සුපිරි වෙබ් සීරිස් එකක් බලමු... 🔥

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,172
    1
    61,516
    113
    Mother Earth
    බැලුව බන්. මරු. සුපිරි plot එක. මම සාමාන්‍යයෙන් ඉංග්‍රිසි නොවන ෆිල්ම්/ටීවී සීරීස් බලන්නෙ නෑ. උබ මරු කියල තිබ්බ නිසා බැලුවෙ. මරුම තමයි. අර CID කෙල්ල මරු නේද බන් ? මාර ලස්සනයි. ක්‍රීම් බනිස් ගෙඩියක් වගේ. :love2:
     
    • Like
    Reactions: Absolute Zero

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,389
    1
    17,142
    113
    −273.15°C
    බැලුව බන්. මරු. සුපිරි plot එක. මම සාමාන්‍යයෙන් ඉංග්‍රිසි නොවන ෆිල්ම්/ටීවී සීරීස් බලන්නෙ නෑ. උබ මරු කියල තිබ්බ නිසා බැලුවෙ. මරුම තමයි. අර CID කෙල්ල මරු නේද බන් ? මාර ලස්සනයි. ක්‍රීම් බනිස් ගෙඩියක් වගේ. :love2:
    Dan dan Hoda hindi/tamil/telegu web series enawa. Balala nathnm mewath try karala balanna.

    Panchayat
    Suzhal
    Vadhandhi
    The Family Man
    Breathe
    Sacred Games
     
    • Love
    Reactions: Candid-B

    thilina chamara

    Junior member
  • Aug 14, 2008
    116
    14
    18
    කෝ බන් කවුරුවත් මේක ඩවුන්ලෝඩ් කරන්න පුළුළුන් ලින්ක් එකක් දාල නෑනේ. මොනුත්තක්ද ?
    අඩෝ @Absolute Zero මේක කොහොමද ඩවුන්ලෝඩ් කරන්නෙ. අපිට ඇමසන් ප්‍රයිම් නෑනේ. අපි දුප්පත්. :(
    :confused:
    cineru.lk එකේ තියෙනවා...
     
    • Love
    Reactions: Candid-B

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,828
    11,266
    113
    ඔය මොක කීවත් කතාව කොච්චර සුපිරි උනත් උන්ගේ බාසාව තමා දිරවන්නෙම නැත්තේ , උන් මරාගද්දීත් සිංදු කියනවා වගේ. උං කඩ්ඩෙන් කතා කරත් හෙනම චෝර. දිරවන්නෙම නෑ ඉන්දියාවේ ඒවානම් BTW TFS
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,861
    31,107
    113
    අද බලලා ඉවර කරේ පට්ට 🔥 කුතුහලේ කියන එක උපරිම තිබ්බ සීරීස් එකක් වෙලාව යනවා දැනෙන්නෙ නෑ ❤️