ඕක කිව්වට තේරෙන්නෙ නෑ.. තාම හිතෙන්නෙ අරූ පෙට්‍රල් ශෙඩ් එකට මිනිස්සු දෙන්නෙක් ආණ්ඩුවෙ පඩි ගෙවල දාගත්තඑකේ පාඩුව ඕඅට වැඩියි කියල..එහෙම කලා කියමුකො, ඒකේ පාඩුව කීයද? සිනොපෙක් එක වගේ investment නැති කරගත්තාම පාඩුව ඩොලර් බිලියන 3.7යි උඹල වගේ ඩෝබි චූන් වෙන්න කිව්වොත් "ඩොලර් ලක්ශ තිස් හත් දාහයි"![]()
![]()
ආණ්ඩු වලට කරන්න බැරි හින්දා තමයි, ඔව්වා ඔය විදිහට කරන්න දුන්නෙ.. KDU වගේ එව්ව හැදුනෙ. ලංකාවෙ රාජ්‍ය යාන්ත්‍රණය ලොකු වැඩී.. ආයතන් 34ක් ඈවර කරන ගමන් මේ වගේ තමන්ට බැරි දැනට තියෙන විශ්වවිද්‍යාල වල වගේ ද්වුට් ඩේටඩ් මොඩල් එකක් මේන්ටේන් කරන හදන එකම පිස්සුවක්..වැඩේ කියන්නේ රජයේ ඉඩමක රජයේ මුදල් පාවිච්චි කරලා හදපු එකක් පවත්වගෙන ගිහින් ප්‍රොෆිට් ටික ඩිරෙක්ටර්ලා සාක්කුවට දාගන්න එක.රජයට පවරා ගන්න එක හොදයි.ලමයින්ට පහසු මිලට ප්‍රමිතියකින් ඉගෙන ගන්න
SLIIT එකේ අඩුපාඩු නැතුව නෙමෙයි, ප්‍රමිතිය හදන එක ආණ්ඩුවට එළියෙ ඉඳලා හදන්න පුළුවන්, ලාභය උනත් ටැක්ස් වලින් හොයන්න පුළුවන්.. TIN එක ගහලා රැකියාවක් කරන හැමෝම ඒ දැලට අහුවෙනව නම් බිස්නස් වලට ඒක ලේසියෙන් කරන්න පුළුවන්.
මේකෙන් වෙන්නෙ ආපහු පරණ ක්‍රමේටම තල්ලු වෙන එක.. මම දකිනවා KDU එකට ඉගෙන ගන්න එන පිටරටවල තරුණ ළමයි.. අපි එළියට ඕපන් වෙනව ඇරෙන්න උතුරු කොරියාව වගේ එළියට වැහෙන රාජ්‍යයක් වෙන්න හොඳ නැ...
------ Post added on Nov 6, 2026 at 10:08 AM
වෙනස් කරන්න ගිහින්නෙ ගල් අඟුරු ටික ඔළුවෙ ඉඳන් හලා ගත්තෙත්..."අපි වෙනස්" කියලා පෙන්නන්න දගලනවා, ඒක හින්දා ගම කාගන්නවා. "අපි වෙනස්" කියලා පෙන්නන්න කළුතරට DIG ගෑනු කෙනෙක්ව පත් කරා ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ පළවෙනි පාරට, දැන් කළුතර ගන්න දෙයක් නෑ. හැමතැනම අයිස්. අපේ ගමේ O/L කරන කොල්ලොත් දැන් අයිස් ගහනවා. සමහරු delivery වැඩේ කරනවා. ඉස්සරත් ඕවා තිබ්බ, ඒත් දැන් තියෙනවට සාපේක්ෂව හුගක් අඩුවෙන් තිබ්බෙ.
------ Post added on Nov 6, 2026 at 10:10 AM