ඩෝබියෝ කියනවා ඔස්ට්‍රේලියාවෙ පෙට්‍රල් ලංකාවට වඩා ගනන්ලු, ඒ නිසා කොටාට බනින්න එපාලු🤭🤭

tharakaf

Well-known member
  • Oct 19, 2020
    38,161
    79,583
    113
    එකවුන්ට් දෙකෙන්ම මාරුවෙන් මාරුවට තමන්ටම රිප්ලයි දාගන්න වරුණ පොන්නයා

    වීව්ස් දාහට ඩොලර් සත අටේ පේජ් කාරයා දැන් තාරකගෙත් පුක හෝදනවා
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,224
    113
    අවුරුදු තිස්හතක් වෙනකන් අම්මගෙන් කකා මුරකුටියෙ ලැගගෙන ඉන්න තාරක පොන්නයාට පඩි ගැන කතා කරන්න ලැජ්ජ නැද්ද
     
    Last edited:

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    38,161
    79,583
    113
    අවුරුදු තිස්හතක් වෙනකන් අම්මගෙන් කකා මුරකුටියෙ ලැගගෙන ඉන්න වරුණ පොන්නයාට පඩි ගැන කතා කරන්න ලැජ්ජ නැද්ද
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,224
    113
    මුරකුටියෙ ෆොටෝකොපි ගහන තාරක පොන්නයාට මැදමූලනේ ගූ නැතුව නින්ද යන්නෙම නෑ
     
    Last edited:

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,838
    4,414
    113
    colombo
    එකවුන්ට් දෙකෙන්ම මාරුවෙන් මාරුවට තමන්ටම රිප්ලයි දාගන්න වරුණ පොන්නයා

    වීව්ස් දාහට ඩොලර් සත අටේ පේජ් කාරයා දැන් තාරකගෙත් පුක හෝදනවා
    අපි උබල වගේ සල්ලිංකරයි නෙමේ නේ බොටී අටෝගෙන ජෙපොනගේ ගූ කන්න 😂😂😂💩💩💩
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,461
    1
    29,673
    113
    Purchasing Power Parity කියන දේ අහලවත් නැති, මේවගේ මොළ බාග ඕස්ට්‍රේලියාවේ තියාගෙන ඉන්නේ ලැට් සුද්ද කරන්න තමයි
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    45,035
    1
    59,534
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Karagena giya reforms atharamaga navaththala, dan kelavagena තරඟකාරී මිලට තෙල් uth illanava!
    ඒ කියන්නෙ තරඟකාරී විදිහට අඩු මිලට දෙන්න නම් සංස්ථාවේ ඉතිරි ටිකත් විකුණන්න ඕන කියලද?
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    14,156
    4,719
    113
    WhatsApp Image 2026-11-04 at 19.26.33.jpeg
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,239
    11
    3,745
    113
    ඒක තමයි කතාව අඩු මොළ බයියන්ට. 😹

    ලෝකෙ මොන රටේ උනත් පෙට්‍රල් මිල කම්පෙයා කරන්න පුලුවන් මොකද ඒව ලෝක වෙළඳපොළෙන් ගන්නෙ. අද අපි මෙහේ තෙල් ගහන්නෙ 2.40$ ගානෙ පෙට්‍රල් ලීටරයක්. ලංකාවෙ මිලෙන් බැලුවොත් රුපියල් 500 කටත් වැඩියි. ඩීසල් ඊටත් වඩා ගණන්. මෙහේ උනත් ඒක අමාරු ගානක්. සමලිංගික කයිවාරු පොන්නප්පුවො මෙහේ නෑ අඩුවට තෙල් අරන් දෙනව කියලා කරන්න බැරි කයිවාරු ගහන්න. ඒකයි මෙහේ වෙනස 😂

    බයියන්ට හිරිකොතේ කියල දෙන්නෙ වෙන විදියකට තෙල් ගන්නව කියල වෙන්න ඇති. 🙈
    Oi minimum wage $20 තියන රටක මිනිස්සුන්ට $2.40 අමාරුයි නම් ඉතිං අපි ගැන කවර කතා ද.
     
    • Like
    Reactions: KDH

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,662
    25,102
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    මොන රිසර්ච්ඩ ඕක මේ month එකේ report එක පෙට්‍රෝලියම් සයිට් එකෙන් අරන් බලහන් break down එක ඇති කාංචනගෙ කුට්ටිය එක්කම...
    දැන් ඒ report public දාන්නෙ නැද්ද කොහෙද හොර යක්කු :lol:
     
    • Like
    Reactions: KDH and War Fighter

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,282
    6,172
    113
    canada
    ඒක තමයි කතාව අඩු මොළ බයියන්ට. 😹

    ලෝකෙ මොන රටේ උනත් පෙට්‍රල් මිල කම්පෙයා කරන්න පුලුවන් මොකද ඒව ලෝක වෙළඳපොළෙන් ගන්නෙ. අද අපි මෙහේ තෙල් ගහන්නෙ 2.40$ ගානෙ පෙට්‍රල් ලීටරයක්. ලංකාවෙ මිලෙන් බැලුවොත් රුපියල් 500 කටත් වැඩියි. ඩීසල් ඊටත් වඩා ගණන්. මෙහේ උනත් ඒක අමාරු ගානක්. සමලිංගික කයිවාරු පොන්නප්පුවො මෙහේ නෑ අඩුවට තෙල් අරන් දෙනව කියලා කරන්න බැරි කයිවාරු ගහන්න. ඒකයි මෙහේ වෙනස 😂

    බයියන්ට හිරිකොතේ කියල දෙන්නෙ වෙන විදියකට තෙල් ගන්නව කියල වෙන්න ඇති. 🙈
    ඔයාට high IQ තියෙන නිසා අහන්නේ.

    ඔස්ට්‍රලියාවේ සහ ලංකාවේ තෙල් ප්‍රවාහන වියදම්, බොරතෙල් පිරිපහදු වියදම්, අනෙකුත් වියදම්, tax සන්සන්දයන කරලා පෙන්නන පුලුවන්ද ?
     
    • Like
    Reactions: KDH and War Fighter

    shenat

    Well-known member
  • May 13, 2007
    59,493
    88,228
    113
    ආශ්චර්යමත් රටක
    Oi minimum wage $20 තියන රටක මිනිස්සුන්ට $2.40 අමාරුයි නම් ඉතිං අපි ගැන කවර කතා ද.

    Min wage එක 20 නෙවෙයි දැන් 27 ක් විතර ඇති.

    කවුද කිව්වෙ ලංකාවට අමාරු නෑ කියලා. අමාරුයි තමයි. ගාන වැඩියි කියලා කරන්න දෙයක් නෑ ලෝක වෙළඳපොළෙන් ගනිද්දි. මාසෙකට වත් ගෑස් ස්ටොක් තියාගන්න විදියක් හදාගන්න බැරි උනෙ හිටපු කාලකණ්ණින්ට අවුරුදු 50ක් බලේ තියාගෙනත්. ඒවට එකපාර කරන්න දේවල් නෑ.

    ඔයාට high IQ තියෙන නිසා අහන්නේ.

    ඔස්ට්‍රලියාවේ සහ ලංකාවේ තෙල් ප්‍රවාහන වියදම්, බොරතෙල් පිරිපහදු වියදම්, අනෙකුත් වියදම්, tax සන්සන්දයන කරලා පෙන්නන පුලුවන්ද ?

    ලෝක වෙළඳපොළෙන් කෙලින්ම ගන්න දෙයක් නිසා බොහෝ දුරට පුලුවන්. ලංකාවෙදි නැවෙන් බාන ගානයි, මෙහෙන් බාන ගානයි කම්පෙයා කරන්න පුලුවන් කියන එක තේරෙන්නෙ නැත්තං මේවට කතා නොකර ඉන්න ඕන. 🙈😹
    ------ Post added on Nov 4, 2026 at 10:38 PM