FREE CV HADAGANNA

thaweesha

Well-known member
  • Dec 22, 2010
    9,146
    10,302
    113
    machanla hoda CV ekak hadaganna Free AI site ekak deepanko
    මචං site එකට වඩා වැදගත් දේවල් ටිකක් තියෙනවා:
    • Pages 1-2 ට වඩා යන්න එපා, අලුත්ම job එක උඩින්ම දාහන්.
    • Fancy columns, icons, photo දැම්මම companies පාවිච්චි කරන ATS systems වලට කියවන්න අමාරු වෙනවා. Simple one-column layout එකක් තමයි හොඳ.
    • "Responsible for..." වෙනුවට කරපු දේ සහ ඒකෙන් වුණ result එක ලියහන්.
    • ChatGPT, Claude වගේ AI එකකට job ad එකයි ඔයාගේ CV එකයි දීලා ඒ job එකට ගැලපෙන්න points rewrite කරගන්න පුළුවන්. ඒත් නැති skills දාන්න එපා, interview එකේදී අහු වෙනවා.
    මගේ duqit.com එකේ free CV Builder එකකුත් තියෙනවා, ඕන නම් බලහන් 👍
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,242
    10,675

    මට කීපදෙනෙක් CV හදල දෙන්න කිව්වා. මම ඉතින් මොකද්ද ඉල්ලන ජොබ් එක, කොහෙටද විස්තර ඇහුවම මුන් එච්චර interest නෑ. එතකොට generic එකක් හදල දුන්නම single column, icon, photo එහෙම නැතුව මුන් ඒකට කැමති නෑ කියල මේ වගේ හදල දෙන්න කියල පෙන්නනවා graphics තොගයක් තියන ඒවා. කිව්වට තේරුම් ගන්නෙත් නෑ.