මචන් උබල Fridge, Washing machine වගේ ඒව ගන්නෙ කොහෙන්ද? colombo අවට. place එකයි ගත්ත model එකයි දාගෙන යමු බලන්න. recommend කරනවනම් විතරක්.
LG/Singer උන්ගෙ නොවන brand. singer ගන්නවානම් 3 years extended warranty දාගනින්මචන් උබල Fridge, Washing machine වගේ ඒව ගන්නෙ කොහෙන්ද? colombo අවට. place එකයි ගත්ත model එකයි දාගෙන යමු බලන්න. recommend කරනවනම් විතරක්.
mamanam singer eken gatte okkoma.
DAMRO
Damro. Good service. Brand innovex
Singer, Damro warranty එක්කම දෙනව කියල වෙන shop වල තියනව 20ක් 30ක් අඩුවට. ඒක කොහොමද දන්නෑLG/Singer උන්ගෙ නොවන brand. singer ගන්නවානම් 3 years extended warranty දාගනින්
Ela machnLG/Singer උන්ගෙ නොවන brand. singer ගන්නවානම් 3 years extended warranty දාගනින්
කම්පනි වොරන්ටි තියෙන තැනකින් ගනින් බන්, 20 30 වගෙ නෙවී කැඩුනාම කන්න තියෙන කට්ටSinger, Damro warranty එක්කම දෙනව කියල වෙන shop වල තියනව 20ක් 30ක් අඩුවට. ඒක කොහොමද දන්නෑ
Ela machn
------ Post added on Nov 8, 2026 at 10:25 AM
un denneth company warranty card ekamai. dealer commission eka adu karala dena nisalu aduwata denneකම්පනි වොරන්ටි තියෙන තැනකින් ගනින් බන්, 20 30 වගෙ නෙවී කැඩුනාම කන්න තියෙන කට්ට
මං ගන්නෙ ගමේ කඩෙන්. ඌ ඒජන්ට් කෙනෙක්. සමහර වෙලාවට වොරන්ටි පැන්නත් බැක්ඩේට් ගහල වොරන්ටි ගොඩදාල දෙනවා. හොද එකා…මචන් උබල Fridge, Washing machine වගේ ඒව ගන්නෙ කොහෙන්ද? colombo අවට. place එකයි ගත්ත model එකයි දාගෙන යමු බලන්න. recommend කරනවනම් විතරක්.
ඔය ඒජන්ට්ලා. උන්ට අඩුවට හම්බවෙන්නෙ. උන් අන්ඩකට් කරලා දෙනවා. ෂෝරෑම් එකේ එකයි හතලිස් ගානට තිබුන එක ගෙම් කඩේ එකා එකයි දහනමයට දුන්නෙ. ඒ වගේ සෑහෙන වාසියක් තියනවSinger, Damro warranty එක්කම දෙනව කියල වෙන shop වල තියනව 20ක් 30ක් අඩුවට. ඒක කොහොමද දන්නෑ