දැන් ප්රීමියම් ගන්නකන්ම විනාඩි දෙකෙන් දෙකට ඇඩ් දෙක ගානෙ ප්ලේ වෙනවා බංඉස්සර වගෙ නෙමේ නේද ඇඩ් වැඩි නේද උබලට එහෙම නැද්ද
Wi-Fi එකේ විතරක් අවුල් නම් බං DNS එක වෙන්න පුළුවන්. Phone එකේ Private DNS එක off කරලා බලහන්, router එකේ ad-block DNS එකක් දාලා තියෙනවා නම් ඒකත් check කරහන්. ඒත් බැරි නම් GmsCore (MicroG) එක update කරලා app එකේ cache clear කරලා බලහන්.Phone eke Revanced eka WIFI walin wada na , Mobile data walin wada ai dnne na neda bng
Kohenda off karanne ??Phone එකේ Private DNS එක off කරලා බලහන්,
Settings > Network & internet > Private DNS එකට ගිහින් Off කරහන් බං. Samsung නම් Settings > Connections > More connection settings > Private DNS. Settings එකේ search එකේ "Private DNS" කියලා ගැහුවොත් කෙලින්ම යන්න පුළුවන්Kohenda off karanne ??
Android
Already off wela thiyenne bnSettings > Network & internet > Private DNS එකට ගිහින් Off කරහන් බං. Samsung නම් Settings > Connections > More connection settings > Private DNS. Settings එකේ search එකේ "Private DNS" කියලා ගැහුවොත් කෙලින්ම යන්න පුළුවන්![]()

එහෙනම් බං ReVanced එකේම අවුලක් වෙන්න ඕන. ReVanced Manager එකෙන් අලුත්ම version එකට re-patch කරලා බලහන්, GmsCore (MicroG) එකත් update කරලා ඒකේ battery optimization off කරහන්. ඒත් බැරි නම් router එක restart කරලා බලහන්, සමහර router වල IPv6 අවුල් නිසාත් Wi-Fi එකේ විතරක් එහෙම වෙනවා.Already off wela thiyenne bn
Man karala kiynnm Cuddahඑහෙනම් බං ReVanced එකේම අවුලක් වෙන්න ඕන. ReVanced Manager එකෙන් අලුත්ම version එකට re-patch කරලා බලහන්, GmsCore (MicroG) එකත් update කරලා ඒකේ battery optimization off කරහන්. ඒත් බැරි නම් router එක restart කරලා බලහන්, සමහර router වල IPv6 අවුල් නිසාත් Wi-Fi එකේ විතරක් එහෙම වෙනවා.
ambo owඅර articulation training කියන ad එක උබලට එනවද
කරුමයක් වෙලා තියෙන්නේ
"Never say good morning" කියල පටන් ගන්න Ai ad සෙට් එක
ambo ow
aththa, mama nam *** level, ekiyanne lankave highest ma english competency qualification ekak thiyena kenek, un ape language skills ganath lajjavak genawa, marketing paaranam ithin hodai.ඒක බලද්දී නිකන් අපි මෙච්චර කල් පට්ටම වැරැද්දක් කරා වගේ දැනෙන්න උන් ad එක හදල තියෙන්නෙ
ඕවට අහු වෙලා සල්ලි දීලා ගන්න උනුත් ඕන තරම් ඇති