"මම පැරදුනේ ඉරානේ යුද්දේ නිසා කියන්නේ ඇත්තක්"- ඩොනල්ඩ් ට්‍රම්ප් සර්

rukshan0000

Well-known member
  • Dec 1, 2010
    8,639
    5,683
    113
    ඇයි අහන්නේ,එන්නද
    පුක දී නසී කියන්නේ මේවට

    අන්තිමට ඌත් හාගෙන ලෝකෙමත් හාල ඉරාන් කාරයොන්ට ලොවෙත් නැති legitimacy එකකුත් දුන්න :rofl:
    මේක කොහොමත් වෙන්න තිබ්බ දෙයක්
    ට්‍රම්ප් මැද්දට පැන්නා හෝ නැතා
    ඉරාන් නියුක් ඩිවලප්මන්ට් වල අගකනේ හිටියේ
    කොහොමත් මේ යුද්දේ නොවුන නම් උන් ඕක ඉවර කරනවා. කරලා තවත් උතුරු කොරියවක් ලෙවල් එකට එනවා
    උන්ගෙන් මුන්ගෙයි වෙනස මුන් පැත්තකින් ගර්භාෂ යුද්දෙකුත් අරන් යනවා සයිලන්ට් විදියට

    නියුක්ලියර් වෙපන් තර්ජනයට තියා ගන්න ගමන් තව අවු 20 කින් වගේ මුළු ලෝකේම යටත් කර ගන්න එක ගොඩාක් වෙලාවට වෙන්න පුළුවන් යුද්ද නැතිවම
    යුරෝප් වලයි අනික් රටවලයි ස්ටැට් බැලුවම උන්ගේම රටවල් 55ක් අත්ඇරලා අනික් බහුතරයක් රටවල දෙවැනි ජාතිය වෙලා ඉවරයි උන්.

    ඉරාන් අළු උනා නම් කතාව ටිකක් වෙනස් වෙන්න තිබ්බා. අපි බලමු

    මෝඩ යකා. මුට ඉරනෙට ගහන්නේ නැතුව කටින්ම බයකර ගන්න තිබ්බ. මු කරපු එකෙන් උනේ උන්ගේ බය නැති කරලම දාපු එක.
    බය නෙමේ බන් තිබ්බේ උන් සුපර් පවර් (නියුක්ලියර්) ලෙවල් එකට ආවොත් මුන් උතුරු කොරියාවට එහා යන ලෝක නඩුවක් වෙන එක පිලිබඳ ප්‍රශ්ණයක්
    මොකද උන් වෙනම ගර්භාෂ යුද්දයක් අරන් යනවා සයිලන්ට් එකේ. අර ලෙවල් එකට ආවොත් කිසිම රටකට මුන්ගෙන් ගේම ඉල්ලන්න බැරි වෙනවා
    අපි බලමු
    ------ Post added on Nov 6, 2026 at 1:17 AM
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,823
    14,544
    113
    මේක කොහොමත් වෙන්න තිබ්බ දෙයක්
    ට්‍රම්ප් මැද්දට පැන්නා හෝ නැතා
    ඉරාන් නියුක් ඩිවලප්මන්ට් වල අගකනේ හිටියේ
    කොහොමත් මේ යුද්දේ නොවුන නම් උන් ඕක ඉවර කරනවා. කරලා තවත් උතුරු කොරියවක් ලෙවල් එකට එනවා
    උන්ගෙන් මුන්ගෙයි වෙනස මුන් පැත්තකින් ගර්භාෂ යුද්දෙකුත් අරන් යනවා සයිලන්ට් විදියට

    නියුක්ලියර් වෙපන් තර්ජනයට තියා ගන්න ගමන් තව අවු 20 කින් වගේ මුළු ලෝකේම යටත් කර ගන්න එක ගොඩාක් වෙලාවට වෙන්න පුළුවන් යුද්ද නැතිවම
    යුරෝප් වලයි අනික් රටවලයි ස්ටැට් බැලුවම උන්ගේම රටවල් 55ක් අත්ඇරලා අනික් බහුතරයක් රටවල දෙවැනි ජාතිය වෙලා ඉවරයි උන්.

    ඉරාන් අළු උනා නම් කතාව ටිකක් වෙනස් වෙන්න තිබ්බා. අපි බලමු

    පිස්සුද ඕයි?

    උන් nuke හැදුවමයි කියමුකෝ, ලෝකේ අල්ලන්නේ කොහොමද? එහෙනම් ඉතින් කිම් තඩිය ලෝකේ අල්ලලා තියෙන්න එපයි :lol:

    අද ඊයේ nuke එකක් දෙකක් හදල අවුරුදු 70-80 තිස්සේ ඕවා develop කරපු උන්ගෙන් ගේම ඉල්ලන්න බෑ
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,828
    6,293
    113
    @IndrajithGamage මෙහෙ වරෙං, උබ කියපු විදියටම හැමදේම ප්ලෑන් කරපු විදියට වෙලා ඉරාන යුද්ධෙදි.
    අන්තිමට චන්දෙත් හිකවෙලා ගියා, කැරිම ප්ලෑන් යකෝ මෙව්ව :ROFLMAO:

    උපරිම සති තුනයි කියල පටං ගත්තෙ 😂
    HIGH IQ prediction 😃
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    4,075
    8,359
    113
    ඉරාන යුද්දෙ නිසා පැරදුනා කියලා ට්‍රම්ප් කියන එකත් හරිම වැදගත්
     
    • Like
    Reactions: waca

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,639
    5,683
    113
    ඇයි අහන්නේ,එන්නද
    පිස්සුද ඕයි?

    උන් nuke හැදුවමයි කියමුකෝ, ලෝකේ අල්ලන්නේ කොහොමද? එහෙනම් ඉතින් කිම් තඩිය ලෝකේ අල්ලලා තියෙන්න එපයි :lol:

    අද ඊයේ nuke එකක් දෙකක් හදල අවුරුදු 70-80 තිස්සේ ඕවා develop කරපු උන්ගෙන් ගේම ඉල්ලන්න බෑ
    කිම් තඩියාගේ මිනිස්සු අසාමාන්‍ය ස්පීඩ් එකකින් ලමයි හද හද රටවල් ගානේ ගිහින් වර්ගේ බෝ කරනවද බන්?
    ප්‍රංශේ, ස්පේන්, ජර්මන් වල ලගදි පිකට් කලේ නේටිව්ස්ලා කියලා හිතනවද පලස්තින් කොඩි උස්සන්? අයිෆල් කුලුනේ පලස්තින් ෆ්ලැග් එක ගැහුවේ නේටිව්ස්ලා කියලද උඹ හිතන්නේ?

    අනේ බන් නියුක් එකක් හදලා ගේම ඉල්ලන්නේ මොන මෝඩයද? නියුක් එකක් තියෙනවා කිව්වම ගේම දෙන්නේ මොන මොඩයද කියපන්කෝ
    උඹ දැකලා තියේද උතුරු කොරියාව කාට හරි ගහනවා මෑතකදි? ඒ වගේම උඹ දැකලා තියේද උන් කොච්චර අත්හදා බැලීම් කලත් ඇමරිකාව හරි වෙනත් රටක් හරි නිකමට මීක් ගානවා
    කරන එකම දේ සමීපව නිරික්ෂණය කිරිීම. මුනුත් ඒ ලෙවල් එකට ආවම ඔය කතාවව තමයි.

    කොහොමත් උන්ගේ ටාගට් එක අද හෙට නෙමේ තව අවු 20 - 30ක්. බන් ඔය කන්සෙප්ට් එක මම අහලා තියෙන විදියට ගඩාෆි ලොක්කගේ කාලේ වැඩක්. අද ඉයේ උන එකක් නේමේ. හැබැයි වැඩේ නැගලා යනවා

    • Haha
    Reactions: waca and redux

    ඉතින් අයිසේ උන් nuke හදල muslim උන්ගේ පුකේ ගහල එවන්නද? :rofl:

    බයිලා නැතුව උන් nuke එකක් හැදුවම ලෝකෙම උන්ට යටත් වෙන හැටි කියපන්කො :lol:

    අනික ඕයි ඔය muslim රටකින් nuke හදපු පලවෙනි වතාවද?
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    11,424
    18,826
    113
    කිම් තඩියාගේ මිනිස්සු අසාමාන්‍ය ස්පීඩ් එකකින් ලමයි හද හද රටවල් ගානේ ගිහින් වර්ගේ බෝ කරනවද බන්?
    ප්‍රංශේ, ස්පේන්, ජර්මන් වල ලගදි පිකට් කලේ නේටිව්ස්ලා කියලා හිතනවද පලස්තින් කොඩි උස්සන්? අයිෆල් කුලුනේ පලස්තින් ෆ්ලැග් එක ගැහුවේ නේටිව්ස්ලා කියලද උඹ හිතන්නේ?

    අනේ බන් නියුක් එකක් හදලා ගේම ඉල්ලන්නේ මොන මෝඩයද? නියුක් එකක් තියෙනවා කිව්වම ගේම දෙන්නේ මොන මොඩයද කියපන්කෝ
    උඹ දැකලා තියේද උතුරු කොරියාව කාට හරි ගහනවා මෑතකදි? ඒ වගේම උඹ දැකලා තියේද උන් කොච්චර අත්හදා බැලීම් කලත් ඇමරිකාව හරි වෙනත් රටක් හරි නිකමට මීක් ගානවා
    කරන එකම දේ සමීපව නිරික්ෂණය කිරිීම. මුනුත් ඒ ලෙවල් එකට ආවම ඔය කතාවව තමයි.

    කොහොමත් උන්ගේ ටාගට් එක අද හෙට නෙමේ තව අවු 20 - 30ක්. බන් ඔය කන්සෙප්ට් එක මම අහලා තියෙන විදියට ගඩාෆි ලොක්කගේ කාලේ වැඩක්. අද ඉයේ උන එකක් නේමේ. හැබැයි වැඩේ නැගලා යනවා

    උඹ මේ රටවල් අල්ලන කතාවක් කිව්වා නිසා අහන්නේ

    මොකක්ද බන් "greater israel" කියන්නේ?