ආප්ප හාල් පිටි නිසා ආප්ප කන වෙලාවටත් බත් කෑවා වගේ ශක්තියක් ලැබෙනවාද? පාන් පිටිවලින් හදපු කෑමකට වඩා හොඳද?
ගෙදර හාල් පිටි කොටලා හැදුවොත් නම් ගුණයි හැබැයි පාන් පිටි ආප්ප තුන හතරක් කෑවත් පැය දෙකෙන් ආයෙ බඩගිනි එනවාආප්ප හාල් පිටි නිසා ආප්ප කන වෙලාවටත් බත් කෑවා වගේ ශක්තියක් ලැබෙනවාද? පාන් පිටිවලින් හදපු කෑමකට වඩා හොඳද?
කඩේ ආප්ප වලට නම් පාන් පිටියි සෝඩයි දාන්නෙආප්ප හාල් පිටි නිසා ආප්ප කන වෙලාවටත් බත් කෑවා වගේ ශක්තියක් ලැබෙනවාද? පාන් පිටිවලින් හදපු කෑමකට වඩා හොඳද?
පාන් පිටි ආප්ප දෙක තුනක් කාපු ගමන් බඩ පිපෙන එක තමයි බං ලොකුම අවුලකාබෝහයිඩ්රේට් කොහොම ගත්තත් එකයි බ්රෝ. පාන් බත් අල ඇට පැනිරස.
කඩේකින් කාමරේට හොරෙන් කරන්ට් ඇදගෙන කිරිදත් පෙට්ටියට බයේ වෙව්ලපු මහනුවර නාකි ආච්චිට ආප්ප දැක්කමත් හිටංව මතක් වෙනවා@Maithreepala @Harini
කඩවල් වල උන් හාල් පිටි ගණන් නිසා පාන් පිටිම තමයි බං කලවම් කරන්නෙකඩේ ආප්ප වලට පාන් පිටි දානවා