සීතලට කාමරේ තියාගත්ත BBQ උඳුණ

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    4,497
    2,625
    113
    United States
    නුවරඑළියේ ඒ යුවලට නිවන් සුව. වහපු කාමරේ BBQ ලිප් තියාගෙන නිදාගන්න එක ඇත්තටම භයානකයි.
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,491
    13,247
    113
    ලංකාවේ අපේ ලංකාව
    නැවක කැප්ටන් කෙනෙක්ලු. යකෝ අපිනම් නැව්වල ඉන්න කැප්ටන්ලට හොද ට්‍රේනින් දුන්නා ඒ කාලෙ. මුං පුකේ කැප්ටන්ලනෙ බං.ඕවා ඇතුලෙ තියාගන්න එකෙක්, නැවක හදිසි ගින්නක් ආවම මූ කොහොම පාලනේ කරයිද මන්ද
    මෙන්න අළුත් ආරංචිය. මුන් දෙන්නම බැඳපු, ළමයි ඉන්න දෙන්නෙක්. මුන් දෙන්නම මේ කොටු පැනලා. මිනිහගේ ඇත්ත නෝනා ඉන්නේ නුවර. ගෑනිගේ මිනිහා ඉන්නේ අවිස්සාවේල්ල පැත්තේ. පොලිසියෙන් කථා කරනකොට තමයි වැඩේ අහුවෙලා තියෙන්නේ. මේ කැප්ටන් කාරයා මේ ගෑණි එක්ක හොර කොටු පනිල්ලක් ගිහින් ටික කාලයක් ඉඳන්. කොහොම හරි මුන් දෙන්නා හැමෝටම හොරෙන් නුවරඑළියේ ඉඩමක් අරන් ඒකේ පොඩි හොටෙල් එකක් හදන ගමන් තමයි මේ සීන් එක වෙලා තියෙන්නේ.
     
    • Wow
    Reactions: Chimpanzee Putha

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,962
    26,820
    113
    Fantasy
    දැනට වසර 2 කට පමණ පෙරත් මේකම වුනා. කුරුණෑගල පවුලක් නුවරඑළියේ සංචාරයක ගිහින් සංචාරක නිකේතනයක නැවතුනා. දෙමාපියන්ට අධික සීතල දැනෙන නිසා ඒ දෙන්නගේ කාමරෙන් බබෙකියු උදුන තියල නිදාගත්තා. පසුදා උදේ අවදි නොවූ නිසා බලනකොට දෙන්නම මියගිහින්. මෙතැනදී සිදුවන්නේ මෙයයි. නුවරඑලිය කාමර හොඳින් සීල් කරලා තියෙන්නේ එළියෙන් සීතල එනවට. වාතාශ්‍රය නෑ. ඇතුලෙන් අඟුරු සහිත උදුන තිබ්බම කාමරේ තියෙන ඔක්සිජන් ටික භාවිතා කරලා අඟුරු දිගටම පත්තු වෙනවා. ඒ අතර CO සහ CO2 පිටකරනවා. කාමරේ ඔක්සිජන් ටික දැවිල යනවා. CO සාන්ද්‍රණය වැඩි වුනාම නින්ද යනවා. ආඝ්‍රානය කරන්න ඔක්සිජන් නැති වුනාම ඔවුන් මියයනවා. දැන් මේ දෙවන වතාව.

    -copied-
    ඊටත් කලින් කොලබ ඉදන් නුවර එලිය ට්‍රිප් එකක් ගියපු Girl friend & Boy friend දෙන්නම නැති උනා.
    ඒවා බලලාවත් ඔලුව කල්පනා කරන්නෙ නෑනේ
     
    • Like
    Reactions: dbug

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,865
    3,350
    113
    38
    @ katubedda
    මෙන්න අළුත් ආරංචිය. මුන් දෙන්නම බැඳපු, ළමයි ඉන්න දෙන්නෙක්. මුන් දෙන්නම මේ කොටු පැනලා. මිනිහගේ ඇත්ත නෝනා ඉන්නේ නුවර. ගෑනිගේ මිනිහා ඉන්නේ අවිස්සාවේල්ල පැත්තේ. පොලිසියෙන් කථා කරනකොට තමයි වැඩේ අහුවෙලා තියෙන්නේ. මේ කැප්ටන් කාරයා මේ ගෑණි එක්ක හොර කොටු පනිල්ලක් ගිහින් ටික කාලයක් ඉඳන්. කොහොම හරි මුන් දෙන්නා හැමෝටම හොරෙන් නුවරඑළියේ ඉඩමක් අරන් ඒකේ පොඩි හොටෙල් එකක් හදන ගමන් තමයි මේ සීන් එක වෙලා තියෙන්නේ.
    දැන් තියෙන්නෙ අවිසාවෙල්ලෙ එකාට නුවර එකීව බැදලා ලමයිනුත් බලන් දෙගොල්ලොගෙම දේපල ටික එකතු කරගෙන සැපේ ඉන්න.
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,479
    4,818
    113
    old news da? dan 2,3kma una neda pahugiya tike. iskole gihillama nadda nattan adu gane reta phone ekak wat balan nadda mun social media
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,491
    13,247
    113
    ලංකාවේ අපේ ලංකාව
    දැන් තියෙන්නෙ අවිසාවෙල්ලෙ එකාට නුවර එකීව බැදලා ලමයිනුත් බලන් දෙගොල්ලොගෙම දේපල ටික එකතු කරගෙන සැපේ ඉන්න.
    එහෙම කිව්වට බන් දෙගොල්ලන්ටම ලොකු ළමයි ඉන්නවා ලු. එයාලට ඉතින් දැන් ලැජ්ජාව තමයි ඉතිං. තාත්තා වෙන ගෑනියෙක් එක්ක ගිහින් එකට මැරුණා කිව්වම
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    4,158
    5,936
    113
    කාබන් ඩයොක්සයිඩ් හෝ බොහෝ දෙනෙක් වටහාගන්නා කාබන් මොනොක්සයිඩ් වැනි විෂ වායු ශ්වසනය වීම නිසා නින්දේදීම පුද්ගලයෙකු මියයන විට ශරීරයට දැනෙන ආකාරය සරලව පැහැදිලි කරොත්..

    මිනිස් මොළයට ඔක්සිජන් අඩුවීම හඳුනා ගැනීමට වඩා, ලේවල කාබන් ඩයොක්සයිඩ් මට්ටම ඉහළ යාම හඳුනා ගැනීමේ හැකියාව පවතී. නමුත් පුද්ගලයෙකු හොඳින් නින්දේ පසුවන විට, මෙම වායූන් ආශ්වාස වීම නිසා මුලින්ම සිදුවන්නේ තද නිදිබර ගතියක්, තෙහෙට්ටුවක් සහ ක්ලාන්ත ගතියක් ඇතිවීමයි. නින්දේ සිටින නිසා තමන්ට මෙවැනි දෙයක් සිදුවන බව පුද්ගලයාට කිසිසේත්ම වැටහෙන්නේ නැත. විශේෂයෙන්ම අසම්පූර්ණව දැවීමෙන් පිටවන කාබන් මොනොක්සයිඩ් ශරීරගත වන විට ශරීරයට කිසිදු වේදනාවක් හෝ කැස්සක් ඇති නොවේ. එය රුධිරයේ ඇති හීමොග්ලොබින් සමඟ ඉතා වේගයෙන් බැඳී, ශරීරයේ ඉන්ද්‍රියයන්ට ඔක්සිජන් සැපයීම සම්පූර්ණයෙන්ම අඩාල කරයි. මෙහිදී ශරීරය ක්‍රමයෙන් අක්‍රිය වන අතර, නින්දෙන්ම සිහිනැති වීම Coma දක්වා තත්ත්වය වර්ධනය වේ.

    ඔක්සිජන් නොමැතිකම නිසා මුලින්ම මොළයේ සෛල මියයන අතර පසුව හෘද ස්පන්දනය නතර වේ. කෙටියෙන් කිවහොත්, නින්දේදී මෙවැනි විෂ වායුවක් ආශ්වාස වීමෙන් සිදුවන මරණයකදී පුද්ගලයාට කිසිදු බියක්, තැතිගැන්මක් හෝ වේදනාවක් දැනෙන්නේ නැත. ඔවුන් නින්දෙන් තවත් ගැඹුරු, සිහිසුන් නින්දකට ගොස් අවසානයේ මරණයට පත්වේ.

    දැන් ඉතින් සියදිවි නසා ගන්න මේ method එක බාවිතා කරන්න එපා..
    ඊට පස්සෙ වෙන ආත්මෙකින් අවදිඋනාම..
    මේ මොකත මේ තමා...
     
    • Like
    Reactions: dbug

    jeffhardy

    Well-known member
  • Dec 2, 2006
    5,275
    534
    113
    CS OR DotA map eke
    දැනට වසර 2 කට පමණ පෙරත් මේකම වුනා. කුරුණෑගල පවුලක් නුවරඑළියේ සංචාරයක ගිහින් සංචාරක නිකේතනයක නැවතුනා. දෙමාපියන්ට අධික සීතල දැනෙන නිසා ඒ දෙන්නගේ කාමරෙන් බබෙකියු උදුන තියල නිදාගත්තා. පසුදා උදේ අවදි නොවූ නිසා බලනකොට දෙන්නම මියගිහින්. මෙතැනදී සිදුවන්නේ මෙයයි. නුවරඑලිය කාමර හොඳින් සීල් කරලා තියෙන්නේ එළියෙන් සීතල එනවට. වාතාශ්‍රය නෑ. ඇතුලෙන් අඟුරු සහිත උදුන තිබ්බම කාමරේ තියෙන ඔක්සිජන් ටික භාවිතා කරලා අඟුරු දිගටම පත්තු වෙනවා. ඒ අතර CO සහ CO2 පිටකරනවා. කාමරේ ඔක්සිජන් ටික දැවිල යනවා. CO සාන්ද්‍රණය වැඩි වුනාම නින්ද යනවා. ආඝ්‍රානය කරන්න ඔක්සිජන් නැති වුනාම ඔවුන් මියයනවා. දැන් මේ දෙවන වතාව.

    -copied-
    Thawath wela thiyenawa. Mama kalin idapu thanakath ehema wela. Driver kenek marila thiyenne.
     
    • Like
    Reactions: dbug