දැනට වසර 2 කට පමණ පෙරත් මේකම වුනා. කුරුණෑගල පවුලක් නුවරඑළියේ සංචාරයක ගිහින් සංචාරක නිකේතනයක නැවතුනා. දෙමාපියන්ට අධික සීතල දැනෙන නිසා ඒ දෙන්නගේ කාමරෙන් බබෙකියු උදුන තියල නිදාගත්තා. පසුදා උදේ අවදි නොවූ නිසා බලනකොට දෙන්නම මියගිහින්. මෙතැනදී සිදුවන්නේ මෙයයි. නුවරඑලිය කාමර හොඳින් සීල් කරලා තියෙන්නේ එළියෙන් සීතල එනවට. වාතාශ්‍රය නෑ. ඇතුලෙන් අඟුරු සහිත උදුන තිබ්බම කාමරේ තියෙන ඔක්සිජන් ටික භාවිතා කරලා අඟුරු දිගටම පත්තු වෙනවා. ඒ අතර CO සහ CO2 පිටකරනවා. කාමරේ ඔක්සිජන් ටික දැවිල යනවා. CO සාන්ද්‍රණය වැඩි වුනාම නින්ද යනවා. ආඝ්රානය කරන්න ඔක්සිජන් නැති වුනාම ඔවුන් මියයනවා. දැන් මේ දෙවන වතාව.
-copied-
ඔව් මටත් ඒක මතක් උනා. ඒකනම් AC එකේ කේස් එකක් මතක හැටියටදැනට වසර 2 කට පමණ පෙරත් මේකම වුනා. කුරුණෑගල පවුලක් නුවරඑළියේ සංචාරයක ගිහින් සංචාරක නිකේතනයක නැවතුනා. දෙමාපියන්ට අධික සීතල දැනෙන නිසා ඒ දෙන්නගේ කාමරෙන් බබෙකියු උදුන තියල නිදාගත්තා. පසුදා උදේ අවදි නොවූ නිසා බලනකොට දෙන්නම මියගිහින්. මෙතැනදී සිදුවන්නේ මෙයයි. නුවරඑලිය කාමර හොඳින් සීල් කරලා තියෙන්නේ එළියෙන් සීතල එනවට. වාතාශ්‍රය නෑ. ඇතුලෙන් අඟුරු සහිත උදුන තිබ්බම කාමරේ තියෙන ඔක්සිජන් ටික භාවිතා කරලා අඟුරු දිගටම පත්තු වෙනවා. ඒ අතර CO සහ CO2 පිටකරනවා. කාමරේ ඔක්සිජන් ටික දැවිල යනවා. CO සාන්ද්‍රණය වැඩි වුනාම නින්ද යනවා. ආඝ්රානය කරන්න ඔක්සිජන් නැති වුනාම ඔවුන් මියයනවා. දැන් මේ දෙවන වතාව.
-copied-
සීතල පැතිවල හෝටල් කාමර අස්සෙ අඟුරු ලිප් තියාගෙන සැරින් සැරේ ඔය වගේ මැරෙනවා බංhistory is repeating
ඉස්සර යුදෙව්වොන්ට ශොට් එක දෙන්න ඕවත් use කලාකාබන් ඩයොක්සයිඩ් හෝ බොහෝ දෙනෙක් වටහාගන්නා කාබන් මොනොක්සයිඩ් වැනි විෂ වායු ශ්වසනය වීම නිසා නින්දේදීම පුද්ගලයෙකු මියයන විට ශරීරයට දැනෙන ආකාරය සරලව පැහැදිලි කරොත්..
මිනිස් මොළයට ඔක්සිජන් අඩුවීම හඳුනා ගැනීමට වඩා, ලේවල කාබන් ඩයොක්සයිඩ් මට්ටම ඉහළ යාම හඳුනා ගැනීමේ හැකියාව පවතී. නමුත් පුද්ගලයෙකු හොඳින් නින්දේ පසුවන විට, මෙම වායූන් ආශ්වාස වීම නිසා මුලින්ම සිදුවන්නේ තද නිදිබර ගතියක්, තෙහෙට්ටුවක් සහ ක්ලාන්ත ගතියක් ඇතිවීමයි. නින්දේ සිටින නිසා තමන්ට මෙවැනි දෙයක් සිදුවන බව පුද්ගලයාට කිසිසේත්ම වැටහෙන්නේ නැත. විශේෂයෙන්ම අසම්පූර්ණව දැවීමෙන් පිටවන කාබන් මොනොක්සයිඩ් ශරීරගත වන විට ශරීරයට කිසිදු වේදනාවක් හෝ කැස්සක් ඇති නොවේ. එය රුධිරයේ ඇති හීමොග්ලොබින් සමඟ ඉතා වේගයෙන් බැඳී, ශරීරයේ ඉන්ද්‍රියයන්ට ඔක්සිජන් සැපයීම සම්පූර්ණයෙන්ම අඩාල කරයි. මෙහිදී ශරීරය ක්‍රමයෙන් අක්‍රිය වන අතර, නින්දෙන්ම සිහිනැති වීම Coma දක්වා තත්ත්වය වර්ධනය වේ.
ඔක්සිජන් නොමැතිකම නිසා මුලින්ම මොළයේ සෛල මියයන අතර පසුව හෘද ස්පන්දනය නතර වේ. කෙටියෙන් කිවහොත්, නින්දේදී මෙවැනි විෂ වායුවක් ආශ්වාස වීමෙන් සිදුවන මරණයකදී පුද්ගලයාට කිසිදු බියක්, තැතිගැන්මක් හෝ වේදනාවක් දැනෙන්නේ නැත. ඔවුන් නින්දෙන් තවත් ගැඹුරු, සිහිසුන් නින්දකට ගොස් අවසානයේ මරණයට පත්වේ.
දැන් ඉතින් සියදිවි නසා ගන්න මේ method එක බාවිතා කරන්න එපා..
කවුරුන් කෙසේ කුමන බයිලා ගැහුවත් වේදනාවෙන් තොර මරණයක් ලොවෙත් නැත. ලොවි ගහෙත් නැත. එච්චරයි.නින්දේදී මෙවැනි විෂ වායුවක් ආශ්වාස වීමෙන් සිදුවන මරණයකදී පුද්ගලයාට කිසිදු බියක්, තැතිගැන්මක් හෝ වේදනාවක් දැනෙන්නේ නැත. ඔවුන් නින්දෙන් තවත් ගැඹුරු, සිහිසුන් නින්දකට ගොස් අවසානයේ මරණයට පත්වේ.
මේ හුත්තිගේ පුතාල අඩුම තරමේ news බලන්නේ නැද්ද මන්ද. මට 2022 සීන් එක තාම මතකයිදැනට වසර 2 කට පමණ පෙරත් මේකම වුනා. කුරුණෑගල පවුලක් නුවරඑළියේ සංචාරයක ගිහින් සංචාරක නිකේතනයක නැවතුනා. දෙමාපියන්ට අධික සීතල දැනෙන නිසා ඒ දෙන්නගේ කාමරෙන් බබෙකියු උදුන තියල නිදාගත්තා. පසුදා උදේ අවදි නොවූ නිසා බලනකොට දෙන්නම මියගිහින්. මෙතැනදී සිදුවන්නේ මෙයයි. නුවරඑලිය කාමර හොඳින් සීල් කරලා තියෙන්නේ එළියෙන් සීතල එනවට. වාතාශ්‍රය නෑ. ඇතුලෙන් අඟුරු සහිත උදුන තිබ්බම කාමරේ තියෙන ඔක්සිජන් ටික භාවිතා කරලා අඟුරු දිගටම පත්තු වෙනවා. ඒ අතර CO සහ CO2 පිටකරනවා. කාමරේ ඔක්සිජන් ටික දැවිල යනවා. CO සාන්ද්‍රණය වැඩි වුනාම නින්ද යනවා. ආඝ්රානය කරන්න ඔක්සිජන් නැති වුනාම ඔවුන් මියයනවා. දැන් මේ දෙවන වතාව.
-copied-
e mokakda e kathawa...?පහුගිය කාලෙ කපල් කීපයක්ම හෙලුවෙන් ඇද උඩ මැරිල හිටිය
නැවක කැප්ටන් කෙනෙක්ලු. යකෝ අපිනම් නැව්වල ඉන්න කැප්ටන්ලට හොද ට්‍රේනින් දුන්නා ඒ කාලෙ. මුං පුකේ කැප්ටන්ලනෙ බං.ඕවා ඇතුලෙ තියාගන්න එකෙක්, නැවක හදිසි ගින්නක් ආවම මූ කොහොම පාලනේ කරයිද මන්දඅනේ මන්දා මුන් ඉස්කොලේ ගිහිල්ලා නද්ද කියලා