මේක මලයාලම් සයිකොලොජිකල් ත්රිලර් වෙබ් සීරිස් එකක්.
විනාඩි 25-30 එපිසෝඩ් 6යි තියෙන්නේ.
එක හුස්මට බලන්න පුලුවන්.
කතාව ගැන මුකුත් කියන්න යන්නේ නෑ ස්පොයිල් වෙන්න පුලුවන් හින්දා.
වෙලාවක් තිබ්බොත් බලන්න.
Torrent
ඉන්දියං ජරාව
ow, me torrent eke nm english sub tyenawa.Subs tyenawada mchn
පොඩි මෙහෙම සින් එකක් තියේ තමයි...අනේ මලයාලම් උන්ගෙ ලබ්බෙ ත්රිලර්
බොරුවට වටේ ගිහින් වටේ ගිහින් අන්තිමට පොඩි twist එකක් දානව.
අර විනාඩියෙ twist එක ඇරුනම මෙලෝ වැඩක් නෑ ඉතුරු ටිකේ.
සොරි පර්සනලි ගන්න එපා.
ඒත් ඔය මලයාලම් ඒවා සුපිරි කියපු recommendations බලල එපා වෙලාම මට දැන් මල පනිනව ඕවා දැක්කම.
ඩිරෙක්ට් ලින්ක් නෑනේ මහත්තයෝ!Direct link ekak dennnako