SLT Loyalty Data අමතක නොකර වැඩි කරගමු

netnet

Well-known member
  • Oct 6, 2016
    10,028
    8,784
    113
    Magenam thaama thiyenawa :D

    7gvDcG.png


    Bonus data iwara wenakam unlimited package eke data calculate wenne na :lol:
    Unlimited nisa oka fix kala kiyala wadakuth naha. habei bonus data full speed enawa athi
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,265
    1
    9,217
    113
    -~උලක් උඩ-~
    paharayo bonus data 15.5gb idala 5gb karala ada. mata mewwata thamai :angry::frown:

    Angry Watch Out GIF by WWE
    මේ මාසෙ මුල 16.7GB ඉඳන් 0.1 GB කලා ආය අද 16.7 GB කරලා. සමහරවිට හෙට අනිද්දා ආය වැඩිකරයි ඔයාගෙත්. දැන් 16.7 GB ම තමා දැන් අවුරුද්දක දෙකක ඉඳලා. ආය වැඩි වෙන්නෙ නෑ
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,348
    1
    20,317
    113
    35
    Spain
    අඩ්ඩේ මෙන්න බෝනස් ඩේටා ඇවිල්ල. ඉස්සර ADSL කාලේ තිබ්බ පස්සේ ෆයිබර් මාරු වුනාම එක නැති වුන. දැන් මේ මාසේ ආපහු ලැබිල. එත් දැන් වැඩක් නෑ නෙ.
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,737
    1
    16,610
    113
    මේ මාසෙ මුල 16.7GB ඉඳන් 0.1 GB කලා ආය අද 16.7 GB කරලා. සමහරවිට හෙට අනිද්දා ආය වැඩිකරයි ඔයාගෙත්. දැන් 16.7 GB ම තමා දැන් අවුරුද්දක දෙකක ඉඳලා. ආය වැඩි වෙන්නෙ නෑ
    ah ehenam tika dawasak balamu :D
    අඩ්ඩේ මෙන්න බෝනස් ඩේටා ඇවිල්ල. ඉස්සර ADSL කාලේ තිබ්බ පස්සේ ෆයිබර් මාරු වුනාම එක නැති වුන. දැන් මේ මාසේ ආපහු ලැබිල. එත් දැන් වැඩක් නෑ නෙ.
    mokak hari awulak yanawa wage slt eke. thiyena ayata nathi wenwa. anith ayata enawa. :oo:
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,202
    113
    අඩ්ඩේ මෙන්න බෝනස් ඩේටා ඇවිල්ල. ඉස්සර ADSL කාලේ තිබ්බ පස්සේ ෆයිබර් මාරු වුනාම එක නැති වුන. දැන් මේ මාසේ ආපහු ලැබිල. එත් දැන් වැඩක් නෑ නෙ.
    අන්ලිමිටඩ් පැකේජ් ආවට පස්සෙ ඔය ලෝයල්ටි ඩේටා ටිකෙන් නම් ඇති වැඩක් නෑ තමයි බං