මැතිවරණ කොමිෂන් සභාව විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (SLFP) "අභ්‍යන්තර අර්බුදකාරී පක්ෂයක්" ලෙස හඳුනාගෙන ඇති බව ප්‍රකාශ කර තිබේ.
2026 නොවැම්බර් 6 වන දින මාධ්‍ය වාර්තා කළ පරිදි මැතිවරණ කොමිසම මේ සම්බන්ධයෙන් අදාළ පාර්ශවයන් කැඳවා අදහස් විමසා ඇති අතර, පක්ෂයේ පවතින අභ්‍යන්තර අර්බුදය හේතුවෙන් දැනට එය නිල වශයෙන් පිළිගත නොහැකි තත්ත්වයක පවතින බව දන්වා ඇත
නාමයෝජනා අහිමි වීමේ අවදානමක් ඇත
කෙල වෙන්නෙ 2015න් පස්සෙ වගෙ
සිරිසේනගෙන් පස්සෙ පක්සෙ සමතලා කරලා දැම්මා ඇතුලෙම අය, හැමොම නායකයො වෙන්න ගියා
චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග,
නිමල් සිරිපාල ද සිල්වා
දයාසිරි ජයසේකර
විජෙදාස රාජපක්ශ
ඔක්කොම ඇඩ්ඩිං ඔක්කොම මෙම්බර් සීන් එකෙන් හිටියෙ එපාර..
ඔන්න ඔහොමයි ලොකු පක්ස සමතලා වෙලා යන්නෙ...

- ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (SLFP)
- වයස අවුරුදු 70+ (1951)
- සඝ, වෙද, ගුරු, ගොවි, කම්කරු සීන් එක ගේන්නෙ මෙයාලා, පංච මහා බලවේගය කියලා
- පටන් අරන් අවුරුදු 5න් බණ්ඩාරනායක දිනනවා පලවෙනි ජන්දේ
- 1960 දී සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ලෝකයේ ප්‍රථම අග්‍රාමාත්‍යවරිය ලෙස ඉතිහාසයට
- ලංකාව ජනරජයක් බවට පත් කිරීම 1972 දී ඉස්සරහින් ඉන්නෙ සිරිමාවො
- ප්‍රධාන විධායක ජනාධිපතිවරුන් තිදෙනෙකු (චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන)