සදා අනාත, කලු , කැත , කොට ගුපියන්ගේ ජීවන චක්‍රය..

lilman

Well-known member
  • May 10, 2009
    42,116
    56,657
    113
    Colombo
    මේක තේරුම් ගන්න බැරුව බොරුවට මරාගන්නවා :lol: :(



    life-cycle.jpg
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,228
    113
    මේක තේරුම් ගන්න බැරුව බොරුවට මරාගන්නවා
    සිරාවටම බං අවුරුදු හැත්තෑ හයක් තිස්සෙ මාරුවෙන් මාරුවට රැවටිච්ච එක තමයි උන් කරේ
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,745
    2,765
    113
    United States
    මේ චක්‍රය කැඩෙන්න නම් මිනිස්සු එකම පරණ කතාවට ආයෙ ආයෙ රැවටෙන්නේ නැතුව ඉන්න ඕනේ.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    59,532
    88,269
    113
    ආශ්චර්යමත් රටක
    මේ චක්‍රය කැඩෙන්න නම් මිනිස්සු එකම පරණ කතාවට ආයෙ ආයෙ රැවටෙන්නේ නැතුව ඉන්න ඕනේ.

    චක්‍රය කැඩිලා තියෙන්නෙ දැන්. ඒකනෙ මේ බයි අඳෝනා මෙච්චර.

    ජෙප්පොත් අරමම තමයි කියලා මතය මිනිස්සුන්ගෙ මනසට දාන්න කරන උත්සාහය. 🙈🤣

    බයියොයි, ටොයියොයි(ඒ කියන්නෙ බයියොම තමයි) ගෙන් බලය මාරුවෙන්නෙ ජෙප්පොන්ට වෙන වෙනසක් නෑ කියලා පෙන්නන්න හදන තඩි පචය.
     
    • Like
    Reactions: Samaposha

    thomian

    Well-known member
  • May 20, 2011
    13,492
    19,048
    113
    @jjpala වගේ ස්වාධීන බයියන් ට ජීවන චක්‍රයක් නැද්ද?

    එක අතකින් ජීවිතයක් නැති එකේ චක්‍රයක් කොහේද 🫠😔
     

    shenat

    Well-known member
  • May 13, 2007
    59,532
    88,269
    113
    ආශ්චර්යමත් රටක
    @jjpala වගේ ස්වාධීන බයියන් ට ජීවන චක්‍රයක් නැද්ද?

    එක අතකින් ජීවිතයක් නැති එකේ චක්‍රයක් කොහේද

    තියෙනවා. හෙලුවෙක්ට තියෙන චක්‍රයම තමයි තියෙන්නෙ.
    චක්‍රය කැරකිලා හැම වෙලේම නවතින්නෙ සදා බංකොළොත්, සමලිංගික අනිල්ගෙ ඇඳ ගාවින් 🤭
     

    Samaposha

    Well-known member
  • Nov 9, 2016
    796
    848
    93
    Habarana
    facts! 🤣🤦‍♂️
    චක්‍රය කැඩිලා තියෙන්නෙ දැන්. ඒකනෙ මේ බයි අඳෝනා මෙච්චර.

    ජෙප්පොත් අරමම තමයි කියලා මතය මිනිස්සුන්ගෙ මනසට දාන්න කරන උත්සාහය. 🙈🤣

    බයියොයි, ටොයියොයි(ඒ කියන්නෙ බයියොම තමයි) ගෙන් බලය මාරුවෙන්නෙ ජෙප්පොන්ට වෙන වෙනසක් නෑ කියලා පෙන්නන්න හදන තඩි පචය.
    facts! 🤣🤦‍♂️🤟

    චක්‍රය කැඩිලා තියෙන්නෙ දැන්. ඒකනෙ මේ බයි අඳෝනා මෙච්චර.

    ජෙප්පොත් අරමම තමයි කියලා මතය මිනිස්සුන්ගෙ මනසට දාන්න කරන උත්සාහය. 🙈🤣 (2)
    ------ Post added on Nov 4, 2026 at 11:03 AM
     
    • Like
    Reactions: shenat