50 ගානක ඩවුන් පේමන්ට් එකක් කරලා 3.20ක බයික් එකක් ගන්න බැලුවා. අවුරුදු 3ට 15 ගානෙ ෆිනෑන්ස් හදලා දෙන්නම් කිව්වා. බැලින් නම් 5 90 යි ගෙවලා ඉවර වෙද්දි. මම හිතුවෙ නෑ ඔච්චර පොලියක් සෙට් වෙනවා කියල
මෙච්චර ගානක් යන්නෙ නැතුව ෆිනෑන්ස් දාගන්න විදියක් නැද්ද බං
මෙච්චර ගානක් යන්නෙ නැතුව ෆිනෑන්ස් දාගන්න විදියක් නැද්ද බං