මචං site එකට වඩා වැදගත් දේවල් ටිකක් තියෙනවා:
- Pages 1-2 ට වඩා යන්න එපා, අලුත්ම job එක උඩින්ම දාහන්.
- Fancy columns, icons, photo දැම්මම companies පාවිච්චි කරන ATS systems වලට කියවන්න අමාරු වෙනවා. Simple one-column layout එකක් තමයි හොඳ.
- "Responsible for..." වෙනුවට කරපු දේ සහ ඒකෙන් වුණ result එක ලියහන්.
- ChatGPT, Claude වගේ AI එකකට job ad එකයි ඔයාගේ CV එකයි දීලා ඒ job එකට ගැලපෙන්න points rewrite කරගන්න පුළුවන්. ඒත් නැති skills දාන්න එපා, interview එකේදී අහු වෙනවා.
මගේ duqit.com එකේ free CV Builder එකකුත් තියෙනවා, ඕන නම් බලහන්