භූමිතෙල් කොචර ප්‍රමානයක් ද ලග තියාගන්න පුළුවන් ?

Chemist

Well-known member
  • Nov 19, 2023
    4,105
    7,312
    113
    Narcissistic Sociopath Manipulator
    ඇත්ත බන් මම දැක්කා QR නැතුව කෑන් පිටින් ගහලා වැන් වලට දාගන්නවා තැනක
    ත්‍රිවිල් එකකවත් කෑන් එකක් දාගෙන ගිහිං ගහ ගනිං එක සැරේ. බුමිතෙල් වලට ලිමිට් එකක් නැහැ. ඒ වුණාට අවභාවිත නොකර ගහ ගනින්. සමහරු එනවනෙ ෂෙඩ් එකම ගෙනියන්න. උයන්නෙ බූමි තෙල් වලින් නං ලොකු බුලියක් අරං ගිහිං ගහ ගනිං. නැත්නම් සතියෙන් සතිය එනනයැ.

    ළඟම ෂෙඩ් එක මොකක්ද? ප්‍රයිවට් ඒවාට ගියා නං ලේසි උදෙන්ම. මම කරන්නෙ ඒක. QR බලන්නෙත් නැහැ. ඔත්තෙ ඉරට්ටේ කියලත් නැහැ.

    Ceypetco එකකට ගියාම සමහරු ඉන්නවා වුන් තෙල් ගෙනාවා වගෙ ටෝක දෙන. සමහර Ceypetco වල ඉන්නවා හොඳ අය QR එකත් නෙවේ දවසත් නෙවේ ඒ වුණාට ෆුල් කරලා ගහලා දුන්නා.
     
    • Like
    Reactions: Nadun26

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,469
    8,632
    113
    Galaha
    අඩේ ඹූමිතෙල් ලිපක් ගත්තනම් කෑම උයාගන්න තිබුන නේද බං මේ ගෑස් මගුල් එනකල් ඉන්නෙ නැතුව. බූමිතෙල් ලිපේ ඊවාම කෑමවල බූමිතෙල් රහක් එනවද දන්නෙ නෑනේද. ඉස්සරනම් අපේ පැත්තෙ ගෙවල් වල දහයිය ලිපුත් තිබුන මට මතකයි. :yes:
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,209
    12,742
    113
    38
    wadiya hithanna epa bn the ehema case yanne na.
    හරි බන්
    ත්‍රිවිල් එකකවත් කෑන් එකක් දාගෙන ගිහිං ගහ ගනිං එක සැරේ. බුමිතෙල් වලට ලිමිට් එකක් නැහැ. ඒ වුණාට අවභාවිත නොකර ගහ ගනින්. සමහරු එනවනෙ ෂෙඩ් එකම ගෙනියන්න. උයන්නෙ බූමි තෙල් වලින් නං ලොකු බුලියක් අරං ගිහිං ගහ ගනිං. නැත්නම් සතියෙන් සතිය එනනයැ.

    ළඟම ෂෙඩ් එක මොකක්ද? ප්‍රයිවට් ඒවාට ගියා නං ලේසි උදෙන්ම. මම කරන්නෙ ඒක. QR බලන්නෙත් නැහැ. ඔත්තෙ ඉරට්ටේ කියලත් නැහැ.
    ගමේ එකක් තියෙනවා බන් එකේ භූමිතෙල් නෑ IOC එකක් , එක නිසා ගොඩක් දුර යන්න ඕනේ ගෙන්න.
    Ceypetco එකකට ගියාම සමහරු ඉන්නවා වුන් තෙල් ගෙනාවා වගෙ ටෝක දෙන. සමහර Ceypetco වල ඉන්නවා හොඳ අය QR එකත් නෙවේ දවසත් නෙවේ ඒ වුණාට ෆුල් කරලා ගහලා දුන්නා.
    ඔව් ලීටර් එකයි දෙන්නේ ගගා හෙන ලොකුවෙන් කියවනවා

    පෙට්‍රල් 40ක්‌ ගැහුවා. QR එකේ 25 යි තිබ්බේ
    ඔව් බන් ගහනවා අනුරාධපුරේ නම් පෝලිම් තිබුනේම නැහැ

    අඩේ ඹූමිතෙල් ලිපක් ගත්තනම් කෑම උයාගන්න තිබුන නේද බං මේ ගෑස් මගුල් එනකල් ඉන්නෙ නැතුව. බූමිතෙල් ලිපේ ඊවාම කෑමවල බූමිතෙල් රහක් එනවද දන්නෙ නෑනේද. ඉස්සරනම් අපේ පැත්තෙ ගෙවල් වල දහයිය ලිපුත් තිබුන මට මතකයි. :yes:
    එහෙම බුමිතෙල් රහා එන්නේ නැහැ බන්
    ලංකාවේ ලිප් හදන එකෙක් ගෙන් මම ගත්තේ ලිප රු 1500 වුනේ Daraz එකේ බලන්න ගන්නවා නම්.
    ------ Post added on Mar 30, 2026 at 5:15 AM
     
    • Love
    Reactions: max_pain

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,951
    4,626
    113
    5 ම ගෙනත් කියපන් ,ඔත්තුව දෙන්නම් හෙට නිව්ස් වලට දකින්න පුළුවන් වෙය් අපිට
     
    • Haha
    Reactions: Lovtus

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    5,035
    4,483
    113
    සද්ද නැතුව අරන් වරෙන් කාටවත් නොකිය. ගම වටේ කියව කියව ආවොත් උඹ ගෙදරට එද්දි පොලීසියෙනුත් ඇවිත් හිටියි.
    මහජන ආරක්‍ෂක කමිටුව සීරුවෙන්
    කැරි වැඩ කරන්න පුරුදුවෙන්න එපා.:angry::-D
     
    • Haha
    Reactions: Lovtus

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,026
    35,964
    113
    වොන්ඩර් ලැන්ඩ්
    අපෝ නෑ ලිපට දාන්න බන් අනුරාධපුරේ තැනක බන් ලීටර් 5 වගේ ගන්න පුලුවන්
    මට කෙනක් කිව්වා අරන් දෙන්නම් කියලා එක නිසා බැලුවේ
    අනිත් තැන වල රු 300 ක දෙන්නේ
    bumi oil lipakada uyanne uba ?
    genalla tiya ganin
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,126
    21,672
    113
    සද්ද නැතුව අරන් වරෙන් කාටවත් නොකිය. ගම වටේ කියව කියව ආවොත් උඹ ගෙදරට එද්දි පොලීසියෙනුත් ඇවිත් හිටියි.

    කැරි වැඩ කරන්න පුරුදුවෙන්න එපා.:angry::-D
    නෑ නෑ මූට ගේමක් දෙනව අපි

    හරි බන්

    ගමේ එකක් තියෙනවා බන් එකේ භූමිතෙල් නෑ IOC එකක් , එක නිසා ගොඩක් දුර යන්න ඕනේ ගෙන්න.

    ඔව් ලීටර් එකයි දෙන්නේ ගගා හෙන ලොකුවෙන් කියවනවා

    ඔව් බන් ගහනවා අනුරාධපුරේ නම් පෝලිම් තිබුනේම නැහැ

    එහෙම බුමිතෙල් රහා එන්නේ නැහැ බන්
    ලංකාවේ ලිප් හදන එකෙක් ගෙන් මම ගත්තේ ලිප රු 1500 වුනේ Daraz එකේ බලන්න ගන්නවා නම්.
    ------ Post added on Mar 30, 2026 at 5:15 AM
    බුමිතෙල් එක්ක ටයර් එකකුත් ගෙනත් තියපන්
    ------ Post added on Mar 30, 2026 at 2:43 PM