Fridge, Washing machine වගේ ඒව ගන්නෙ කොහෙන්ද?

SteveR

Junior member
  • Feb 12, 2026
    49
    47
    18
    මචන් උබල Fridge, Washing machine වගේ ඒව ගන්නෙ කොහෙන්ද? colombo අවට. place එකයි ගත්ත model එකයි දාගෙන යමු බලන්න. recommend කරනවනම් විතරක්.
     
    • Like
    Reactions: Inigo Montoya

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    38,093
    79,427
    113
    මචන් උබල Fridge, Washing machine වගේ ඒව ගන්නෙ කොහෙන්ද? colombo අවට. place එකයි ගත්ත model එකයි දාගෙන යමු බලන්න. recommend කරනවනම් විතරක්.
    LG/Singer උන්ගෙ නොවන brand. singer ගන්නවානම් 3 years extended warranty දාගනින්
     

    SteveR

    Junior member
  • Feb 12, 2026
    49
    47
    18
    mamanam singer eken gatte okkoma.
    Damro. Good service. Brand innovex
    LG/Singer උන්ගෙ නොවන brand. singer ගන්නවානම් 3 years extended warranty දාගනින්
    Singer, Damro warranty එක්කම දෙනව කියල වෙන shop වල තියනව 20ක් 30ක් අඩුවට. ඒක කොහොමද දන්නෑ

    LG/Singer උන්ගෙ නොවන brand. singer ගන්නවානම් 3 years extended warranty දාගනින්
    Ela machn
    ------ Post added on Nov 8, 2026 at 10:25 AM
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    38,093
    79,427
    113
    Singer, Damro warranty එක්කම දෙනව කියල වෙන shop වල තියනව 20ක් 30ක් අඩුවට. ඒක කොහොමද දන්නෑ


    Ela machn
    ------ Post added on Nov 8, 2026 at 10:25 AM
    කම්පනි වොරන්ටි තියෙන තැනකින් ගනින් බන්, 20 30 වගෙ නෙවී කැඩුනාම කන්න තියෙන කට්ට
     

    SteveR

    Junior member
  • Feb 12, 2026
    49
    47
    18
    කම්පනි වොරන්ටි තියෙන තැනකින් ගනින් බන්, 20 30 වගෙ නෙවී කැඩුනාම කන්න තියෙන කට්ට
    un denneth company warranty card ekamai. dealer commission eka adu karala dena nisalu aduwata denne
     
    • Wow
    Reactions: Inigo Montoya

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    4,172
    5,945
    113
    මචන් උබල Fridge, Washing machine වගේ ඒව ගන්නෙ කොහෙන්ද? colombo අවට. place එකයි ගත්ත model එකයි දාගෙන යමු බලන්න. recommend කරනවනම් විතරක්.
    මං ගන්නෙ ගමේ කඩෙන්. ඌ ඒජන්ට් කෙනෙක්. සමහර වෙලාවට වොරන්ටි පැන්නත් බැක්ඩේට් ගහල වොරන්ටි ගොඩදාල දෙනවා. හොද එකා…
     
    • Wow
    Reactions: Inigo Montoya

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    4,172
    5,945
    113
    Singer, Damro warranty එක්කම දෙනව කියල වෙන shop වල තියනව 20ක් 30ක් අඩුවට. ඒක කොහොමද දන්නෑ
    ඔය ඒජන්ට්ලා. උන්ට අඩුවට හම්බවෙන්නෙ. උන් අන්ඩකට් කරලා දෙනවා. ෂෝරෑම් එකේ එකයි හතලිස් ගානට තිබුන එක ගෙම් කඩේ එකා එකයි දහනමයට දුන්නෙ. ඒ වගේ සෑහෙන වාසියක් තියනව
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,752
    1
    16,625
    113
    Damro thiyenne prices adu hindai unge after sales service hoda hindai gaththe. Anith brand ekka balanakota echchara lal ekak naha habai 🙄