භූමිතෙල් කොචර ප්‍රමානයක් ද ලග තියාගන්න පුළුවන් ?

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,209
    12,742
    113
    38
    භූමිතෙල් කොචර ප්‍රමානයක් ද ලග තියාගන්න පුළුවන් කොල්ල නේ ?

    භූමිතෙල් ලිපට දාන්න ගන්නේ

    මම දැක්කා පෙට්ට්‍රල් ලීටර් 4 තියාගත්ත කෙනක් අල්ලලා කියලා එක නිසා අහන්නේ
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,168
    21,718
    113
    කුප්පිලාම්පු 2ක ප්‍රමාණය විතරයි :P
    මූට මම කියල තිබ්බ ගිය සැරේ චන්දෙ දාන්න යන්න එපා කියල. හැබැයි මූ හොරෙන් ගිහින් චන්දෙ දාල පොනිලට. දැන් බුමිතෙල් ජාවාරම් කරන්න හදන්නෙ. මූට සොට් එක දෙවන්න වෙනව
     
    • Wow
    Reactions: nalin0001

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,209
    12,742
    113
    38
    මූට මම කියල තිබ්බ ගිය සැරේ චන්දෙ දාන්න යන්න එපා කියල. හැබැයි මූ හොරෙන් ගිහින් චන්දෙ දාල පොනිලට. දැන් බුමිතෙල් ජාවාරම් කරන්න හදන්නෙ. මූට සොට් එක දෙවන්න වෙනව
    අපෝ නෑ ලිපට දාන්න බන් අනුරාධපුරේ තැනක බන් ලීටර් 5 වගේ ගන්න පුලුවන්
    මට කෙනක් කිව්වා අරන් දෙන්නම් කියලා එක නිසා බැලුවේ
    අනිත් තැන වල රු 300 ක දෙන්නේ
     
    • Angry
    Reactions: Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,168
    21,718
    113
    අපෝ නෑ ලිපට දාන්න බන් අනුරාධපුරේ තැනක බන් ලීටර් 5 වගේ ගන්න පුලුවන්
    මට කෙනක් කිව්වා අරන් දෙන්නම් කියලා එක නිසා බැලුවේ
    අනිත් තැන වල රු 300 ක දෙන්නේ
    අපි උබට කියල තිබ්බ චන්දෙ දාන්න යන්න එපා කියල. මම pm කරල ඇති. ඒත් උබ ඒක අහන්නෙ නැතුව පොනිලට කතිරෙ ගැහුව නේද?
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,209
    12,742
    113
    38
    Litre 5 gttata aulk na. Oka gatta kyala gama wate kiynne nathuwa kata wahan inna
    හරි බන් එත් දැන් ලීටර් එකක් ම ගේනවා කියලා හිතුවා
    උඩ NPP අය දාලා තියෙන reply දැක්කාම දැන් කොහොමත් හේ චෙක් කරන්න පුළුවන් එක නිසා Risk එකක් ගන්න ඕනේ නැහැ කියලා හිතුවා. එක නිසා ලීටර් එකම ගේනවා
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,312
    113
    Narcissistic Sociopath Manipulator
    හරි බන් එත් දැන් ලීටර් එකක් ම ගේනවා කියලා හිතුවා
    උඩ NPP අය දාලා තියෙන reply දැක්කාම දැන් කොහොමත් හේ චෙක් කරන්න පුළුවන් එක නිසා Risk එකක් ගන්න ඕනේ නැහැ කියලා හිතුවා. එක නිසා ලීටර් එකම ගේනවා
    ලීටර් 5ක් ගහනවා බං. ඕනේ නං ඊට වඩා ගහගන්න පුළුවන්. තමුසේ මෝඩයා වගේ කෑන් එක අරගෙන කරේ තියං යයිද දන්නෙ නැහැ. පෙට්‍රල් උනත් ඔත්තෙ ඉරට්ටේ QR මගුල් නැහැ. ලප කොටාවගෙ නීති තෙල් ගහන එකාවත් පිළිගන්නෙ. නැහැ.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,209
    12,742
    113
    38
    ලීටර් 5ක් ගහනවා බං. ඕනේ නං ඊට වඩා ගහගන්න පුළුවන්. තමුසේ මෝඩයා වගේ කෑන් එක අරගෙන කරේ තියං යයිද දන්නෙ නැහැ. පෙට්‍රල් උනත් ඔත්තෙ ඉරට්ටේ QR මගුල් නැහැ. ලප කොටාවගෙ නීති තෙල් ගහන එකාවත් පිළිගන්නෙ. නැහැ.
    ඇත්ත බන් මම දැක්කා QR නැතුව කෑන් පිටින් ගහලා වැන් වලට දාගන්නවා තැනක
     
    Shion Yumi

    Well-known member
  • Mar 29, 2026
    664
    749
    93
    27
    JAPAN
    ඇත්ත බන් මම දැක්කා QR නැතුව කෑන් පිටින් ගහලා වැන් වලට දාගන්නවා තැනක
    දැන් බලපම්
    උබ ඒක දැකලා නිකන් හිටියෙ නෑ මෙතන ඇවිත් අපිට කිව්වා

    ඒ වගේ උබත් බූමිතෙල් කෑන් එකක් අරන් ආවොත් ඒක දකින උන් කොහෙ හරි ගිහින් කියයි :yes:
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,244
    1
    16,106
    113
    උබ ගැන ඇහ ගහන් ඉන්නෙ කිවා ජෙප්පො..
    කොයි වෙලෙ හරි උස්සාවි.. :(
     
    • Like
    Reactions: Lovtus