උබල පාලුව තනිකම කාන්සිය මකාගන්නෙ කොහොමද ?

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    10,557
    1
    20,797
    113
    35
    Spain
    කුඹුරු කොටලා මහන්සි වෙලා ආවම උඹටත් ඉතින් කිරියට බැහැලා වලියක් දාගන්න එක තමයි එකම විනෝදෙ
    මන් කුඹුරු අතරල ඉන්නේ. ඒවා පාඩුයි. අපිට තියෙන්නේ තේ.
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,471
    12,755
    113
    Piliyandala
    ස්වයං වින්දනයේ යෙදීම
    පරණ ටෙලි නාට්‍ය බැලීම
    ඉලෙක්ට්‍රොනික් නිර්මාණයක් කිරීමට උත්සාහ කිරීම
    යූටියුබ් එකෙන් මොකක් හරි සාකච්චාවක් බලන්නේ නැතිව අසාගෙන සිටීම
    මමත් යූටියුබ් එකෙ පොඩ්කාස්ට් එකක් අහනව බලන්නෙ නැතුව...
     
    • Like
    Reactions: nalin0001

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,217
    113
    මන් කුඹුරු අතරල ඉන්නේ. ඒවා පාඩුයි. අපිට තියෙන්නේ තේ.
    තේ වත්තෙ දළු කඩලා ආවම ඇඟේ පතේ අමාරුව යන්නත් එක්ක කිරියෙ වලියක් දාගන්න එක හොඳයි බං
     
    • Haha
    Reactions: Inigo Montoya

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,601
    6,801
    113
    අසනීපයක් හැදුනහම තමයි ගොඩක්ම කම්මැලිකම එන්නෙ නැත්නම් මොනවහරි දෙයක් කරන්න පුළුවන්.
     
    • Like
    Reactions: Inigo Montoya

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    4,835
    6,661
    113
    ඔය මූසල හැගීම එන වෙලාවට මම නම් ගෙදරින් එලියට බහිනවා, ඇවිදින්න ගිහින් කා එක්ක හරි කතා කරලා එනවා, එතකොට ටිකක් හරි සැහැල්ලු වෙනවා.
    Confused Always Sunny GIF by It's Always Sunny in Philadelphia
     
    • Haha
    Reactions: Be_Positive

    Be_Positive

    Well-known member
  • May 27, 2022
    1,253
    1,524
    113
    Admin deleted the comment!
    ඇඩ්මින්? ඒ කවුද බං? 🤔😂

    uba office yanne nedda?
    oka thama matat aula. office yanne nathuwa wfh karaddi pissu hadenawa. man dawas 2k office yanawa

    co-working place ekakata palayan. @Yeezus
    අපිට office යන එක තමයි අවුල. සඳුදාට හිතෙනවා හෙට සිකුරාදා වුණා නම් හොඳයි කියලා. 😂
    WFH job එකක් තියෙනවා නම් පට්ටනෙ කියලා හිතෙනවා.
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,217
    113
    පහත රට තේ
    පහතරට තේ දළු වලට මේ දවස්වල ගාන හොඳයිනෙ ඉතින්
    අපිට office යන එක තමයි අවුල. සඳුදාට හිතෙනවා හෙට සිකුරාදා වුණා නම් හොඳයි කියලා. WFH job එකක් තියෙනවා නම් පට්ටනෙ කියලා හිතෙනවා.
    ගෙදර ඉඳන් වැඩ කරන්න ගියාම ඔෆිස් යනවට වඩා එපා වෙනවා බං රෑ වෙනකන්ම ලැප් එක ඉස්සරහ
     

    Grand_Canyons

    Well-known member
  • Jul 18, 2022
    384
    496
    63
    මූසල හැගීමක් එනව සමහර වෙලාවට
    *ජිම දැමීම
    *ගේම් ගැසීම
    *සන් සෙට් එක බලමින් බියර් එකක් ගැසීම
    *දෝණි එක්ක කයියක් දැමීම
    *යාළුවෝ එක්ක මුහුදේ නෑම
    *ඇවිදීම
    *හොඳ restaurant එකකින් ආස දෙයක් කෑම
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,217
    113
    *ජිම දැමීම *ගේම් ගැසීම *සන් සෙට් එක බලමින් බියර් එකක් ගැසීම *දෝණි එක්ක කයියක් දැමීම
    හවසට බීච් එක පැත්තට ගිහින් බියර් එකක් ගහන එක නම් සුපිරිම වැඩේ මචං
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    5,490
    10,484
    113
    Galaha
    පහත රට තේ
    අපේ තියෙන්නෙ උඩරට තේ. අපේ වත්තට නුවර ටවුන් එක පේනව.
    මද්‍යම කදුකරේ තේ හොඳයි කියල අහල තියෙනව ඇත්තද බොරුද දන්නෙ නෑ. තේකට සීනි දාගත්තාම ඔක්කොම ඉවරයි ඉතින්.
     
    • Like
    Reactions: Inigo Montoya

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,217
    113
    අපේ තියෙන්නෙ උඩරට තේ. අපේ වත්තට නුවර ටවුන් එක පේනව. මද්‍යම කදුකරේ තේ හොඳයි කියල අහල තියෙනව ඇත්තද බොරුද දන්නෙ නෑ. තේකට සීනි දාගත්තාම ඔක්කොම ඉවරයි ඉතින්.
    උඩරට තේ වල සුවඳයි රසයි නම් පහතරට තේ වලට වඩා කොහොමත් වෙනස් මචං