Black Friday Offers 2026

danushkasalinda

Active member
  • Apr 7, 2017
    329
    163
    43
    ඔන්න යාලුවනේ ඔයලා Hosting එකක් ගන්න හිතගෙන ඉන්නවා නම් හොද Offer එකක් තියේනවා hosting එක ගද්දි Free Domain එකකුත් හම්බ වේනවා. එ වගේම Free Email එකකුත් හම්බ වෙනවා ඔයාගේ ස්යිට් එකටම info or support or contact.com කියලම ගන්න පුලුවන් මෙන්න ලින්ක් එක
     
    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,479
    721
    113

    බ්ලැක් ෆ්‍රයිඩේ මුවාවෙන් රෙෆරල් ලින්ක් එකක් අතෑරියා නේද
     
    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,202
    113
    ඔන්න යාලුවනේ ඔයලා Hosting එකක් ගන්න හිතගෙන ඉන්නවා නම් හොද Offer එකක් තියේනවා
    පළවෙනි අවුරුද්දට අඩුවට දීලා ඊළඟ අවුරුද්දෙ රිනිව් කරද්දි තමයි හොස්ටින්ග් කාරයො ගාන කපන්නෙ
     
    • Like
    Reactions: Shamal3001

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,481
    2,621
    113
    United States
    Hosting එකත් එක්ක Free Domain එකක් ලැබෙනවා කියන එක නම් හොඳයි, ඒත් renewal එකේ ගානත් මුලින්ම බලලා තීරණය කරන්න වෙයි.
     
    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,202
    113
    VPS deal tibboth kiyapalla. hostingernam dan wadak na. patta ganan witharai
    රැක්නර්ඩ් එකේ නම් අවුරුද්දටම ඩොලර් දහයෙ පහළොවේ පොඩි වීපීඑස් ඩීල් යනවා මචං
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    9,136
    10,293
    113
    VPS deal tibboth kiyapalla. hostingernam dan wadak na. patta ganan witharai
    VPS එකක් ගන්නවා නම් ලංකාවට ping අඩු වෙන්න Singapore datacenter එකක් තියෙන එකක් බලහන් බං. DigitalOcean, Vultr, Linode ඔක්කොටම SG location තියෙනවා. amila325 කිව්වා වගේ මුල් අවුරුද්දේ ගාන නෙවෙයි, renewal ගාන බලලා ගන්න. අනික unmanaged VPS එකක් නම් backups on කරහන්, snapshot එකක් නැතුව server එකක් දුවන්න එපා 💪
     
    danushkasalinda

    Active member
  • Apr 7, 2017
    329
    163
    43
    බ්ලැක් ෆ්‍රයිඩේ මුවාවෙන් රෙෆරල් ලින්ක් එකක් අතෑරියා නේද
    ehema dammata dicount code ekaka thiyenawa ne

    Black friday offers bump.

    referral links danawa nam hangi hangi daanna epa bn. kiyalama dapan. meke inna haawo newei
    referral links da da hangenna one na ban one nem ganilla epa nam echarai mewa da da higaka kanna one dan meke
    ------ Post added on Nov 5, 2026 at 2:42 PM
     
    • Haha
    Reactions: gmsiriwardana

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,479
    721
    113
    ehema dammata dicount code ekaka thiyenawa ne

    referral links da da hangenna one na ban one nem ganilla epa nam echarai mewa da da higaka kanna one dan meke
    ------ Post added on Nov 5, 2026 at 2:42 PM
    ඉතාලියෙ ඉඳන් රිෆරල් ලින්ක් දදා කීයක් හරි හොයාගනින් මචං අවුලක් නෑ
     
    • Haha
    Reactions: meeka