Fish oil බිව්වාට පස්සේ ඇගට දැනෙන වෙනස කෙසේද දැනගන්නේ?

Psiko

Well-known member
  • Mar 10, 2023
    14,418
    1,964
    113
    🤍
    gettyimages-907329974-1661963045.jpg
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,683
    22,834
    113
    අම්බකිස්ස
    ලංකාවේ අයට ෆිශ් ඔයිල් ඕනිද? අපි සෑහෙන්න මාලු කනවනේ. මුන් මාලු දැක්කත් අහක බලා ගන්නවා. තියෙන්නෙත් තිලාපියා විතරයි.
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    25,186
    49,548
    113
    මෙලෝ වෙනසක් නෑ මට නම්..ඒ හින්දා නැවැත්තුවා..ඒ සල්ලි වලින් බිත්තර කනවා ඊට වඩා හොඳයි... 😁

     
    • Like
    • Love
    Reactions: SomiBoyz and Psiko