දැන් අවුරුද්දකට පොඩ්ඩක් මෙහා 27+ ගානකට ගත්තෙ. ඕකෙ අවුලකට තියෙන්නෙ අවුරුද්දෙන් අවුරුද්ද ලයිසන් එක අලුත් කරන්න වෙනවා. ලයිසන් එකත් ඔයා ගානමයි වගේ. දැන් ඔයිට වඩා අඩු ඒවා තියනවා ( kingbolen ediag elite) ලයිෆ්ටයිම් ෆ්රී. එහෙම නැත්තම් හැක් එකක් තියනවා ඔය ඇඩප්ටරේ අරගෙන ලෝන්ච් 431 ස්කෑනරේ සොෆ්ට්වෙයා එක මොබයිල් එකට හරි ටැබ් එකට හරි දාගන්න පුලුහන්. ලෝන්ච් එකේ තියන ඔක්කොම ඔප්ශන් හම්බෙනවා. මම හරියටම දන්නෙ නෑ ඒ ගැන
Mama oke ThinkSafe kiyana eka gaththa eka nam wune $30 wage, licence scene na. Bidirectional, eth samahara functions walata pay karanna one