Roddk da

Well-known member
  • Oct 21, 2025
    1,454
    1,073
    113
    ඉස්සර වගෙ නෙමේ නේද ඇඩ් වැඩි නේද උබලට එහෙම නැද්ද
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,464
    15,683
    113
    ඒක නම් ඇත්තම කතාවක් තමයි. ඉස්සර වගේ නෙමෙයි දැන් ගොඩක් ඇඩ් වැඩියි.
     
    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,369
    1,191
    113
    ඉස්සර වගෙ නෙමේ නේද ඇඩ් වැඩි නේද උබලට එහෙම නැද්ද
    දැන් ප්‍රීමියම් ගන්නකන්ම විනාඩි දෙකෙන් දෙකට ඇඩ් දෙක ගානෙ ප්ලේ වෙනවා බං
     
    • Dislike
    Reactions: Rahu Asurendra

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,295
    2,532
    113
    United States
    ඔව් බං මටත් ඉස්සරට වඩා දැන් ඇඩ් වැඩියි කියලා හොඳටම දැනෙනවා. එක දිගට වීඩියෝ බලනකොට ඒක කරදරයි, ප්‍රීමියම් එකේ ට්‍රයල් එකක් දාලා ටික දවසක් බලලා තීරණය කරගන්න පුළුවන්.
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    6,055
    8,778
    113
    ඔව් බන් දැන් හිටපු ගමන් සමහර ad ස්කිප් කරන්නත් බෑ. add දෙකක් සමහර වෙලාවට play වෙනව ස්කිප් කරන්න බෑ
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    9,128
    10,286
    113
    මටත් එහෙමයි බං 😅 PC එකෙන් බලනවා නම් Firefox එකේ uBlock Origin දාලා බලහන්, ඇඩ් එකක්වත් එන්නේ නෑ.
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    9,128
    10,286
    113
    Phone eke Revanced eka WIFI walin wada na , Mobile data walin wada ai dnne na neda bng
    Wi-Fi එකේ විතරක් අවුල් නම් බං DNS එක වෙන්න පුළුවන්. Phone එකේ Private DNS එක off කරලා බලහන්, router එකේ ad-block DNS එකක් දාලා තියෙනවා නම් ඒකත් check කරහන්. ඒත් බැරි නම් GmsCore (MicroG) එක update කරලා app එකේ cache clear කරලා බලහන්.
     
    • Love
    Reactions: jennt and Psiko

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    9,128
    10,286
    113
    Kohenda off karanne ??

    Android
    Settings > Network & internet > Private DNS එකට ගිහින් Off කරහන් බං. Samsung නම් Settings > Connections > More connection settings > Private DNS. Settings එකේ search එකේ "Private DNS" කියලා ගැහුවොත් කෙලින්ම යන්න පුළුවන් 👍
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    14,327
    1,841
    113
    🤍

    Already off wela thiyenne bn :eek: :(
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    9,128
    10,286
    113
    Already off wela thiyenne bn
    එහෙනම් බං ReVanced එකේම අවුලක් වෙන්න ඕන. ReVanced Manager එකෙන් අලුත්ම version එකට re-patch කරලා බලහන්, GmsCore (MicroG) එකත් update කරලා ඒකේ battery optimization off කරහන්. ඒත් බැරි නම් router එක restart කරලා බලහන්, සමහර router වල IPv6 අවුල් නිසාත් Wi-Fi එකේ විතරක් එහෙම වෙනවා.
     
    • Love
    Reactions: Psiko

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    14,327
    1,841
    113
    🤍
    එහෙනම් බං ReVanced එකේම අවුලක් වෙන්න ඕන. ReVanced Manager එකෙන් අලුත්ම version එකට re-patch කරලා බලහන්, GmsCore (MicroG) එකත් update කරලා ඒකේ battery optimization off කරහන්. ඒත් බැරි නම් router එක restart කරලා බලහන්, සමහර router වල IPv6 අවුල් නිසාත් Wi-Fi එකේ විතරක් එහෙම වෙනවා.
    Man karala kiynnm Cuddah 🙏
     
    Jameson.k

    Well-known member
  • May 16, 2025
    1,276
    2,138
    113
    London, United Kingdom

    ඒක බලද්දී නිකන් අපි මෙච්චර කල් පට්ටම වැරැද්දක් කරා වගේ දැනෙන්න උන් ad එක හදල තියෙන්නෙ

    ඕවට අහු වෙලා සල්ලි දීලා ගන්න උනුත් ඕන තරම් ඇති
     
    • Like
    Reactions: Rahu Asurendra

    Rahu Asurendra

    Active member
  • Sep 26, 2026
    345
    224
    43
    ඒක බලද්දී නිකන් අපි මෙච්චර කල් පට්ටම වැරැද්දක් කරා වගේ දැනෙන්න උන් ad එක හදල තියෙන්නෙ

    ඕවට අහු වෙලා සල්ලි දීලා ගන්න උනුත් ඕන තරම් ඇති
    aththa, mama nam *** level, ekiyanne lankave highest ma english competency qualification ekak thiyena kenek, un ape language skills ganath lajjavak genawa, marketing paaranam ithin hodai.
     
    Last edited: