කැම්පස් කාලේ ආතල්

MacFarlane

Active member
  • Mar 10, 2026
    203
    174
    43
    ජොබ් එකක් හොයාගෙන අතට සල්ලි ටිකක් එන කාලෙක ලව් කරන්න පටන් ගනින් එතකොට කෙල්ලො ඕන තරම් ඉන්නවා
    දැන් ඉන්න කෙල්ලොන්ටත් කොල්ලො ඉන්නවා. hostal ඉද්දී උන් පැය ගනන් කතා කරනව. job එකක් කරනකොට හොයන්න වෙන්නේ එක්කෝ කැත එකියක්, කලින් තිබ්බ relationship එක නැති වෙච්ච එකක්, වන්නම් නටන්ඩ තනිකඩව හිටපු එකක්. ලස්සන කෙල්ලෝ සේරම වගේ taken. ගොඩක් උන්ට AL කාලේ set වෙච්ච ඒවා. අපරාදේ AL ශේප් එකක් එකක් talk කරල අත්දැකීමක් ගන්න තිබ්බේ :sorry:
     
    • Like
    Reactions: craabeysinghe

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,231
    113
    job එකක් කරනකොට හොයන්න වෙන්නේ එක්කෝ කැත එකියක්, කලින් තිබ්බ relationship එක නැති වෙච්ච එකක්, වන්නම් නටන්ඩ තනිකඩව හිටපු එකක්.
    කැම්පස් ඉවර වෙලා ජොබ් වලට ආවම ඔය හොස්ටල් ලව් වලින් බාගයක්ම කැඩෙනවා
     

    MacFarlane

    Active member
  • Mar 10, 2026
    203
    174
    43
    කැම්පස් ඉවර වෙලා ජොබ් වලට ආවම ඔය හොස්ටල් ලව් වලින් බාගයක්ම කැඩෙනවා
    ලව් එක විතරද කැඩෙන්නේ? 😅වෙන මුකුත් කැඩිලා නැති වෙයිද?