂ 12 යි ලංකාවේ tax ගෙවන්න "register" වෙලා ඉන්නේ කියලා.

    work force එකෙන් 10% වගේ තමයි අඩුම ගානේ රේගිස්ටර් වෙලා ඉන්නේ. හැබැයි කයිය ගහන්නේ public transport හදන්නයි ඉස්කෝල හදන්නයි. free ඉගෙනගන්නයි, free බෙහෙත් ගන්නයි.

    සින්ගපුරුවේ 60% ක් tax ගෙවනවා. හැබැයි free healthcare නැ, free education නැ.


    උබලට ඕනේ සින්හපුරුව වගේ පහසුකම්. හැබැයි tax ගෙවන්න කිව්වම. යැයි යැයි.
    onpoint
    Emoji Fah GIF
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    51,067
    103,965
    113
    අප්පට හිකේ. මේකේ යන discussion මෙලෝ දෙයක් තේරෙන්නේ නැ මට
    මේ රෙද්දේ bot ටික නවත්තලා දැම්මේ නැත්තං මේ එළකිරි එකේ අන්තිම දවස් ටික යන්නේ. එක්කෝ bot ටික ignore කරලා දාන්න ඕනි ඔක්කොමලා එකතු වෙලා.
     
    • Haha
    Reactions: Identity

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,217
    113
    ජෙප්පො මේ රට හදනව බං බය නැතුව ඉඳපන්.
    අවුරුදු හැත්තෑ හයක් රට කාපු උන්ව එළවලා දාපු එකම ලොකු දෙයක් බං
    ඔව් නේද බං. අපි මෙහෙම ඉතුරු වෙලා ඉන්නෙකත් පුදුමයි
    කලින් හිටපු හොරු සෙට් එක තව අවුරුද්දක් හිටියා නම් රටෙන් කෑල්ලක්වත් ඉතුරු වෙන්නෙ නෑ