නර්ස්ලට කැමති නැති උන් ඉන්නවද? නයිටිං ගේල් උත්තියෝ.

Rhapscallion

Well-known member
  • Aug 23, 2025
    1,234
    696
    113
    Siri Baijan
    මට ඩෙංගු හැදුනාම පැය 12 න් ටිකට් කපලා ගෙදර එව්වා හෝමාගම මූලික රෝහලේ ඕ.පී.ඩී එකෙන්. රෑ ඩොක්ටර් කෙනෙක් හිටියේ නෑ, නර්ස් වේසියෝ ඩොක්ටර්ට කතා කරන්නෙ නැතුව පැය තුනකට පස්සේ බෙහෙත් දුන්නා. උදේ 9 ට විතර ආපු ඩොක්ටර් කෙනෙක් උණ අඩුවෙලා කියලා ආයේ උන වැඩි උනොත් ඇඩ්මිට් වෙන්න කියලා ටිකට් කැපුවා. ඊට පස්සේ ආයෙත් උණ වැඩිවෙලා ප්‍රයිවට් එකකට ඇඩ්මිට් උනා. දවස් තුනක් අයි.සී.යූ ඉඳලා රුපියල් 180,000ක් වියදම් උනා.
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,556
    12,616

    ප්‍රයිවට් උන් තමයි ඩෙංගු හැදුනම අපිව බය කරන්නේ....දැන් ඉස්සර වගේ ඇඩ්මිට් කරන්නෑ..ඇඩ්මිට් කරන්නේ සිරියස් වුනාම.....නැත්නම් ගෙදට්ට වෙලා හුජ්ජ මැන මැන ඉදලා...දියර ජාති බිබී...බේත් බිබි ඉන්න තමයි තියෙන්නේ .ලගදි මට උනක් හැදුනා...ඉන්ෆුලුවැන්සා ටයිප් එකේ...මට නතර වෙන්න කියලා බල කලා ..හේමාස් එකෙන්..

    කාලකන්නි දොස්තරලා ඉන්නේ...පොඩ්ඩක් උණ තිබ්බත් බය කරනවා..

    මම උ දුන්න බෙහෙත් අරන් ගෙදර ආවා හොරෙෙන්..පෙෂර් මැසිමෙන් උදේ හවා චෙක් කලා පෙෂර් එක..උන කටුවකුත් තිබුනා...ටික ටික උන බැස්සා..ඕක තමයි ඉස්පිරිතාලෙනුත් කරන්නේ මොනිටරින් වලට තමා ඔය නතරකරන්නේ..නැතුව උන් හාස්කම් කරන්නැ... එහෙම කියලා අමාරුවක් උනොත් ඉස්පිරිතාලේ නොයා ඉන්න එපා....විශේසයෙන් වැඩිහිටි අය

    ඒ උණ අඩුවෙනුකන් අර ස්පෙෂලිසිට් ගෙන් බෙහෙත් බිව්වා..ඖස්ටේලියාවේ වගේ රටවල නම් ඉන්ෆුලුවැන්සා හැදුනාම ගෙදර නවතින්න කියලා බහෙත් දෙනවලු..බෙඩ් රෙස්ට්

    නර්ස්ලා කියන්නෙම ජරා ජාතියක්... .government රෝහලේ එමට අත්දැකිම් තියනවා..සත්තුන්ට වගේ කතා කරන්නේ
     
    Last edited:

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,840
    18,058
    113
    Auckland
    ඉතින් දොස්තර තොට කියල නේද උන වැඩි උනොත් ඇඩ්මිට් වෙන්න කියල. ඉතින් උබ ගොබ්බ හුත්තෙක් වගේ ප්‍රයිවට් හොස්පිටල් එකකට ගිහින් කලින් දොස්තර ගාවට යන්නෙ නැතුව. උබල වගේ බත් කන හරක්. හොස්පිටල් එක තියෙන්නෙ හෝටලයක් වගේ උබව තියන් කන්න දෙන්න නෙවෙයි බන්. ඇඩ්මිට් කරන් තියාගන්න හේතුවක් නැත්තන් උබව ගෙදර යවනව. ආය වැඩි උනොත් වරෙන් කියන එක සාමාන්‍ය දෙයක්. උබ කියන විදියට මඩමක් වගේ එන එන එකාව තියන් නඩත්තු කරොත් ඇත්තම අමාරු ලෙඩ්ඩු ඉන්න වෙන්නෙ පැදුරු එලාගෙන තමා
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,996
    8,220
    113
    ශිහ් මං ආවෙ වෙන සීන් එකක් කියලා, මේ මොන මගුලක්ද

    නර්ස්ලාට කැමති කියලා කිවුවම හිතට එන්නෙ වෙන එකක් නේ බං

    @Rhapscallion ප්‍රයිවෙට් හොස්පිටල් එකෙන් තෝව අන්දලා බොරුවට ICU දාන් ඉඳලා සල්ලි අරන් හුත්තෝ
    තොපි වගේ හාවොන්ගෙන් තමයි ප්‍රයිවෙට් හොස්පිටල් දුවන්නෙ
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    13,208
    17,396
    113
    61FtVlWBumL.jpg

    pretty-nurse-11291394.jpg

    ------ Post added on Nov 9, 2026 at 6:27 AM

    s-l1200.jpg

    ------ Post added on Nov 9, 2026 at 6:29 AM

    sexy-nurse-deluxe-accessory-kit--33311042.jpg

    ------ Post added on Nov 9, 2026 at 6:30 AM

    87086_001_096.jpg

    ------ Post added on Nov 9, 2026 at 6:30 AM
     
    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,194
    1,790
    113
    "ප්‍රයිවට් එකකට ඇඩ්මිට් උනා. දවස් තුනක් අයි.සී.යූ ඉඳලා රුපියල් 180,000ක් වියදම් උනා." boru kiyane epa ban 180 koheda ban 3 days ine :lol:
     
    • Like
    Reactions: Inigo Montoya

    SK29

    Well-known member
  • Apr 14, 2017
    8,460
    9,890
    113
    ශිහ් මං ආවෙ වෙන සීන් එකක් කියලා, මේ මොන මගුලක්ද

    නර්ස්ලාට කැමති කියලා කිවුවම හිතට එන්නෙ වෙන එකක් නේ බං
    math ban 😞

    මට ඩෙංගු හැදුනාම පැය 12 න් ටිකට් කපලා ගෙදර එව්වා හෝමාගම මූලික රෝහලේ ඕ.පී.ඩී එකෙන්. රෑ ඩොක්ටර් කෙනෙක් හිටියේ නෑ, නර්ස් වේසියෝ ඩොක්ටර්ට කතා කරන්නෙ නැතුව පැය තුනකට පස්සේ බෙහෙත් දුන්නා. උදේ 9 ට විතර ආපු ඩොක්ටර් කෙනෙක් උණ අඩුවෙලා කියලා ආයේ උන වැඩි උනොත් ඇඩ්මිට් වෙන්න කියලා ටිකට් කැපුවා. ඊට පස්සේ ආයෙත් උණ වැඩිවෙලා ප්‍රයිවට් එකකට ඇඩ්මිට් උනා. දවස් තුනක් අයි.සී.යූ ඉඳලා රුපියල් 180,000ක් වියදම් උනා.
    platelets digatama drop wenne nathnam discharge krnwa.
    keeparak blood test kalada?
    ------ Post added on Nov 9, 2026 at 7:31 AM
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,996
    8,220
    113
    "ප්‍රයිවට් එකකට ඇඩ්මිට් උනා. දවස් තුනක් අයි.සී.යූ ඉඳලා රුපියල් 180,000ක් වියදම් උනා." boru kiyane epa ban 180 koheda ban 3 days ine :lol:
    ගාඩ් රූම් එකේ නිදි කරලා තියලා තියෙන්නෙ රෑට රෑට suppository එහෙමත් දාන්න ඇති
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,508
    1
    20,694
    113
    35
    Spain
    61FtVlWBumL.jpg

    pretty-nurse-11291394.jpg

    ------ Post added on Nov 9, 2026 at 6:27 AM

    s-l1200.jpg

    ------ Post added on Nov 9, 2026 at 6:29 AM

    sexy-nurse-deluxe-accessory-kit--33311042.jpg

    ------ Post added on Nov 9, 2026 at 6:30 AM

    87086_001_096.jpg

    ------ Post added on Nov 9, 2026 at 6:30 AM
    මේවට ආස නෑ. ලෝකල් කිට් එකෙන් ඉන්න උන්ට ආසයි.
     
    • Like
    Reactions: C_S_M

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,422
    11,135
    113