Car එකක් ගන්න

thisNameIsForElakiri

Well-known member
  • Sep 2, 2017
    9,792
    10,416
    113

    Lithobius

    Well-known member
  • Jun 6, 2016
    305
    362
    63
    මගෙන් පොඩි උපදෙසක්.
    අතේ තියෙන සබ්බ සේසතම දාලා සෙකන්ඩ් හෑන්ඩ් වාහනයක් ගන්න එපා මචන්. මොකද කවුරු කොහොම කිව්වත් රනින් රෙපෙයාර්ස් එන කාලේ. රෙපෙයාර් වලට අනිවා ගානක් අතේ තියෙන්නම ඕනෙ. මගේ වාහනේත් අවුරුදු 6ක් හොඳට දිව්වා. මේ මාස දෙකක් වගේ ඇතුලත ටයිමින් බෙල්ට්, ක්ලච් පෙලේට්, ටයර්2 දාන්න සෙට් උනා. තව බැටරි එකට බඩු සෙට් වේගෙන එනවා. AC Condenser එක දාන්න වෙන සීන් එකක් තියෙනවා. ඔහොම උනාම හොම්බෙන් යන්න වෙන්නෙ. මොනවා උනත් ඉන්දියන් වාහන මේන්ටේනන්ස් කොස්ට් එක අඩුයි ජපන් ඒවට වඩා.
     

    KarolisAppu

    Well-known member
  • Nov 25, 2025
    675
    671
    93
    මචංලා සාමාන්‍යයෙන් ලක්ෂ 50 ට අඩුවෙන් වගේ ගන්න පුළුවන් (downplayment 15 lakhs පුළුවන්) used car විදියට උබලා recommend කරන්නේ මොනාද ?. පළවෙනි වාහනේ ගන්න යන්නේ, එක නිසා ලොකුවට දන්නේ නෑ මාත්.

    1st car eka nam ganna yanne Japan Alto ekak balanna. podi car ekak ganna parana loku ewa nethuwa. ubata better understanding ekak enawa. indian alto eka unath hodai as the 1st car. insurance cost eka adui. repair and maintenance cost adui. car ekaka experience enawa. fuel cost eka adui. hithata denanne nethuwa rata watema yanna puluwan
     
    • Love
    Reactions: Kamal1996

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,640
    2,138
    113
    Thawa kiyak hari ekathu wenakan indala Daihatsu Mira ekakwat ganin ban.62/= wage ganna puluwan wei 2025 ekak.parana patta gahapu ewa gannawata wada mira eka hoda option ekak wei ban.brandnew ekakma try karapan.
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,911
    8,105
    113
    මචන් මට පේන ලාබම වැඩේ තමයි ලක්ශ 12ක් දීලා brand new Vitz එක ගන්න එක. තේරුමක් නැහැ 50ක් දීල ලීස් ලෝන් දාල කටු කන්න
    බ්‍රැන්ඩ් නිවු වාහනේ ගින්නක් නැතුව අවුරුදු 7-8ක් පදින්න පුලුවන්
    තෙලුත් කරනවා පෙනුමත් හොඳයි

    සේල් එක තියෙන්නෙ පැලවත්තෙ. එතනටම ගිහින් බලලා ගන්න