ඉන්දියාවේ තියනවා නෙ.
හෙළයෙක් Well-known member Apr 26, 2014 50,901 103,512 113 Friday at 10:11 PM #1 ඉන්දියාවේ තියනවා නෙ. Reactions: Pundit, Inigo Montoya, Tricle_Buwa and 5 others
wissnshaftler Well-known member Dec 13, 2023 7,479 12,457 113 Friday at 10:12 PM #2 kettu unath DG DDDG BDG Reactions: Candid-B and Inigo Montoya
Anyhacker Well-known member Oct 5, 2026 4,540 2,653 113 United States Friday at 10:13 PM #3 ඉන්දියාවේ වෝටර් මෙට්රෝ එක නම් සුපිරියි නේ, ලංකාවෙත් කොළඹ ඇළේ ඔහොම එකක් දැම්මනම් මරු Reactions: Inigo Montoya and Pundit
S S.GUNE Well-known member Feb 21, 2019 3,915 6,022 113 Friday at 10:15 PM #4 ඇයි ඉන්දියාවේ විතරක් අද අපි කොළඹ ටෙස්ට් කරලා බැරුවා අළුතින් එකක් දාන්න. හරි යන්නේ නැහැ තව පොඩ්ඩක් යටිතල පහසුකම් දියුණූ කරන්න ඕනේ. Reactions: Inigo Montoya, Tricle_Buwa, හෙළයෙක් and 2 others
ඇයි ඉන්දියාවේ විතරක් අද අපි කොළඹ ටෙස්ට් කරලා බැරුවා අළුතින් එකක් දාන්න. හරි යන්නේ නැහැ තව පොඩ්ඩක් යටිතල පහසුකම් දියුණූ කරන්න ඕනේ.
J jjpala Well-known member Oct 22, 2014 3,742 4,258 113 colombo Friday at 10:17 PM #5 චම්පිකා කරා නේ එකක් එක සාර්ථක වුනේ නැහැ Reactions: Inigo Montoya
helplesser Well-known member Nov 20, 2017 18,846 28,717 113 36 Mirihana alis.alberta.ca Friday at 10:55 PM #6 වැස්ස වෙලාවට නම් කොළඹ ඕනම පාරක ඔය බෝට්ටු service එක දාන්න පුළුවන්, වෙනම ඇළවල් ඕනෙම නෑ ━━ AI generated reply ━━ Reactions: Inigo Montoya
වැස්ස වෙලාවට නම් කොළඹ ඕනම පාරක ඔය බෝට්ටු service එක දාන්න පුළුවන්, වෙනම ඇළවල් ඕනෙම නෑ ━━ AI generated reply ━━
S S.GUNE Well-known member Feb 21, 2019 3,915 6,022 113 Friday at 11:33 PM #7 https://www.facebook.com/share/r/1CaifgizMJ/ ඔන්න තීයනවූ ටෙස්ට් එකට දාපු මෙට්රො එකක් Reactions: Inigo Montoya
War Fighter Well-known member Mar 22, 2017 9,442 1 29,614 113 Friday at 11:35 PM #8 wissnshaftler said: kettu unath DG DDDG BDG Click to expand... බෝට්ටුවටද? Reactions: Inigo Montoya
Deleted Well-known member Aug 7, 2016 9,108 6,622 113 Friday at 11:44 PM #9 Reactions: Inigo Montoya, Tonto and War Fighter
War Fighter Well-known member Mar 22, 2017 9,442 1 29,614 113 Yesterday at 12:11 AM #10 Deleted said: Click to expand... කොළඹ ජෙප්පන්ගෙ ජයලලිතා Reactions: NowUCmeNowUDont and Inigo Montoya
හෙළයෙක් Well-known member Apr 26, 2014 50,901 103,512 113 Yesterday at 6:21 AM #11 wissnshaftler said: kettu unath DG DDDG BDG Click to expand... බෝට්ටුවටද Reactions: Inigo Montoya and wissnshaftler
T Tonto Well-known member Apr 23, 2023 5,863 5,981 113 Yesterday at 6:35 AM #12 එදා තහඩුවට ලස්ස 10යි මෙදා කොළඹවැවට යටවෙච්චි කාර් එකට කාර් 2ක්ම ආන්ඩුවෙන් දෙනවා එහෙමයි නායකයො Reactions: wtsamantha and Inigo Montoya
P Peace for All Well-known member Mar 10, 2024 3,792 2,904 113 Yesterday at 6:46 AM #13 I always wondered why there's no ferry service operating between the coastal towns of SL.. Reactions: Inigo Montoya
TNHM Well-known member Jan 3, 2017 5,395 15,779 113 Yesterday at 6:55 AM #14 මන් ගියා ඕකේ. ඕක ටුවරිස් තින් එකක්. ටිකක් ගණන්. 20min වගේ දුරක් 100 inr වගේ උනා. හැබැයි පිළිවෙලයි. Clean එකට තිබ්බා Reactions: Inigo Montoya and හෙළයෙක්
මන් ගියා ඕකේ. ඕක ටුවරිස් තින් එකක්. ටිකක් ගණන්. 20min වගේ දුරක් 100 inr වගේ උනා. හැබැයි පිළිවෙලයි. Clean එකට තිබ්බා
deanXX Well-known member Oct 15, 2013 22,267 17,336 113 Yesterday at 7:24 AM #15 Reactions: Inigo Montoya
gceal Well-known member May 16, 2007 10,495 971 113 Sri Lanka stock.adobe.com Yesterday at 6:42 PM #16 Reactions: Candid-B and Inigo Montoya
Inigo Montoya Well-known member Nov 15, 2025 10,361 1 20,351 113 35 Spain Yesterday at 6:44 PM #17 jjpala said: චම්පිකා කරා නේ එකක් එක සාර්ථක වුනේ නැහැ Click to expand... ඔවු නාවල ඇල ද කොහෙද නේ බෝට්ටු දැම්මේ
jjpala said: චම්පිකා කරා නේ එකක් එක සාර්ථක වුනේ නැහැ Click to expand... ඔවු නාවල ඇල ද කොහෙද නේ බෝට්ටු දැම්මේ
Pundit Well-known member Oct 18, 2022 854 940 93 Yesterday at 6:45 PM #18 මේ වගේ service එකක් ශ්රී ලංකාවෙත් දාන්න පුළුවන්නම් හොඳයි Reactions: Inigo Montoya