දියවැඩියාව_Dr.කටුලන්ද

Mali2009

Well-known member
  • May 20, 2009
    1,895
    1,577
    113
    තම්බපු හාල් බත් කන්න පුළුවන් නම් හොඳයි. ....

    දැන් තියෙන තම්බපු හාල් හොඳට තම්බපුව නෙමෙයි නෙ....

    ඉස්සර මිනිස්සු තම්බපු විදිහට , තම්බල වේලපු වී වලින් ගත්ත හාල් හොයාගන්න පුළුවන් නම් දියවැඩියාව හොඳට පාලනය කරන්න පුළුවන්. ....

    ඒත් දැන් එහෙම හාල් නෑනෙ
     
    • Like
    Reactions: wqe123

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,958
    13,209
    113
    ලංකාවේ.. ලංකාවේ
    තම්බපු හාල් බත් කන්න පුළුවන් නම් හොඳයි. ....

    දැන් තියෙන තම්බපු හාල් හොඳට තම්බපුව නෙමෙයි නෙ....

    ඉස්සර මිනිස්සු තම්බපු විදිහට , තම්බල වේලපු වී වලින් ගත්ත හාල් හොයාගන්න පුළුවන් නම් දියවැඩියාව හොඳට පාලනය කරන්න පුළුවන්. ....

    ඒත් දැන් එහෙම හාල් නෑනෙ
    තම්බපු හාල් වල සීනි වෙන වේගේ අඩුද ?
     

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,895
    1,577
    113
    තම්බපු හාල් වල සීනි වෙන වේගේ අඩුද ?


    ඔවු .,. බත් කන්න පුලුවන් ටිකයි. ඉක්මනට ලේ වලට සීනි එකතු වෙන්නෙ නෑ .

    ඒත් දැන් එහෙම තම්බපු හාල් විකුණන්න නෑනෙ
     

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,895
    1,577
    113
    ay oya samba naadu kiyala thiyenne.... pahadili karanna


    වී තම්බල වේලල හදපු හාල් ඇටයක් විකල බැලුවම ඒක රබර් වගේ තැලිල තමයි කැඩෙන්නෙ... කැකුළු හාල් වගේ නෙමෙයි.....

    දැන් තියෙන්නෙ වාශ්පෙන් තම්බපු හාල් .... ඒව හොඳට තැම්බිල නැතුව වේලපුව... ඒවයෙ බත් බොහෝදුරට කැකුළු බත වගේමයි.
     
    • Like
    Reactions: wqe123

    HiddenAccount

    Junior member
  • Jan 8, 2017
    67
    16
    8
    උණු වතුර වීදුරු 9ක් බොන එක හොඳයි තමයි, ඒත් HbA1c එක බලන්න බන්, ඒකෙන් මාස 2-3ක සීනි average එක පේනවා, 7ට අඩුවෙන් තියාගන්න පුළුවන් නම් එතකොට තමයි වැඩේ හරි 😂
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,476
    12,767
    113
    Piliyandala
    උණු වතුර වීදුරු 9ක් බොන එක හොඳයි තමයි, ඒත් HbA1c එක බලන්න බන්, ඒකෙන් මාස 2-3ක සීනි average එක පේනවා, 7ට අඩුවෙන් තියාගන්න පුළුවන් නම් එතකොට තමයි වැඩේ හරි 😂
    මට12 ගානක් තිබ්බ බං 2019 කටුලන්ද ඩොකා ගේ බෙහෙත් එක්ක ඩයට් ප්ලෑන් එකක් කරල 5.6ට ගෙනවා බෙහෙත් නවත්තලා ත් හිටියා....


    ලඟදි ආයෙ HB1AC එක බැලුව 6.6🫣

    ආයේ බෙහෙත් පටන් ගන්න උනා රට ආවට පස්සේ ඩයට් කැලේ ගියා 🙄
     
    • Like
    Reactions: olu bakka

    HiddenAccount

    Junior member
  • Jan 8, 2017
    67
    16
    8
    6.6 නම් ආයෙ ටිකක් උඩ තමයි බන්, ඩොක්ටර්ගෙ උපදෙස් අනුව බෙහෙත් ටිකයි ඩයට් එකයි හරියට කරගෙන යන්න, ආයෙ 5.6 ගාණට ගේන්න පුළුවන් වෙයි.

    මට12 ගානක් තිබ්බ බං 2019 කටුලන්ද ඩොකා ගේ බෙහෙත් එක්ක ඩයට් ප්ලෑන් එකක් කරල 5.6ට ගෙනවා බෙහෙත් නවත්තලා ත් හිටියා....


    ලඟදි ආයෙ HB1AC එක බැලුව 6.6🫣

    ආයේ බෙහෙත් පටන් ගන්න උනා රට ආවට පස්සේ ඩයට් කැලේ ගියා 🙄
    6.6 නම් ආයෙ ටිකක් උඩ තමයි බන්, ඩොක්ටර්ගෙ උපදෙස් අනුව බෙහෙත් ටිකයි ඩයට් එකයි හරියට කරගෙන යන්න, ආයෙ 5.6 ගාණට ගේන්න පුළුවන් වෙයි.
    ------ Post added on Nov 6, 2026 at 7:53 PM
     
    • Like
    Reactions: shameera89

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,453
    11,168
    113
    මට12 ගානක් තිබ්බ බං 2019 කටුලන්ද ඩොකා ගේ බෙහෙත් එක්ක ඩයට් ප්ලෑන් එකක් කරල 5.6ට ගෙනවා බෙහෙත් නවත්තලා ත් හිටියා....


    ලඟදි ආයෙ HB1AC එක බැලුව 6.6🫣

    ආයේ බෙහෙත් පටන් ගන්න උනා රට ආවට පස්සේ ඩයට් කැලේ ගියා 🙄
    මම දන්නා හෙන කෙට්ටු මචන් ඌටත් 6යි ගානක් ඇවිලා කොහොමද බන් එහෙම වෙන්නේ ?
     

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,533
    5,951
    113
    ape thaththata behet ganne meyagen. godakma diet plan ekak denawa. beheth nam denawa bath walata hari yanna. habei daily insulin dunna eka meya gawata giyata passe nawathwanna puluwan una.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,452
    24,399
    113
    මම දන්නා හෙන කෙට්ටු මචන් ඌටත් 6යි ගානක් ඇවිලා කොහොමද බන් එහෙම වෙන්නේ ?
    කෙට්ටු උනත් active නැත්තන් හැදෙනව.
    අනික එලියෙන් මහත නැති උනාට ඇඟ ඇතුලෙ අවයව අතර ෆැට් එක හැදෙන්න පුලුවන්. (visceral fat)
     
    • Love
    Reactions: hi.dushan