ගාලු පාරේ සිනමන්

Bam

Well-known member
  • Apr 6, 2025
    5,266
    11
    3,762
    113
    මේ හෝටලේ එන්ටර්න්ස් එකේ ඉන්න ස්ක්කා ලඟ තියන බම්බුව වගේ ගැජට් එකට කියන නම මොකක්ද ?
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,266
    11
    3,762
    113
    ලාඩම් පොල්ල හෝ අණදීම් දණ්ඩ (baton)
    නෑ මේක ටිකක් ලොකුයි . අර ටෙක් යන අය ආයුධ දාන පොල්ලට වඩා ලොකුයි
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,768
    1
    21,209
    113
    35
    Spain
    නෑ මේක ටිකක් ලොකුයි . අර ටෙක් යන අය ආයුධ දාන පොල්ලට වඩා ලොකුයි
    මෙටල් දිටෙක්ටර් එකක් වෙන්න ඇති බන්
     
    • Wow
    Reactions: Bam