මටනම් හිතාගන්න බෑ අපේ රටේ මිනිස්සු ගැන.

.
මේක නේද දියුනුව.ආන්ඩුවට බොරුවට බනිනවා.දැන් මේ වතුර මල ආන්ඩුවෙන් නිශ්පාදනේ කරාට පස්සෙ කොච්චර සන්චාරක ආකර්ශනයක් කොළඹ ට වෙනවද? ලෝකෙ කිදෙනෙක් මෙහෙට්ට ඒවිද මේ ආන්ඩුවෙ අලුත් දේවල් දැකබලාගන්න..හෝටල් කියක් බුක් වෙයිද කොච්චර මේව බලන්න Ticket කැඩෙයිද
මේ ඩොලර් නේද මාලිමාවෙ පිනට වතුර මල් විදිහට ගලන්නෙ පුතා
ඒකනෙ ජනාදිපති තුමා කිව්වෙ අපිට ඕන ඩොලර් ඉතින් මේ ඩොලර් මවන සාත්තරේ...මෙහෙම නොවෙද පුතා රටවල් හදනවනම් හදන්න ඕන...අනික සීගිරි යන්න වෙලා නැති අයට කොච්චර ලේසිද මාලිමා පුනුරුද වතුර මල් කොළඹ ම දැක බලා කියාගන්න එක