BYD උන් ලෝක වාර්තාවක් තියල වැඩිම ස්පීඩ් එකෙන්, 503 km/h

UbeThaththa

Well-known member
  • Apr 15, 2025
    4,876
    6,724
    113
    503 km/h World Record - BYD Yangwang U9 Xtreme



    Have a look at the new BYD Yangwang U9 smashing the top speed world record and reaching 500 km/h in Abu Dhabi.

    BYD Yangwang U9 Xtreme Breaks World Speed Record in Abu Dhabi, Reaching 503 km/h.

    Chinese automotive giant BYD has made history as its Yangwang U9 Xtreme electric hypercar reached an astonishing 503.17 km/h (312.65 mph) in Abu Dhabi, becoming the first production car to officially surpass the 500 km/h barrier in a single-direction run.

    The record-breaking attempt took place on November 1 along the Sheikh Khalifa Bin Zayed International Road (E11) in Abu Dhabi's Al Dhafra region, with German racing driver Marc Basseng behind the wheel.

    Powered by four electric motors producing more than 3,000 horsepower, the U9 Xtreme surpassed its previous record of 496.22 km/h, achieved in Germany in September 2025.

    The achievement secured two Guinness World Records for the highest one-way speed recorded by a production car and a production electric vehicle.

    This historic milestone demonstrates how electric vehicle technology is challenging the limits of automotive performance and redefining the future of hypercars.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    36,382
    1
    64,026
    113
    Mother Earth
    images

    YANGWANG U9 🤷‍♂️
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,995
    26,501
    113
    උන්ගේම මීටර් උන්ගේම දුරවල්


    මම කලිසමක් ගත්තා, shanghai වලින්.... 36 inch වගේ.... උන්ගේ tape එකෙන් මැන්නහම 44ක්‌.

    චීනේ අඟල ත් කොටයි....

    පයි කොටාලා උන් කොට tape වලින් මැනලා හෙන දිගයි කියලා හිතාගෙන ඇත්තේ.

    ළඟදී මැෂින් එකක් බලන්න shenzen ගියා. ලංකාවෙන් tape එකක් අරන් ගියේ. එකත් made in china
     

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    4,876
    6,724
    113
    උන්ගේම මීටර් උන්ගේම දුරවල්


    මම කලිසමක් ගත්තා, shanghai වලින්.... 36 inch වගේ.... උන්ගේ tape එකෙන් මැන්නහම 44ක්‌.

    චීනේ අඟල ත් කොටයි....

    පයි කොටාලා උන් කොට tape වලින් මැනලා හෙන දිගයි කියලා හිතාගෙන ඇත්තේ.

    ළඟදී මැෂින් එකක් බලන්න shenzen ගියා. ලංකාවෙන් tape එකක් අරන් ගියේ. එකත් made in china


    යකෝ ලෝක වාර්තා එහෙම තමන්ට ඕන ඕන විදියට මනින්න බෑ 🤦‍♂️
    මේක ගිනස් ලෝක වාර්තාවක්

    The highest speed achieved by an electric production car in a single-direction run is 503.17 km/h (312.65 mph), achieved by BYD (China), in a YANGWANG U9 Xtreme, driven by Marc Basseng (Germany), on a closed section of the E11 highway, in Al Dhafrah, Abu Dhabi, UAE, as verified by Fédération Internationale de l'Automobile (FIA) on 1 November 2026

    https://www.guinnessworldrecords.co...-by-an-electric-car-in-a-single-direction-run


     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    25,215
    49,623
    113
    යකෝ ලෝක වාර්තා එහෙම තමන්ට ඕන ඕන විදියට මනින්න බෑ 🤦‍♂️
    මේක ගිනස් ලෝක වාර්තාවක්

    The highest speed achieved by an electric production car in a single-direction run is 503.17 km/h (312.65 mph), achieved by BYD (China), in a YANGWANG U9 Xtreme, driven by Marc Basseng (Germany), on a closed section of the E11 highway, in Al Dhafrah, Abu Dhabi, UAE, as verified by Fédération Internationale de l'Automobile (FIA) on 1 November 2026

    https://www.guinnessworldrecords.co...-by-an-electric-car-in-a-single-direction-run




    උෟට චීන්නු ඵක්ක අවුලක් තියෙනවා කෝමත්..😁