YouTube ඇඩ්වයිස් ඕන

ndod1

Well-known member
  • Oct 28, 2023
    564
    387
    63
    Political දේවල් කතා කරන කඩ්ඩෙන් කරන YouTube channel එකක් හදන්න ඉන්නෙ. හැබැයි කැමරාව ඉස්සරහ ඉදන් කතා කරන ගමන් තමයි කරන්නෙ.
    මං කැමති නෑ හැබැයි මේ අරයා කියල පාරෙ යනකොට කඩේකට යනකොට මිනිස්සු මාව දැනගන්නවට. මොකද මං ඒකෙ කතා කරන්නෙ political දේවල් නිසා දන්නව නෙ හතුරු පාර්ශව බලන විදිය.
    බයි ටොයි ජෙලි කතා නෙමෙයි left , right, woke MAGA වගේ geopolitics තමයි කතා කරන්න හිතුවෙ.
    හැබැයි මට ලංකාවෙ අයට බලන්නත් සිංහලෙන් සමහර දේවල් දාන්නත් ඕන. අර geopolitics සේරමගෙ ම සිංහල version එක නෙමෙයි. වෙන ම විදියෙ ටිකක්. මේ දෙ විදියෙ ම ඒවා එකම චැනල් එකේ දැම්මොත් අවුල් ද?

    මම කවුද කියල ලොකුවට සමාජයට ප්‍රසිද්ධ කරන්නෙ නැතුව හැබැයි කැමරාව ඉස්සරහ ඉදන් කරන්න හොද විදියක් කියපන්කො. OG චැනල් එක කරන සන්ග්ලාස් දාපු තට්ටයා වගේ සන්ග්ලාස් දාගන්නද?🙄

    Bump
    ------ Post added on Nov 8, 2026 at 8:23 PM
     
    Last edited:

    nidarsha91

    Well-known member
  • අපේ රටේ බහුතරයට ඕනෙ දවස මොහොත ගෙවාගන්න දෙයක්. ඒ කියන්නෙ මුදල් හීන පුද්ගල පන්තියට. ඒ අයට වත්කම් හදාගන්න ලොකු ප්ලෑන්ස් ගහගෙන දියුණු වෙන්න ඕනෙ නෑ. ඕනෙම වෙන්නෙ බාල ආතල් එකක්. ගැහැනු යට ඇඳුමක් වගේ දෙයක්. ඒ මාකට එක තමයි සන්නා, ගමුදිත, සිරාජ්, එක් එල් බී ලොජ් වගේ පිරිස පුරවන්නෙ.

    ඊට පස්සෙ එනව මුදල් හොයාගන්න ගේම් ගහන සෙට් එක. උන්ට ඕනෙ කෙටි පාරෙන් බීඑම් පදින්න. සැකෑම් කරල හරි ගොඩ යන්න. ආයෙ තමන් පොර කියල පෙන්නන්න. තමන්ගෙ සර්කල් එක මෙහෙමයි කියල පෙන්නන්න. ආන්න ඒ අයට කුචිර කියල විඥාච්චෙයෙක් ඉන්නව. කන්දික කියල සට්ටයෙක් ඉන්නව. ආයෙ තව සට්ටයෙක් ඉන්නව සමිඳු කියල භාවනා එක්ක දෙන්නෙ වැඩේ. කෝස් පප්පල. මිනිස්සු ඒ අයගෙන් දේවල් ගන්නව. ඊට වඩා සැර ආතල් එකක් යටින් ඒ අය අරගන්නවා. පොත් එහෙමත් ඉස්සරහට දාගෙන තමයි වැඩේ යන්නෙ.

    ඊට පස්සෙ එනව වෙන්ස් වුන් ටික. එක පිරිසක් දැනට උඩින්ම ඉන්න පිරිස. ඒ කියන්නෙ ප්‍රයෝගික බුද්ධියක් තියෙන, වත්කම් තියෙන - අන්දවන්න අමාරු පිරිස. ආයෙ පහල ඉඳන් ටිකෙන් ටික හෙමීට තමන්ව වෙනස් කරගෙන තනියෙම කාමරයක ඇතුලෙ තමන්ගෙ රාජධානිය හදන මිනිස්සු. උන්ට ඕනෙ සොලියුශන්ස් මාරම ගනන්. ඔරිජිනල්. බොරු කියල උන්ව අන්දල ගාන කපන්න බෑ. අමාරුයි. එහෙම උන් අඩුයි වගේම, එහෙම එවුන්ට විකුණන සොලියුශන්ස්, ප්‍රඩක්ට්ස් මිළෙන් අධිකයි. හරියට Adobe වගේ. නැත්තන් ජර්මානු වාහන වගේ. බජාජ් ත්‍රීවීල් මානසිකත්ව වලට වඩා ඒ මාන්සිකත්ව වෙනස්.

    ඉතින් මේ ගැන තීරණය කරල පිච් කරපන් මචන්. අනික වෙනස් ලැන්වේජස් වලට වෙනස් චැනල්ස් හඩ්පන්. ඒව ලින්ක් කරගනින්. මූනට විසඳුම් ටිකක් දාන්නන්.


    LED Face Light Up Mask Rechargeable Digital Halloween Costume Cosplay Mask

    Good Luck machan!

     
    • Like
    Reactions: SomiBoyz and ndod1

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,915
    28,792
    113
    36
    Mirihana
    alis.alberta.ca
    images
     
    • Haha
    • Like
    Reactions: SomiBoyz and mr.Z

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    5,518
    1
    7,530
    113
    කඩ්ඩ දන්න audience එක Benny Johnson ලා, Mehdi Hassan ලා, Ben Shapiro ලා බලන්නේ නැතුව උබ ව බලන්නේ ඇයි
    කියන එකට හිතලා Edge එකක් හදාගනින්.
     
    • Like
    Reactions: SomiBoyz and ndod1

    ndod1

    Well-known member
  • Oct 28, 2023
    564
    387
    63
    කඩ්ඩ දන්න audience එක Benny Johnson ලා, Mehdi Hassan ලා, Ben Shapiro ලා බලන්නේ නැතුව උබ ව බලන්නේ ඇයි
    කියන එකට හිතලා Edge එකක් හදාගනින්.
    දකුණු ආසියාවේ කවුරුවත් ඉන්නවද බං තාම ඕව කතා කරන?


    උඹ කියන දේ positive ද negative ද කියල තේරුනෙ නෑ හැබැයි මට
     
    • Like
    Reactions: SomiBoyz and Yeezus

    Jameson.k

    Well-known member
  • May 16, 2025
    1,306
    2,206
    113
    London, United Kingdom
    Geopolitics ඉංග්‍රීසියෙන් කථාකරන්න තරම් ඉංග්‍රීසි දැනුමක් සහ fluency එකක් තියනවනම් උඹ ගැන පට්ට සතුටුයි මචන්

    ජය වේවා!
     
    • Like
    Reactions: SomiBoyz and ndod1

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    5,518
    1
    7,530
    113
    දකුණු ආසියාවේ කවුරුවත් ඉන්නවද බං තාම ඕව කතා කරන?


    උඹ කියන දේ positive ද negative ද කියල තේරුනෙ නෑ හැබැයි මට

    බයි ටොයි ජෙලි කතා නෙමෙයි left , right, woke MAGA වගේ geopolitics තමයි කතා කරන්න හිතුවෙ.

    මම කිව්වේ unique edge එකක් හදාගන්න කියලා
    මොකද American Politics ගැන කතා කරනවා නම්, natives ලාට යන්නේ නැතුව උබ ව අහන්න audience එකක් හදාගන්න මොනවාහරි unique දෙයක් හදාගන්න

    Examples

    American Politics Asian countries වලට බලපාන වීදිය වගේ etc.
     
    • Like
    Reactions: SomiBoyz and ndod1

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,643
    4,465
    113
    Geopolitics ඉංග්‍රීසියෙන් කථාකරන්න තරම් ඉංග්‍රීසි දැනුමක් සහ fluency එකක් තියනවනම් උඹ ගැන පට්ට සතුටුයි මචන්

    ජය වේවා!
    ඒත් මේ දැන් තියන විදිහට නම් කලු හමක් තියෙන එකෙක් ඒ රටවල ප්‍රශ්න කතා කරන ඒව බලයිද කියල ශුවර් නැහැ
     
    • Like
    Reactions: SomiBoyz and ndod1

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,653
    25,917
    113
    tracing Geo-location.. ... ...
    clark kent වගේ කන්නාඩි දෙකක් දාපන්.. තඩි frame එකක් තියන එකක්.. hairstyle එක පේන්නේ නැති වෙන්න cap එකක් වගේ දාපන්..
    ඕවා මොකුත් නැති youtuber එවුන් පාරේ හම්බුනත් එක සැරේ අඳුනගන්න අමාරුයි බන්.. nobody cares..
     
    • Like
    Reactions: SomiBoyz and ndod1

    ndod1

    Well-known member
  • Oct 28, 2023
    564
    387
    63
    මම කිව්වේ unique edge එකක් හදාගන්න කියලා
    මොකද American Politics ගැන කතා කරනවා නම්, natives ලාට යන්නේ නැතුව උබ ව අහන්න audience එකක් හදාගන්න මොනවාහරි unique දෙයක් හදාගන්න

    Examples

    American Politics Asian countries වලට බලපාන වීදිය වගේ etc.
    එහෙම දෙයක් තමයි කතා කරන්නෙ. ඒ රටවල්වලින් ලෝකෙට වෙන බලපෑම් ගැන. උන්ගෙ ගැන අපි නිකං එහෙත් නැතුව කතා කරල වැඩක් නෑනෙ
     
    • Like
    Reactions: SomiBoyz and Yeezus