මරණකරුගේ අත්සන අනිවාර්යයි

Sanundil

Well-known member
  • Feb 28, 2023
    386
    564
    93
    අදායම් බලපත්‍රය ගන්න ගියාම මරණකරුගේ අත්සන අනිවාර්යයි කියලා ලියලා ෆෝම් එකක් දුන්නා කියපන්කෝ.
    මම බයික් එක ගත්තෙ 11-03 වෙනිදා, අයිති එකා මැරිලා 10-24.
    ආදායම් බලපත්‍රය එක්ස්පයර් වෙලා.
    දැන් දුම් සහතිකේ අරන් ගියාම මැරිච්ච එකාගෙ අත්සන ඕනලු මගේ නමට ට්‍රාන්සර් වෙලා නැති නිසා.
    ​
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    25,197
    49,574
    113
    ඵයාගේ ගෙදරට ගිහින් ඵයාගේ මරණ සහතිකය අරන් ගිහින් වැඩේ කරගන්න..
     
    • Like
    Reactions: Sanundil

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,591
    2,695
    113
    United States
    මැරිච්ච එකාගෙන් අත්සන ගන්න කියන එක නම් ඇත්තටම වෙනම වැඩක් නේ, ෆෝම් එක දුන්න එකාට ඒක තේරෙන්නෙ නැද්ද
     
    • Like
    Reactions: Sanundil

    Sanundil

    Well-known member
  • Feb 28, 2023
    386
    564
    93
    license aluth karaddi athsanak balanne koheda :rolleyes:
    දැන් අයිතිකරුට විතරයි ආදායම් බලපත්‍රය දෙන්නෙ

    ට්‍රාන්සර් එක දාන්න ආදායම් බලපත්‍රය ඕන
    ආදායම් බලපත්‍රය ගන්න ට්‍රාන්සර් වෙලා පොතේ මගේ නම තියෙන්න ඔන
    එහෙම නැතුව ආදායම් බලපත්‍රය ගන්න මැරුණ එකා තාවකාලික අවසර පත්‍රය කියලා එකක් ප්‍රාදේශීය සභාවට ඇවිත් කවුන්ටරේ ගාව අතසන් කරන්න ඕන.

    මම බයික් එක ගත්තේ උගේ පුතාගෙන
    හෙට අනිද්ද කර ගන්න බැරි උනොත් අවුලක් නැහැ ඌ සල්ලි ආපහු දෙන්නම් කිව්වා.
    ​
     

    Sanundil

    Well-known member
  • Feb 28, 2023
    386
    564
    93
    ඵයාගේ ගෙදරට ගිහින් ඵයාගේ මරණ සහතිකය අරන් ගිහින් වැඩේ කරගන්න..
    මරණ සහතිකය අරන් උගේ පුතා එක්කම ගියේ.
    මොකද්ද චක්‍රලේකනයක් එනවලු දෙසැම්බර් වල.
    ඒක ආවම මේ අවුල ලිහෙනවලු.

    වල ගොඩ දාලා කන අස්සනවත් ගනින් ඉතිං.
    මැරුණ එකා තාවකාලික අවසර පත්‍රය කියලා එකක් ප්‍රාදේශීය සභාවට ඇවිත් කවුන්ටරේ ගාව අත්සන් කරන්න ඕන. එහෙම නොවුනා නම් මම හරි ඒ අත්සන බලලා ගහනවා. එතනට එක්කන් යන්න ඕන එක තමා ලෙඩේ.
    ------ Post added on Nov 7, 2026 at 12:06 PM
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    21,672
    1
    12,305
    113
    දැන් අයිතිකරුට විතරයි ආදායම් බලපත්‍රය දෙන්නෙ

    ට්‍රාන්සර් එක දාන්න ආදායම් බලපත්‍රය ඕන
    ආදායම් බලපත්‍රය ගන්න ට්‍රාන්සර් වෙලා පොතේ මගේ නම තියෙන්න ඔන
    එහෙම නැතුව ආදායම් බලපත්‍රය ගන්න මැරුණ එකා තාවකාලික අවසර පත්‍රය කියලා එකක් ප්‍රාදේශීය සභාවට ඇවිත් කවුන්ටරේ ගාව අතසන් කරන්න ඕන.

    මම බයික් එක ගත්තේ උගේ පුතාගෙන
    හෙට අනිද්ද කර ගන්න බැරි උනොත් අවුලක් නැහැ ඌ සල්ලි ආපහු දෙන්නම් කිව්වා.
    ​
    na bn pissuda. tin number balana ekath labana awurudde april wenakn kal giya. math giya sathiye aluth kala. eth oya bike eka dila salli ganna eka umbata lesi. transfer papers wala athsan nathi eka loka ledak aye wikunanda giyth
     
    • Like
    Reactions: Sanundil

    Sanundil

    Well-known member
  • Feb 28, 2023
    386
    564
    93
    na bn pissuda. tin number balana ekath labana awurudde april wenakn kal giya. math giya sathiye aluth kala. eth oya bike eka dila salli ganna eka umbata lesi. transfer papers wala athsan nathi eka loka ledak aye wikunanda giyth
    උඹ ගිය සතියේ අලුත් කලේ කාගේ නමට තියෙන වාහනේකටද?
    ටින් නම්බර් කේස් එකක් නෙමේ මේක අයිතිකරු මම නොවන කීස් එකක්
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    14,158
    1
    17,391
    113
    කොහෙද පලාත?
    වෙන ප්‍රා.ලේ එකකින් බලපන්.

    අනිත් එක ඔක ට්‍රාන්සර් දාන්න අනිවා අයිති කෙනාගෙ අත්සන ඔනෙ, (නොර්මල් විදියට දාන්න)

    එ මනුස්සයා මැරිලා නම් අයිතිය වෙනස් කරන විදිය වෙනස්.
    දැන් දැනම මැරුන කෙනෙක් ගෙ බයික් එකක් විකුනලා තියෙන්නෙ ඉතිං, ඔපන් පේපර් තියන් දුවන්න වෙන එකක් නෑ ඉස්සරට,
     
    • Like
    Reactions: Sanundil

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    21,672
    1
    12,305
    113
    උඹ ගිය සතියේ අලුත් කලේ කාගේ නමට තියෙන වාහනේකටද?
    ටින් නම්බර් කේස් එකක් නෙමේ මේක අයිතිකරු මම නොවන කීස් එකක්
    open papers. pothe nama thiyena kenage id copyk ethanata one kiwwa echcharai. dan eka balanneth nalu.parana widihatama karanawa kiwwa. mn giye badada mathaka widihata
     
    • Like
    Reactions: Sanundil

    Sanundil

    Well-known member
  • Feb 28, 2023
    386
    564
    93
    කොහෙද පලාත?
    වෙන ප්‍රා.ලේ එකකින් බලපන්.

    අනිත් එක ඔක ට්‍රාන්සර් දාන්න අනිවා අයිති කෙනාගෙ අත්සන ඔනෙ, (නොර්මල් විදියට දාන්න)

    එ මනුස්සයා මැරිලා නම් අයිතිය වෙනස් කරන විදිය වෙනස්.
    දැන් දැනම මැරුන කෙනෙක් ගෙ බයික් එකක් විකුනලා තියෙන්නෙ ඉතිං, ඔපන් පේපර් තියන් දුවන්න වෙන එකක් නෑ ඉස්සරට,
    සල්ලි දෙන්නම් කිව්වා. පස්සෙ වෙන බයික් එකක් ගන්න එක ඇගට ගුණයි වගේ
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    51,150
    104,133
    113
    මරණ සහතිකය අරන් උගේ පුතා එක්කම ගියේ.
    මොකද්ද චක්‍රලේකනයක් එනවලු දෙසැම්බර් වල.
    ඒක ආවම මේ අවුල ලිහෙනවලු.


    මැරුණ එකා තාවකාලික අවසර පත්‍රය කියලා එකක් ප්‍රාදේශීය සභාවට ඇවිත් කවුන්ටරේ ගාව අත්සන් කරන්න ඕන. එහෙම නොවුනා නම් මම හරි ඒ අත්සන බලලා ගහනවා. එතනට එක්කන් යන්න ඕන එක තමා ලෙඩේ.
    ------ Post added on Nov 7, 2026 at 12:06 PM
    ඕකුන්ට දෝදු. ඕක කරගන්න වෙන් නෑ එහෙම requirement එකක් තියෙනවා නන් අඩුම උන්ගේ ගැලවීමට උඩ එකෙක් සහතික කරන්නවත් වෙයි. පියන් කෙනෙක්වත් අල්ලාගෙන අහලා බලපං මොකක් හරි වෙන ක්‍රමයක් තියෙන්න ඕනි නෙ ඕක අමුතු දෙයක් නෙවෙයි නෙ වෙන්න පුළුවන් දෙයක් නෙ
     
    • Like
    Reactions: Sanundil

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,865
    51,096
    113
    සේදවත්ත
    මේ ආන්ඩුව ප්‍රථිපල කෝම වෙයිද බලන් නැතුව තමා තීරන ගන්නේ. කබනික පොහොර තමා
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    21,672
    1
    12,305
    113
    මේ ආන්ඩුව ප්‍රථිපල කෝම වෙයිද බලන් නැතුව තමා තීරන ගන්නේ. කබනික පොහොර තමා
    athi pandithayo unama oka thama awula.un karana okkoma hari kiyala hithan inne