වැස්සට ආණ්ඩු පෙරලන්න හදන උන් කෝ 😁

deanXX

Well-known member
  • Oct 15, 2013
    22,285
    17,377
    113
    ඒ කාලේ අාණ්ඩු පෙරළන්න අමුඩත් ගහන් පාරේ ඩෙනා නටපු ජෙප්පෝ කියන කථා..😛

    k0jzFBP.jpeg
     

    Elakirihacker

    Well-known member
  • Feb 22, 2026
    1,547
    2,003
    113
    මිලිලීටර 30ට වඩා රිලීස් කරාම ඉතින් බැල්තසා අක්කිට දරාගන්න බැහ් ..අන්න ඒකයි
    හැබැයි මන් නම් හිතන්නෙ නැ දරගන්න බැරි කෙනෙක් කියලා එයා...දැක්කම පේනවනේ..දරාගැනීමේ ශක්තිය 🤌
     

    Elakirihacker

    Well-known member
  • Feb 22, 2026
    1,547
    2,003
    113
    කොළඹ යට තියෙන විශාල උමන් පද්ධතියට, පාර මතුපිට තියෙන පොඩි කාණු ටික සුද්ද කරලා වතුර ටික බස්සගන්න බැරි කාලකන්ණි.
    FkmJi159Gffa.jpg
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,726
    6,341
    113
    Eka pakek kari katha kiyanna epa balthazar ta

    me gobba anduwe hariahaman kallakata inne eki withrayi

    ada re athe para eki wenuwen :love:
     
    • Love
    Reactions: Tonto