මම හිතන්නෙ ඉතිහාසයේ වැඩියෙන්ම මාද්යෙ සමච්චලයට ලක් උනේ සිරිසේනයි, රනිලයි. ඒත් උන් දෙන්නගෙන් එකෙක්වත් ඒ කිසිදෙයක් පඩේකටවත් ගනන් ගත්තේ නෑ, ඒකට මේ පොන්නයා. යකො හයියෙන් "බුහ්" ගෑවත් අඬන ලයින් එකේ ඉන්නෙ.ඌ ටිකක් ඇති නම් තදින්ම රිදවගන්න එකෙක් කියන්නේ ඇත්ත තමයි
මහා එකා සෙත්ත පෝච්චි උනත් ඕක නතර වෙන්නේ නෑබයි කෙඳිරිලි ත්‍රෙඩ් අංක 69695
මහා එකා සෙත්ත පෝච්චි උනත් ඕක නතර වෙන්නේ නෑ
බයි කෙඳිරිලි ත්‍රෙඩ් අංක 69695
කොටාගේම පාරේ යන පොඩි එකා … ගංවතුර හෝදලා ඉවරද ?මහා එකා සෙත්ත පෝච්චි උනත් ඕක නතර වෙන්නේ නෑ
මේ පාර අපි මාලිමාවට කියපු 3wheel කාරයෝ දැන් එකෙක්වත් නෑනේ ??රාජ්‍ය නායකයාට කිසිදු අයුරකින් අපහාසයක් වෙන්න දෙන්න බෑ
එච්චරයි.
අපි දිගටම මාලිමාවට
පොඩි එකාට ජනාධිපති වෙන්න ඕන බොරු කියන්න ආස නිසා කියල කියනවා නම් ඒ පවුලේ මොකක් හරි අවුලක් තියෙනවා
පොඩි එකෙක් මම ලොකුවුනාම දොස්තර කෙනෙක් වෙන්න කැමතියි කියනවා. ඇයි කියල ඇහුවම "ගෑනුන්ගෙ හිල් වලට ඇඟිලි ගහන්න පුළුවන් නිසා" කිව්වොත් ඌව මානසික වෛද්‍ය කෙනෙකුට පෙන්නන්න ඕන නැද්ද?ඒක නන් වෙනස්ම කෙඳිරිල්ලක්
පොඩි එකාට දොස්තර කියලා පේන්න ඉන්නේ ඒ වගේ මානසික රෝගයක් තියෙන කෙනෙක් නන් ඉතිං පොඩි එකා මොකක් කරන්නද? මුලින්ම ඒ රෝගී දොස්තරව අහක් කරලා ඉන්න එපායනේ.පොඩි එකෙක් මම ලොකුවුනාම දොස්තර කෙනෙක් වෙන්න කැමතියි කියනවා. ඇයි කියල ඇහුවම "ගෑනුන්ගෙ හිල් වලට ඇඟිලි ගහන්න පුළුවන් නිසා" කිව්වොත් ඌව මානසික වෛද්‍ය කෙනෙකුට පෙන්නන්න ඕන නැද්ද?
දොස්තරලත් එක්ක ඇරියස් තියෙන එවුන්ට ඒ පොඩි එකා වීරයෙක් / ජෝකර් කෙනෙක් වෙන්නත් පුළුවන්